මචන්ලා හෙල්ප් ඉල්ලන්න විතරක් ත්රෙඩ් දානවා කියලා හිතන්න එපා.
මම එයාෆෝර්ස් එකට ඇප්ලිකේෂන් එකක් දැම්මා.දැන් එකට ඉන්ටව් ඇවිත්.මට තියෙන ප්රශ්නෙ මේකයි.මගේ උස අඩි 5යි බන්.අවම උස අඩි 5යි අගල් 3ද කොහේද තිබුනෙ.මම එකේ තිබුන උසම දැම්මා.හැබැයි මගේ උස ඊට වඩා අඩුයි.දැන් ඉන්ටව් ගියාම බොරු දාපු නිසා අවුලක් වෙයිද?උස අඩු නිසා කොහොමත් සිලෙක්ට් වෙන එකක් නැද්ද?ගොඩක් අය කිව්වා උස අඩු නිසා සිල්ලෙක්ට් වෙන එකක් නැති වෙයි කියලා.හැබැයි මම ඔෆිස් වලට දැම්ම නිසා උස එච්චර අවුලක් වෙන එකක් නැද්ද?අනේ උදාවූ මචංලා.මං මෙච්චර අහන්නෙ අතේ සල්ලිත් නෑ තියෙන සතේ වියදම් කරගෙන කොලබ ගිහින් වැඩක් නැති වුනොත් අපරාදේ නිසා.
දන්න අය ඉන්නවා නම් ඉන්ටවූ එකේදී අහන ප්රශ්න ගැන වගේ පොඩි අවබෝදයක් මා හට ලබා දුන මැනවි.
අනේ ලොකු පිනක් මචන්ලා plz help me

මම එයාෆෝර්ස් එකට ඇප්ලිකේෂන් එකක් දැම්මා.දැන් එකට ඉන්ටව් ඇවිත්.මට තියෙන ප්රශ්නෙ මේකයි.මගේ උස අඩි 5යි බන්.අවම උස අඩි 5යි අගල් 3ද කොහේද තිබුනෙ.මම එකේ තිබුන උසම දැම්මා.හැබැයි මගේ උස ඊට වඩා අඩුයි.දැන් ඉන්ටව් ගියාම බොරු දාපු නිසා අවුලක් වෙයිද?උස අඩු නිසා කොහොමත් සිලෙක්ට් වෙන එකක් නැද්ද?ගොඩක් අය කිව්වා උස අඩු නිසා සිල්ලෙක්ට් වෙන එකක් නැති වෙයි කියලා.හැබැයි මම ඔෆිස් වලට දැම්ම නිසා උස එච්චර අවුලක් වෙන එකක් නැද්ද?අනේ උදාවූ මචංලා.මං මෙච්චර අහන්නෙ අතේ සල්ලිත් නෑ තියෙන සතේ වියදම් කරගෙන කොලබ ගිහින් වැඩක් නැති වුනොත් අපරාදේ නිසා.දන්න අය ඉන්නවා නම් ඉන්ටවූ එකේදී අහන ප්රශ්න ගැන වගේ පොඩි අවබෝදයක් මා හට ලබා දුන මැනවි.
අනේ ලොකු පිනක් මචන්ලා plz help me


