ඉන්ටවිව් ද? ඉන්ටව් ද?

Uchiha_Nimnora

Well-known member
  • Nov 28, 2024
    678
    795
    93
    හුගක් දැන උගත් සිංහලු පවා ඉන් "ට" ව් කියලනෙ කියන්නෙ
     
    • Like
    Reactions: Kalegana

    Praveen1989

    Well-known member
  • Sep 29, 2025
    446
    347
    63
    "ඉන්ටර්වියු" (interview) යන්නයි නිවැරදි වචනය.

    ඉංග්‍රීසි "interview" යන වචනය සිංහලයට ගැනීමේදී සාමාන්‍යයෙන් භාවිතා වන්නේ:

    • ඉන්ටර්වියු (interview) - මෙය වඩාත් ප්‍රමිතයි
    • සම්මුඛ පරීක්ෂණය - විධිමත් සිංහල පදය
    "ඉන්ටවිව්" හෝ "ඉන්ටව්" යන අක්ෂර වින්‍යාස නිවැරදි නොවේ. කථන භාෂාවේදී මිනිසුන් විවිධ ආකාරවලින් උච්චාරණය කළද, ලිඛිතව භාවිතා කළ යුත්තේ "ඉන්ටර්වියු" යන්නයි.

    උදාහරණ:

    • "මට හෙට රැකියා ඉන්ටර්වියුවක් තියෙනවා"
    • "ඔහු පුවත්පත් ඉන්ටර්වියුවකට සහභාගී වුණා"
     

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    678
    795
    93
    in·tuh·vyoo
    1759421095241.png


    අද මෙයා නිව්ස් වල කිව්වෙ ඉන් "ට" ව් කියලා, හුගක් ලංකාවෙ මිනිස්සු එහෙමයි කියන්නෙ :confused:
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,314
    113
    වෙන එවුන් ගොඩක් කියනවා කියලා වැරදියට, හරි විදියට කියන්න ලැජ්ජ වෙන්න එප කොහෙත්ම.
     
    • Like
    Reactions: shenat

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    678
    795
    93
    වෙන එවුන් ගොඩක් කියනවා කියලා වැරදියට, හරි විදියට කියන්න ලැජ්ජ වෙන්න එප කොහෙත්ම.
    ඒක හරි.
    මට මතකයි මේක ඉන්න එකෙක් කිව්වා "හැමෝම බව්න්ඩේසම් කියන තැන උබ විතරක් ෆවුන්ඩේශන් කිව්වොත් උබ තමා ගොනා" කියලා :lol:
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ඔව් දන්න ඇන්ටි කෙනෙක් ලොකු කොම්පැනියක ඉන්ටවු එකකට යන්න තියෙනව කිවුව.
     
    • Like
    Reactions: Uchiha_Nimnora

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,346
    74,919
    113
    View attachment 257384

    අද මෙයා නිව්ස් වල කිව්වෙ ඉන් "ට" ව් කියලා, හුගක් ලංකාවෙ මිනිස්සු එහෙමයි කියන්නෙ :confused:
    ජෙප්පෙක්නෙ බන්, ගොඩේ පකෙක්, හැම එකම දන්නවා කියල හිතන එකෙක්. ඕකුන් තමා foundation එකට බවුන්ඩේශන් ගගා හැමිනෙන්නෙ :lol: :lol:
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,314
    113
    ඒක හරි.
    මට මතකයි මේක ඉන්න එකෙක් කිව්වා "හැමෝම බව්න්ඩේසම් කියන තැන උබ විතරක් ෆවුන්ඩේශන් කිව්වොත් උබ තමා ගොනා" කියලා :lol:
    එහෙම ගොඩක් එවුන් හිතන්න පුලුවන්, එත් මම කියන්නෙ already හරි widiya දන්නවා නම් නිවැරිදි විදියට
     
    • Like
    Reactions: Uchiha_Nimnora

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,319
    1
    16,938
    113
    −273.15°C
    ඕක මෙහෙමයි, වැඩි දෙනෙක් එකම විදිහට කියනකොට ඕක සාමාන්‍යකරණිය වෙනවා.

    මේක බලන්න. Situation
    මේකේ හරි එක සිචුඒෂන්.
    ඒත් භාවිතයේ තියෙන්නේ සිටුඒෂන් කියන එක.

    ඔය වගේ ඒවා ඉතින් සෑහෙන්න තියෙනවා.
     
    • Like
    Reactions: vito

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    678
    795
    93
    ඕක මෙහෙමයි, වැඩි දෙනෙක් එකම විදිහට කියනකොට ඕක සාමාන්‍යකරණිය වෙනවා.

    මේක බලන්න. Situation
    මේකේ හරි එක සිචුඒෂන්.
    ඒත් භාවිතයේ තියෙන්නේ සිටුඒෂන් කියන එක.

    ඔය වගේ ඒවා ඉතින් සෑහෙන්න තියෙනවා.
    ඇයි තව කම්පනි එකට කොම්පැනි කියල කියන්නෙ :lol:
     
    • Haha
    Reactions: Kalegana

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,314
    113
    ඕක මෙහෙමයි, වැඩි දෙනෙක් එකම විදිහට කියනකොට ඕක සාමාන්‍යකරණිය වෙනවා.

    මේක බලන්න. Situation
    මේකේ හරි එක සිචුඒෂන්.
    ඒත් භාවිතයේ තියෙන්නේ සිටුඒෂන් කියන එක.

    ඔය වගේ ඒවා ඉතින් සෑහෙන්න තියෙනවා.
    ඔක හැබැයි american british උත් බලපානවා, e.g. opportunity ඔපටුනිටි ඔපචුනිටි
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,319
    1
    16,938
    113
    −273.15°C
    ඇයි තව කම්පනි එකට කොම්පැනි කියල කියන්නෙ :lol:
    මම කිව්වේ ඔහොම ඒවා ගැන නෙවෙයි.
    ඔය වගේ ගොන් ඒවා කොහොමත් වැරදියි.
    කොම්පැනි, බවුන්ඩේසන්, ටැම්පරි

    ඔක හැබැයි american british උත් බලපානවා, e.g. opportunity ඔපටුනිටි ඔපචුනිටි
    American english ekak lankawe uganwanne na.
    standard english eka british english.
    ------ Post added on Oct 2, 2025 at 10:01 PM
     
    • Like
    Reactions: Uchiha_Nimnora

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,864
    11,314
    113
    මම කිව්වේ ඔහොම ඒවා ගැන නෙවෙයි.
    ඔය වගේ ගොන් ඒවා කොහොමත් වැරදියි.
    කොම්පැනි, බවුන්ඩේසන්, ටැම්පරි
    ලන්කාවෙ එකෙක් (ඔස්ට්‍රෙලියා ඉන්න ), මම වැඩිය දන්නෙ නැ . ගිය සතියෙ ගියර් එකට ජියර් කියලා කිව්වුආ. මට පුදුම හිතුනා
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,319
    1
    16,938
    113
    −273.15°C
    ලන්කාවෙ එකෙක් (ඔස්ට්‍රෙලියා ඉන්න ), මම වැඩිය දන්නෙ නැ . ගිය සතියෙ ගියර් එකට ජියර් කියලා කිව්වුආ. මට පුදුම හිතුනා
    Nodanna kama Hinda guess Karala kiyanawa athi. Digatama kiyaddi eeka kiyana kenata puruddata yanawa passe.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,739
    23,415
    113
    ඇයි ලංකාවෙ 99.9% ක්ම වෙහිකල් කියලනෙ කියන්නෙ වාහන වලට.
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    foundation = boundation wagema
    Question = ක්වෙශ්චන් kiyana ekama = kuchchan keewath ekama thamayi
     
    • Haha
    Reactions: 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ඒක හරි.
    මට මතකයි මේක ඉන්න එකෙක් කිව්වා "හැමෝම බව්න්ඩේසම් කියන තැන උබ විතරක් ෆවුන්ඩේශන් කිව්වොත් උබ තමා ගොනා" කියලා :lol:

    ඒක මම දැම්මෙ ආතල් එකට 🤭

    ඒක ගොං කතාවක්. 100 ක් වැරදියට කිව්වත් මම හරි එක දන්නව නං හරියට කියනවා.
     
    • Like
    Reactions: Uchiha_Nimnora