ඉන්ටවීව්

Commex

Well-known member
  • Nov 29, 2019
    2,030
    1,601
    113
    මචන් uom එකේ බිට් එකට ඩොකියුමන්ටේශන් කන්ෆර්ම් කරන්න තියන සූම් ඉන්ටවීව් එකට ෆේස් කරපු උන් කවුද ඉන්නෙ. මොනවද බන් අහන්නෙ. කඩ්ඩත් බෑ බන්. මේ පාර මම දැම්මා. ඕකට ඉදපු එකෙක් ඉන්නවා නම් ඇහුවෙ මොනවද කියාන්කො.
     

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,030
    1,601
    113
    හකෝ ඕකත් interview එකක්ද. බය වෙන්න එපා බන් වැඩි දෙයක් අහන්නෙ නෑ. උන්ට document certify කරගන්න විතරයි ඕන.
    මට කඩ්ඩ බෑ බන්. ඒකයි බය. නෝන්ඩි වෙන්න වෙයිද කියලා. ඒකයි කලින් පොඩ්ඩක් රෙඩි වෙන්න බැලුවෙ. තෑන්ක්ස් බන් :)

    Tikak beela palayan
    යකෝ. සිරාවට බන් ශොට් එකක් දාලා ගියොත් මගේ කඩ්ඩ එක්ක කාටවත් හැරෙන්නවත් බැරි වෙයි. 😂 තෑන්ක්ස් ගෝඩ් බ්‍රෝ ❤️
    ------ Post added on Feb 7, 2023 at 11:30 AM
     
    • Like
    Reactions: rukshrulz

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,078
    1,741
    113
    Tikak beela palayan

    උබෙ අම්මට හුකන්න ‍යන එවුන් නන් බීල තමා යන්නෙ. :yes:

    හොද සිහියෙන් ගහන්න බනෙ, එ තරම් කුනු ගද.
     
    • Haha
    Reactions: Commex

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,129
    1
    157,837
    113
    98
    කෑගල්ල
    මචන් uom එකේ බිට් එකට ඩොකියුමන්ටේශන් කන්ෆර්ම් කරන්න තියන සූම් ඉන්ටවීව් එකට ෆේස් කරපු උන් කවුද ඉන්නෙ. මොනවද බන් අහන්නෙ. කඩ්ඩත් බෑ බන්. මේ පාර මම දැම්මා. ඕකට ඉදපු එකෙක් ඉන්නවා නම් ඇහුවෙ මොනවද කියාන්කො.

    Good Luck brother
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,827
    9,254
    113
    අපි අපිනෙ ගමේනෙ ඕකෙ ඉන්න උන්ටත් කඩ්ඩ බෑ වැඩිය හිතන්න එපා