දෙවෙනි කොටස කැමතිනං විතරක් බලන්න. මොකද මේකේ රාමුවගේ අදහස් එහෙම තියෙනවා. ඒවා දිරවන්නේ නැත්තන් බලන්න එපා.
මචං ෆිල්ම් එක බලලා කථාව තේරුනේ නැති කෙනෙක් හරි නැත්තන් කථාව තේරෙන්නෙ නැති නිසා බලන එක අත්හැරලා දාපු කෙනෙක් හරි එහෙමත් නැත්තන් මේක මෝඩ/බොරු කථාවක් කියල නොබලා හිටපු කෙනෙක් හරි ඉන්නවා නං මේ වීඩියෝ 2 බලන්න.
මම මේ චැනල් එක බලන කෙනෙක් නෙමේ. මේ ෆිල්ම් එක බලන්න ගත්තට තේරුනේ නෑ කියපු කෙනෙක්ට සරල විදියට කථාව රිවිව් කරන වීඩියෝ එකක් හොයන ගමන් තමා මේක හම්බුනේ.
මම මේ කථාවේ තේරුනේ නැති කොටස් ගැන සෑහෙන්න දේවල් තනියම කියවල බලල තමා තේරුම් ගත්තේ. ඒ නිසා මේක හොඳ අවස්ථාවක් මේ ෆිල්ම් එක තේරුම් ගන්න.
මේ ෆිල්ම් එක නොබලපු කෙනෙක් ඉන්නවනං ඉක්මනටම ඒක බලන්න. තේරෙන්නේ නැති දෙයක් තියෙනව නං මේ රිවිව් එක බලල තේරුම් ගන්න.
මම අදටත් බලලා තියෙන සුපිරිම ෆිල්ම් එක තමා ඉන්ටස්ටෙල(ර්) කියන්නේ.
මේක ෆිල්ම් එක ගැන සිනමා රසිකයෙක් තබපු ලස්සන අදහසක්
------ Post added on Dec 8, 2022 at 9:11 PM
Last edited: