ඉන්ටස්ටෙල(ර්) සමාලෝචනය

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    නෝලාන්ගෙ අලුත් ෆිල්ම් එක "The Odyssey", Interstellar වල "spiritual successor" එක වෙයි කියලා හුගක් අය හිතනවා කතා දෙකේම තියෙන themes හුගක් සමාන නිසා.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඇත්තටම Interstellar නං එක පාරින්ම මට තේරුනා. time dilation/black hole අනං මනං කියවලා තියන නිසා වෙන්න ඇති.

    Tenet තමයි පලවෙනි පාර බලද්දි ලොස් වෙලා ගියේ.
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA