ඉන්ටීරියර් ඩිසයින්

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    කලු මැට්, රතු මැට් ගාපන්. වහලේ එහෙම රතු මැට්..කනු තියෙනවනම් ඒවත් රතු මැට්. බිත්ති කලු මැට්. බිත්තියේ බොක්ස් රැක් එකක් ගහපන් මෙන්න මේ වගේ

    1254361134935jpg.jpg

    mdf-italia-randomito-wall-rack-w-816-h-960-d-200-mm-white--mdf-f012104-0001_0.jpg

    ඒකෙත් රතු මැට් ගාපන්
     
    • Like
    Reactions: thusitharhm

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රත්තරං;19598721 said:
    කලු මැට්, රතු මැට් ගාපන්. වහලේ එහෙම රතු මැට්..කනු තියෙනවනම් ඒවත් රතු මැට්. බිත්ති කලු මැට්. බිත්තියේ බොක්ස් රැක් එකක් ගහපන් මෙන්න මේ වගේ

    1254361134935jpg.jpg

    mdf-italia-randomito-wall-rack-w-816-h-960-d-200-mm-white--mdf-f012104-0001_0.jpg

    ඒකෙත් රතු මැට් ගාපන්

    4n eken online inne pen ne heta pc eken balannam thx:rolleyes::rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නෙට් එකෙන් ඕවා බලන්න යන්න එපා මචන්.
    උබම ඔය වගේ තැන් කීපයකට ගිහින් බලපන් බොරුවට වැඩක් කරගන්න ගනන් අහන්න යනවා වගේ.
    ඔය වගේ තැන් හොයාගන්න අමාරුවක් නෑ නේ.
    ඒ නිසා උබ ගිහින් බලලා අයිඩියා එකක් ගනින්.
    උබ යන හැම කඩේකම උබට හොදයි කියලා හිතෙන ඒවා දාපන්.
    හැම තිස්සෙම ගොඩක් සිම්පල්,පිරිසිදු විදියට තියාගන්න බලපන්.
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    රත්තරං;19598721 said:
    කලු මැට්, රතු මැට් ගාපන්. වහලේ එහෙම රතු මැට්..කනු තියෙනවනම් ඒවත් රතු මැට්. බිත්ති කලු මැට්. බිත්තියේ බොක්ස් රැක් එකක් ගහපන් මෙන්න මේ වගේ

    ඒකෙත් රතු මැට් ගාපන්

    යේක නම් පට්ට මාතියා කොර තමා උනා :love:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මාත් කොළඹ නෙවෙයි පැටියෝ.. සල්ලි එවන්නම් බෑන්ක් අකවුන්ට් එකට.. මට පෝස්ට් කරල එව

    එල කියපන් මට පීඑම් එකක් දාපන් :D

    ridila dan :yes::yes:

    :frown:

    danagaththath kiyanne na:yes:

    පල වේසි :frown:

    :love:

    නෙට් එකෙන් ඕවා බලන්න යන්න එපා මචන්.
    උබම ඔය වගේ තැන් කීපයකට ගිහින් බලපන් බොරුවට වැඩක් කරගන්න ගනන් අහන්න යනවා වගේ.
    ඔය වගේ තැන් හොයාගන්න අමාරුවක් නෑ නේ.
    ඒ නිසා උබ ගිහින් බලලා අයිඩියා එකක් ගනින්.
    උබ යන හැම කඩේකම උබට හොදයි කියලා හිතෙන ඒවා දාපන්.
    හැම තිස්සෙම ගොඩක් සිම්පල්,පිරිසිදු විදියට තියාගන්න බලපන්.

    ඔව් බන් මාත් හිතුව කාලෙ තමාප්‍රශ්නෙ එහෙම මෙහෙ යන්න ඒත් හොයන්න ඕනි තෑන්ක් මචං :love:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පොඩි වෙලාවක් හදාගෙන වටයක් දාල බලන්න ඔය වගේ ප්‍රින්ටින් ෂොප් දෙක තුනක.. එතකොට නිකම්ම ගැලපෙන අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයි...:yes:
    රත්තරං දාල තිබුණ විදිහේ රාක්ක එහෙම ගහපු ප්ලේස් එකක් තමයි මගෙත් ඔලුවට ආවෙ එක පාරටම..:cool: