පට්ට යකූ
රෙප් +
පොඩි වෙලාවක් හදාගෙන වටයක් දාල බලන්න ඔය වගේ ප්රින්ටින් ෂොප් දෙක තුනක.. එතකොට නිකම්ම ගැලපෙන අයිඩියා එකක් ගන්න පුලුවන් වෙයි...
රත්තරං දාල තිබුණ විදිහේ රාක්ක එහෙම ගහපු ප්ලේස් එකක් තමයි මගෙත් ඔලුවට ආවෙ එක පාරටම..
මාත් ඕක හිතුව තෑන්ක්ස් බං



ඉඳල හිටල ඕනෙ වෙනවනේ කොහොමත්...

