ඉන්ටෙනෙට් banking වලට හොදම com bank ද / සම්පත් ද ?

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ComBank Digital aluth product eka. Onine Banking might be discontinued in the future.
    Screenshot 2020-10-06 at 9.48.07 AM.png

    mama hithuwe moo online banking kianne mokadda ehuwa kiala :P mama commercial eke parana ewa danne ne ban.mokada combankdigital thama set une mata..lagadi reg une
     
    • Haha
    Reactions: NO_MeRcY

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    එතකොට බං Online Banking සහ ComBank Digital දෙකේ වෙනස මොකද්ද ?
    ComBank Digital aluth product eka. Onine Banking might be discontinued in the future.
    :yes::yes:

    Combank online එක ඩිස්කන්ටිනියු කරනවා කියලා කිවුවා මම ඇහුවම
    Combank digital එකේ ඇප් එක එහෙම පට්ට ලේසියි, වෙබ් එක නං ඒ තරම් intutive නැහැ,
    වෙබ් එකේ combank online එකේ ටිකක් pro/solid ලුක් එකක් තියෙන්නෙ. අලුත් එක ටිකක් toysih ලුක් එකක් නේ තියෙන්නෙ, look එක විතරයි අවුල functionality හොඳට වැඩ කරනවා කිසි අවුලක් නැහැ

    වෙබ් එකක් විදියට බැලුවම Seylan online banking එකත් වෙබ් එක පට්ට සිරා, උන්ගෙ ට්‍රාන්සැක්ශන් ලිමිට් එහෙම හෙන ලොකු ගනන් තියෙන්නෙ. ඩේලි ලිමිට් එක 5M, අනික මාරම ෆාස්ට් ට්‍රාන්සැක්ශන් එක වෙනවා, Submit button එක click කරලා ඉවරවෙද්දි අනෙක් බැංකුවෙන් ඇලට් එක එනවා සල්ලි ආව කියලා.
     
    • Like
    Reactions: niyomax

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,447
    5,559
    113
    Frimi app eka free NTB nam. anith ayata SMS alert charge kapenawa.

    Sampath eke patta features. habai mage reload giye ne. HNB slow but kisima aulak wela ne.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    Com bank mukuth use karala nee
    SampathViswa ekai PeoplsNet ekai use karanawa

    smpath vishwa eka supiri
    ppls net ekata ahalata wath enna bee
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    View attachment 95639
    mama hithuwe moo online banking kianne mokadda ehuwa kiala :P mama commercial eke parana ewa danne ne ban.mokada combankdigital thama set une mata..lagadi reg une

    Hahahaha :D

    :yes::yes:

    Combank online එක ඩිස්කන්ටිනියු කරනවා කියලා කිවුවා මම ඇහුවම
    Combank digital එකේ ඇප් එක එහෙම පට්ට ලේසියි, වෙබ් එක නං ඒ තරම් intutive නැහැ,
    වෙබ් එකේ combank online එකේ ටිකක් pro/solid ලුක් එකක් තියෙන්නෙ. අලුත් එක ටිකක් toysih ලුක් එකක් නේ තියෙන්නෙ, look එක විතරයි අවුල functionality හොඳට වැඩ කරනවා කිසි අවුලක් නැහැ

    වෙබ් එකක් විදියට බැලුවම Seylan online banking එකත් වෙබ් එක පට්ට සිරා, උන්ගෙ ට්‍රාන්සැක්ශන් ලිමිට් එහෙම හෙන ලොකු ගනන් තියෙන්නෙ. ඩේලි ලිමිට් එක 5M, අනික මාරම ෆාස්ට් ට්‍රාන්සැක්ශන් එක වෙනවා, Submit button එක click කරලා ඉවරවෙද්දි අනෙක් බැංකුවෙන් ඇලට් එක එනවා සල්ලි ආව කියලා.

    Nice customer feedback. :cool:
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,652
    8,383
    113
    ComBank Digital aluth product eka. Onine Banking might be discontinued in the future.
    online banking parana system eka,
    digital banking aluthma system eka security features wadi option Wadi. godakma lesi.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම යූස් කරන්නෙ

    BOC,Peoples & NSB විතරයි.

    මේ තුනෙන්
    1. Peoples
    2. BOC
    3. NSB

    පීපල්ස් එකේ එක ගොඩක් හොඳ මට්ටමක තියෙනව