ඉන්ඩි ඒගෝහි ජනපි‍්‍රය ගායිකාව අශාන්තිලු.

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඉන්ඩි ඒගෝහි ජනපි‍්‍රය ගායිකාව අශාන්තිලු.

    images.jpeg


    අශාන්ති ද අල්විස් ආසියාවේ හොඳම ගායිකාවට හිමි රන් සම්මානයෙන්ද ( Best Overall Female Vocalist (GOLD), පිදුම් ලැබීමට සමත්වී ඇති අතර එම සම්මානයට හිමිකම් කී පළමු දකුණු ආසියාතික ගායිකාව වීමට ද ඇය සමත්වී ඇත.

    මැලේසියාවේ පැවැති ඉන්ඩි ඒගෝ ජාත්‍යන්තර සංගීත සම්මාන උළෙලේදී (2012) ජනපි‍්‍රය ගායිකාවක් වන අශාන්ති ද අල්විස් සම්මාන 04 ක් දිනා ගැනීමට සමත් වී තිබේ.

    එම සම්මාන අළෙලේදී අශාන්ති වඩාත් නව්‍ය නිර්මාණාත්මක සංගීත රූපණය සඳහා වන සම්මානය ( Best Overall Female Vocalist (GOLD)), ආසියාවේ හොඳම ගායිකාවට හිමි රන් සම්මානය,^ Best Overall Female Vocalist (GOLD)) , හොඳම හිපොප් ඒකල ගායිකාවට හිමි රිදී සම්මානය (Best Hip-hop/Rap solo award (Silver)) හා හොඳම පොප් රූපණය සඳහා වන රිදී සම්මානය (Best Pop Act of Asia (Silver)) යන සම්මාන දිනා ගැනීමට සමත් වූවාය.

    මෙම සම්මාන හිමිවූයේ ‘දෑස් පානවා’ ගීත ඇල්බමයේ පපරේ ගීතය හා ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත අෂාන්තිගේ ඉංගී‍්‍රසි ගීත ඇල්බමයේ ගොයින්ග් ඩවුන් යන ගීත දෙක සඳහා බව අශාන්ති පැවසුවාය.මෙම සම්මාන උලෙළ සඳහා ගීත 04ක් ඉදිරිපත්වූ බව ද ඇය පැවසුවාය.
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    චීයා බන් මට නම් ඔකීගේ සින්දු හරි යන්නෑ බන් .උමාරා එහෙම හොදයි ඊට වඩා
     

    Similar threads