ඉන්දරතන හිමියන්ගේ

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,933
    2,060
    113
    ඉන්දරතන හිමියන්ගේ

    ඉන්දරතන හිමියන්ගේ ගිනිතබා ගැනීම වැරදි හෝ නිවැරදි වුනත්, එම හිමියන්ගේ අධිෂ්ඨානයට සපල වීමට හෝ ගරු කිරීමක් වශයෙන් මම අද ඉදන් ගවස් මස් නොකමි.





     
    Last edited:
    • Like
    Reactions: DAMER and kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    good_decision-275x275.jpg
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කාල තිබේ අවු 18 - 20කට විතර කලින් ... මතක ඇති කාලෙක කාල නෑ
    මට නම් ඔවා කන්න බැ ඇගේ පලු දානවා.. දවසක් කාලා සතියක් විදෙව්වා දන්නෙ නැතුව.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්න මිනිස්සු.. :love:
    ඒක තමා මචං කරන්න ඕන..
    රෙදි උස්සගෙන කෑගැහුවා කියලා ඕවා නවතින්නෙ නෑ..
    මාත් මස් මාලු කන්නෑ..:yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට නම් ඔවා කන්න බැ ඇගේ පලු දානවා.. දවසක් කාලා සතියක් විදෙව්වා දන්නෙ නැතුව.
    ඔය සිද්ධිය මස් මාලු කන හැම එකාටම වෙනවා නම් පට්ට පදිරි..:D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ;)
    එතකොට නිකම්ම මස් මාලු කන එක නවතිනවා.. ලෝකෙ පුරාම ඉන්න එවුන්ට එහෙම වෙන්න ඕන.. දෙයියොන්ට එහෙම දෙයක්වත් කරන්න බෑනෙ බං.. වැඩක් නෑ..:no: