ඉන්දරතන හිමි අවසන් ගමනේ

pody malli

Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    අප මේ කතිරය ගසා, පත් කර යවා ඇත්තේ ගව ඝාතනය වැලැක්වීම පිණිස පනතක් තබා තිබෙන නීති රෙගුලාසි වලට පිටින් මරණ හොර හරක් ටික බේරා ගන්නට බැරි, මස්මඩු වල කෙරෙන තිරිසන් අමානුෂික ක්‍රියාවන් ටිකවත් නවත්වා ගන්නට බැරි අමනයින් රැලකි. අප කතිරය ගසා ඉහලින් ඔසවා තබා ඇත්තේ කිසිවෙකුට කිසිදු හානියක් නැති, “අන්‍යාගම්කරණ වැලැක්වීමේ පනත“ වෙනුවෙන් අතක් උස්සන්නට නොහැකි නපුංසක නාටිකාංගනාවන් රැලකි. බෞද්ධයින් සිංහලයින් වෙනුවෙන් කටක් හොල්ලන්නට බැරි, සුළු ජාතිකයින්ගේ ඡන්ද ටික වෙනුවෙන් ඕනෑම දෙයකට තප්පුලන්නට සැදී පැහැදී සිටින මී වෘෂභයින් රංචුවකි.
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අප මේ කතිරය ගසා, පත් කර යවා ඇත්තේ ගව ඝාතනය වැලැක්වීම පිණිස පනතක් තබා තිබෙන නීති රෙගුලාසි වලට පිටින් මරණ හොර හරක් ටික බේරා ගන්නට බැරි, මස්මඩු වල කෙරෙන තිරිසන් අමානුෂික ක්‍රියාවන් ටිකවත් නවත්වා ගන්නට බැරි අමනයින් රැලකි. අප කතිරය ගසා ඉහලින් ඔසවා තබා ඇත්තේ කිසිවෙකුට කිසිදු හානියක් නැති, “අන්‍යාගම්කරණ වැලැක්වීමේ පනත“ වෙනුවෙන් අතක් උස්සන්නට නොහැකි නපුංසක නාටිකාංගනාවන් රැලකි. බෞද්ධයින් සිංහලයින් වෙනුවෙන් කටක් හොල්ලන්නට බැරි, සුළු ජාතිකයින්ගේ ඡන්ද ටික වෙනුවෙන් ඕනෑම දෙයකට තප්පුලන්නට සැදී පැහැදී සිටින මී වෘෂභයින් රංචුවකි.
    මචන් මේ උඹ ඔය කියන නීති රීති රෙගුලාසි දාලා මිනිස්සු හදන්න පුලුවන්නම් දැන් මේ තියෙන නීතිවලට හැටියට මුලු ලෝකෙම සුරපුරයක් වගේ වෙලා තියෙන්න ඕන, ඒත් අද එහෙමද?? නීතිවලින් මිනිස්සුන්ගෙ ඔලු හදන්න බෑ, ඇත්තටම හොඳට බලපන් මම එක උදාහරනයක් කියන්නම්, අද අපේ හුඟක් එවුන් හෙල්මට් දාන්නෙ පොලිස්කාරයොන්ට පේන්න විතරයි, නැතුව ජීවිතේට ආදරේට නෙමෙයි, ඉතින් හෙල්මට් නීතිය අසාර්තක වෙලා තියෙන්නෙ. හැබෑටම මිනිස්සුන්ගෙ ආධ්‍යාත්මික ගුණය පිරිහිලා තියෙන එක නීති මගින් ගොඩදාන්න බෑ, ඒක කරන්න පුලුවන් ආගම්වලට. මුස්ලිම් ඇරෙන්න,:P
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඔය වගේ රත්තරන් හාමුදුරුවරු නෑතිව මෙන්න මේ වගේ කාලකන්නි ගිනිතියාගත්තා නම් කිසිම දුකක් නෑ....

    sobitha-%25281%2529.jpg


    sakvithi.jpg
     

    aruna47

    Well-known member
  • මචන් මේ උඹ ඔය කියන නීති රීති රෙගුලාසි දාලා මිනිස්සු හදන්න පුලුවන්නම් දැන් මේ තියෙන නීතිවලට හැටියට මුලු ලෝකෙම සුරපුරයක් වගේ වෙලා තියෙන්න ඕන, ඒත් අද එහෙමද?? නීතිවලින් මිනිස්සුන්ගෙ ඔලු හදන්න බෑ, ඇත්තටම හොඳට බලපන් මම එක උදාහරනයක් කියන්නම්, අද අපේ හුඟක් එවුන් හෙල්මට් දාන්නෙ පොලිස්කාරයොන්ට පේන්න විතරයි, නැතුව ජීවිතේට ආදරේට නෙමෙයි, ඉතින් හෙල්මට් නීතිය අසාර්තක වෙලා තියෙන්නෙ. හැබෑටම මිනිස්සුන්ගෙ ආධ්‍යාත්මික ගුණය පිරිහිලා තියෙන එක නීති මගින් ගොඩදාන්න බෑ, ඒක කරන්න පුලුවන් ආගම්වලට. මුස්ලිම් ඇරෙන්න,:P

    පොන්ස් උබ කිව්වා නේද මේක වැඩිම උනොත් දවස් දෙකයි කියලා. දවස් දෙකේ කෑලිත් නැහැ
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පොන්ස් උබ කිව්වා නේද මේක වැඩිම උනොත් දවස් දෙකයි කියලා. දවස් දෙකේ කෑලිත් නැහැ
    ඉතින් මතකනන් කොහොමද මස් කඩේ මස් තියෙන්නෙ?:P
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    දේශපාලනේ මෙතනට අදාල නෑ, කියපු කාරනාව වටින්නෙ,

    been 10 කියන හැටියට එල්ලාවල මේධානන්ද හිමියන්ද අයත් වන්නෙ සහ අයත් විය යුත්තෙ පො*නයන්ගෙ ලයිස්තුවටය.

    තමන්ට වාසි දෙයක් කියනවා නම් කිව්වේ මොකා උනාම මොකද? නේ බන්???????

    ඒක නෙමෙයි මොකද්ද බන් උඹයි එලාවල හාමුදුරුවොයි අතර පුරස්නේ.......?
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බෝවත්තේ ඉන්ද්‍රරතන හිමිගේ මරණය බුද්ධ ධර්මයට නිගරුවක් කියන, ගැඹුරු බුද්ධ ධර්මය නොදන්නා අය සදහා ධර්මාවබෝදය පිණිසයි.

    (ඉටිපන්දම් කාරයන්, අන්තවාදීන්, මන්ද බුද්ධිකයන්, දේශපාලුවන්, වැද්දන් සහ නොයෙකුත් මානසික විකුර්තිතා ඇති අය කියවීමෙන් වලකින්න).

    ගෙළ සිඳගෙන අපවත් වූ වීර්යාධික, අධිෂ්ඨානශීලි “ගෝධික” තෙරුන් වහන්සේ.


    බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩවෙසෙන කාලය තුළ උන්වහන්සේ ළඟ මහණ වී වීර්යයෙන් භාවනා කළ හිමිනමක් විය. හෙතෙම “ගෝධික” නමින් ප්‍රකට වූ උන්වහන්සේ වීර්යාධිකව බණ භාවනාවෙහි යෙදී කටයුතු කළහ.
    උන්වහන්සේ බණ භාවනා කිරීමෙන් ධ්‍යාන උපදවා ගනු ලැබූහ. නමුත් එම තත්ත්වය දිගට රැකගත නොහැකි විය. ධ්‍යානයෙන් පිරිහී ගියේය. එම නිසා කළකිරීමට පත් උන්වහන්සේ වීර්යය අත්හලේ නැත. නැවතද භාවනා කරමින් තමන්ගේ සිත සමාධි ගත කරගැනීමට උත්සාහ ගත්හ. එසේ එම උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් නැවත වරක් උන්වහන්සේ ධ්‍යාන ලබාගනු ලැබූහ. ටික දිනකින් එයත් පිරිහී ගියේය. මේ අයුරෙන් වරින් වර සිය උත්සාහයෙන්ම වීර්යාධිකව කටයුතු කළ නිසා ධ්‍යාන ලබා ගැනීමට සමත් වුවත්, ඒවා එලෙසින්ම රදාපවත්වා ගැනීමට උන්වහන්සේ අසමත් විය. හයවන වර දක්වාද ධ්‍යාන ලබා ගත්තත් නොබෝ දිනකින්ම ධ්‍යානයෙන් පිරිහී ගියේය. “ගෝධික” හාමුදුරුවෝ කල්පනා කරනු ලැබුයේ ධ්‍යාන ලබා සිටියදීම අපවත්වීම පිළිබඳවයි. එසේ වුවහොත් ඊළඟ භවයේ තමන්ට හොඳ උපතක් ලැබෙන නිසා නමුත් ධ්‍යාන භාවනාවන්හි සිත රඳවා තබාගැනීමට නොහැකි වීම නිසා ධ්‍යානවලින් පිරිහීයයි. කෙසේ හෝ සිය අභිලාෂය මුදුන් පමුණුවා ගැනීමට කල්පනා කළ උන්වහන්සේ නැවතත් වීර්යයෙන් යුතුව ධ්‍යානයට සමවැද ධ්‍යාන ලබාගත්හ. උන්වහන්සේ කල්පනා කළේ නැවතත් මෙය පිරිහෙන්නට නොදී ධ්‍යාන ලබා සිටියදීම තමා අපවත් වන්නටයි. එම තීරණය අනුව භාවනාවට සමවැදී වේදනානුපස්සනාවද අරමුණු කරගෙන තමන් විසින්ම තමන්ගේ ගෙල සිද ගත්තේය. ගෙල සිදීයන විටම භාවනාවෙහි සිත රඳවාගෙන සිටි නිසා උන්වහන්සේ අරහත් භාවයට පත් විය. ගෝධික හිමියන් රහත් භාවයට පත් වූ බව දන්නේ උන්වහන්සේ පමණි. භික්‍ෂුන් වහන්සේ නමක් ගෙළ සිඳගෙන අපවත් වී ඇතැයි යන රාවයක්ද ප්‍රදේශය පුරා පැතිර ගියේය.

    ගෝධික හිමියන් පිළිබඳව කරුණු කාරණා සොයා බැලූ වසවර්ති මාරයාට උන්වහන්සේ ඊළඟ භවයෙහි උපත ලැබූ ස්ථානය සොයා ගැනීමට නොහැකි විය. විමසිලිමත් වූ වසවර්ති මාරයා සිය හැකියාවන් සියල්ල උපයෝගි කරගනිමින් ගෝධික හිමියන් අපවත් වීමෙන් පසු නැවත උත්පත්තිය ලැබූ තැන සොයා බලන්නට විය. ඒත් මාර දිව්‍ය පුත්‍රයාට උන්වහන්සේ උපත ලැබූ ස්ථානය කුමක්ද? යන්න සොයා ගැනීමට හැකියාවක් ලැබුණේ නැත.

    වසවර්ති මාර තෙමේ අන්‍යවේශයක් මවාගෙන වීණාවක්ද අතින් ගෙන බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස් කිසිවක් නොදන්නා කෙනකු මෙන් බුදුරජාණන් වහන්සේ ගෝධික හාමුදුරුවන් කොහිදැයි විචාළේය. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වෙසක් මවාගෙන වීණාවක්ද අතින්ගෙන මේ පැමිණ තිබෙන්නේ මාරයාම නේ දැයි හදුනාගෙන ගෝධික හාමුදුරුවන් වහන්සේ පිළිබඳ සියලු සිද්ධි මාරයාට පැහැදිළි කර දුන්හ. ගෝධික හිමියන් හයවන වරද ධ්‍යාන භාවනා වලින් පිරිහී ගියද, උන්වහන්සේ වීර්යය අත්හරිනු ලැබුයේ නැත. හත්වන වරද ධ්‍යාන ලබා වැඩිදුරටත් භාවනාවෙහි යෙදුණු උන්වහන්සේ තමන් වහන්සේ විසින්ම තමාගේ හිස සිදගනු ලැබීය. එම අවස්ථාවේම උන්වහන්සේ පිරිනිවන් පෑහ. ධ්‍යාන භාවනා ඉක්මවා සියලු කෙළෙස් නැති කිරීම දක්වා උන්වහන්සේගේ මනස දියුණු වී තිබුණ නිසාම අරහත් භාවයට පත් විය. “මාරයා රහත් වූ කෙනකු සංසාරයේ කෙදිනකවත් නැවත උපතක් ලබන්නේ නැත. ගෝධික හිමියන් ගැනද කිව යුත්තේ එයයි.උන්වහන්සේ උත්පත්තිය ලැබූ තැන සොයා විමසා බැලුවත් එය සොයා ගැනීමට නොහැකි වූයේ එම නිසාය. උන්වහන්සේට උපතක් නැත.”

    සාමාන්‍ය ලෝකයේ උත්පත්තිය ලබන සෑම මනුෂ්‍යයකුම මරණින් පසු නැවතත් උපතක් ලබයි. මෙම දර්ශනය ඉදිරිපත් කරනු ලැබ ඇති ආගම අතර බුදු දහම ප්‍රධාන වේ. නිවන් දකිනතුරු සංසාරයේ නැවත නැවත උපත ලබන බව උගන්වනු ලබන්නේ බුදුදහමෙහි පමණයි.අන්‍ය කිසිදු ආගමක එබදු ඉගැන්වීමක් නැත.රහත් බව ලැබීම වුවද, අපේ බොහෝ බෞද්ධයන් කල්පනා කරන්නේ සංසාරයේ ඉදිරියට තිබෙන එකක් ලෙසයි. එනම් දෙවි මිනිස් සැප සම්පත් ලබා අවසානයේ නිවන් දැකීම පිළිබදවයි. මෙහිදී ගෝධික හිමියෝ මේ භවයේදීම නිවන් දුටු හෙවත් අරහත් බවට පත්වූ කෙනකු වශයෙන් දක්වා තිබේ. උන්වහන්සේ එම තත්වයට පත් වූයේ තමන් වහන්සේ තුළ පැවති වීර්යාධික බව සහ අධිෂ්ඨාන ශීලි භාවය නිසාය.

    සාමාන්‍යයෙන් රහතන් වහන්සේලා පිළිබඳව බෞද්ධ සාහිත්‍යයෙන් අප බොහෝ කරුණු කාරණා දැන ගෙන තිබේ. නමුත් ගෝධික හිමියන් පිළිබඳව සිද්ධිය ඒ සියල්ලටම වඩා වෙනස්,වෙනත් එකකි.උන්වහන්සේ ප්‍රාණඝාතයක් සිදුකර ගනිමින්ම අරහත් භාවයට පත්ව තිබේ. ප්‍රාණඝාතය සිදුවූයේ හිමියන් රහත් බවට පත්වීමෙන් පසුවය. රහතන් වහන්සේ නමක් විසින් තමන්ගේම ප්‍රාණය ඝාතනය කරගැනීමත් මෙහිදී දක්නට ලැබේ. එනිසාම මෙය වෙනත් අනෙක් රහතන් වහන්සේලාගේ චරිත වලට වඩා වෙනස් එකකි.

    කවුරුන් කළත් අකුසලය අකුසලය ලෙසම බුදුදහම දක්වයි. නමුත් මෙහිදී ගෝධික හිමියන් වෙනුවෙන් ප්‍රාණඝාතයේ අකුසල විපාකයක් ලැබෙන්නේ නැත. එයට හේතුව අකුසලයේ විපාක දීමට කාලය සහ අවකාශය හරස්වීමය. ගෝධික රහතන් වහන්සේ ගේ නැවත උත්පත්තියත් සිදුනොවීමය. බෞද්ධ සාහිත්‍ය තුළ මෙබදු ගැටලු සහගත සාමාන්‍ය පෘථග්ජන ඤාණයට හසුනොවන ධර්ම විනිශ්චයක් ද සහිත අරහත් චරිතය ගෝධික හාමුදුරුවන්ගේය.

    උන්වහන්සේ කල්පනා කරනු ලැබුයේ තමන් වහන්සේ ගැන පමණි.
    ගෝධික හිමියන් පිළිබඳව කරුණු කාරණා සොයා බැලූ වසවර්ති මාරයාට උන්වහන්සේ ඊළඟ භවයෙහි උපත ලැබූ ස්ථානය සොයා ගැනීමට නොහැකි විය. විමසිලිමත් වූ වසවර්ති මාරයා සිය හැකියාවන් සියල්ල උපයෝගි කරගනිමින් ගෝධික හිමියන් අපවත් වීමෙන් පසු නැවත උත්පත්තිය ලැබූ තැන සොයා බලන්නට විය. ඒත් මාර දිව්‍ය පුත්‍රයාට උන්වහන්සේ උපත ලැබූ ස්ථානය කුමක්ද? යන්න සොයා ගැනීමට හැකියාවක් ලැබුණේ නැත

    දැන් අප සිතිය යුත්තේ උන්වහන්සේගේ අවසන් ඉල්ලීමයි.

    1. මෙම ධර්මද්වීපයේ ගව ඝාතනය නතරවේවා.
    2. ත්‍රස්තවාදය තුරන් වේවා.
    3. බලහත්කාරයෙන් ආගම් වලට හරවා ගැනීමට එරෙහි පනත පාර්ලිමේන්තුවේදී සම්මත වේවා.
    4. සර්වාගමික බුදුදහම විනාශ කරන පූට්ටු නැති වේවා.
    5. බෞද්ධ රටට ගැලපෙන ව්‍යවස්තාවක් නිර්මාණය වේවා.

    තීරණය බුද්ධිමතුන් සතුයි!

     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම දැන් සැහෙන වෙලාවක ඉදන් බලන් හිටියෙ, reply කරන්නෙම නැ කියලා හිටියෙ, මොකද කොයි වෙලෙ හරි ඌ බැන් වෙනවා කියල දන්න නිසා.. ඔය යකාට feed කරන්න එපා බන්.. ඔකා දැන් ආයෙ හෙට තව එකකින් එනවා, ඔවරයක් නැ උගෙ විකාර.. දැන් අවුරුද්දක විතර ඉදන්නෙ ඔකා දගලන්නෙ.. හොදම දි තමා කට වහන් ඉන්න එක.. මෙහෙම හරි මම කිව්වෙ බැන් උන නිසා ඔය් පෙරුමාල් කියන එකා.. ඌට reply කරන්නම එපා.. ඌට ඔනා කරන්නෙත් කාත් එක්ක හරි කොක්කක් දාගෙන උගෙ ඊලම මේකෙ පොස්ට් කරන්න.. දැන් බලපන්.. ඌට ඔනා ටික ඔක්කොම ඌ මෙකෙ දාලා බැන් උනා.. ඒත් කියපු පොස්ට් ඔක්කොම මේකෙ.. උබලා කුනු හර්ප විතරයි කිව්වෙ.. තෙරුමක් නැති වැඩ බන්.. troll feed කරන්න එපා.. ඇඩ්මින් පුලුවන් නම් මේ පොස්ට් delete කරන්න..
     

    aruna47

    Well-known member
  • මම දැන් සැහෙන වෙලාවක ඉදන් බලන් හිටියෙ, reply කරන්නෙම නැ කියලා හිටියෙ, මොකද කොයි වෙලෙ හරි ඌ බැන් වෙනවා කියල දන්න නිසා.. ඔය යකාට feed කරන්න එපා බන්.. ඔකා දැන් ආයෙ හෙට තව එකකින් එනවා, ඔවරයක් නැ උගෙ විකාර.. දැන් අවුරුද්දක විතර ඉදන්නෙ ඔකා දගලන්නෙ.. හොදම දි තමා කට වහන් ඉන්න එක.. මෙහෙම හරි මම කිව්වෙ බැන් උන නිසා ඔය් පෙරුමාල් කියන එකා.. ඌට reply කරන්නම එපා.. ඌට ඔනා කරන්නෙත් කාත් එක්ක හරි කොක්කක් දාගෙන උගෙ ඊලම මේකෙ පොස්ට් කරන්න.. දැන් බලපන්.. ඌට ඔනා ටික ඔක්කොම ඌ මෙකෙ දාලා බැන් උනා.. ඒත් කියපු පොස්ට් ඔක්කොම මේකෙ.. උබලා කුනු හර්ප විතරයි කිව්වෙ.. තෙරුමක් නැති වැඩ බන්.. troll feed කරන්න එපා.. ඇඩ්මින් පුලුවන් නම් මේ පොස්ට් delete කරන්න..

    kawru ganada kiyanne meke post kawruth dala naha ne:rofl: