ඉන්දරතන හිමි අවසන් ගමනේ

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    kawru ganada kiyanne meke post kawruth dala naha ne:rofl:
    එකත් ඇත්ත.. කො පොස්ට්.. :oo::oo:
    එව ඩිලිට් කරපු එකනම් ලොකු දෙයක් බන්, නැත්තම් අපිවත් සුදුවැන් එකේ ගෙනියනවා.. ඌට ආයෙ reply කරන්න එපා බන්, උදේ ඉදන්ම ඔට්ටු උනා මොකෙක් හරි බා ගන්න.. කැම ජාති හදන ත්‍රේඩ් එකක් එහෙම දාල.. ඔක කරන එකා මම නම් දන්නවා.. ඌ දෙමලත් නෙමෙයි තම්බිත් නෙමෙයි.. ගාලු කොල්ලගෙ වැඩනෙ.. ඌ තමා ඔය පෙරුමාල් කියන විශබීජෙ රොපනය කරපු එකා.. මැට්ටා කියන thread එකකින්නෙ මුලින්ම ආවෙ, පෙරුමාල් සහ මැට්ටා අතර උන PM එකක් ත්‍රේඩ් එකකට දැම්මා වගේ පෙන්නලා අනූජයාම තමා පෙරුමාල් බිහිකලෙ..
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ

    තෑන්ක්ස් මචෝ දැනුවත් කලාට! හැබැයි මට පොඩි පහේ සැකයක් තිබුණා, පොඩි කාලෙම පවුල් පිටින් කැනඩා පැනපු දෙමළෙක් (අපහාසයක් නෙමෙයි.) කොහොමද ගින්දර වගේ සිංහල ටයිප් කරන්නේ කියලා! යකෝ දැන්නේ තේරෙන්නේ පොර එල්.ටී.ටී.ඊය විසින් පුක්‍යාභාවය අහිමි වුණු පොන්සි පැටියෙක් බව!

    අරූගේ ඊළම ගැන පෝස්ට් ඩිලීට් කරපු එක නම් හොඳයි! අරුණයා දාපු මී මුත්තගෙ බඩු ගැහිල්ලෙ පෝස්ට් ඩිලීට් නොකලා නම් හොඳායි......!

    (මොක්ද මට ඊයෙ තනියෙනුත් හිනා බන් අරුණයගෙ පෝස්ට් වලට :D)
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    උන්වහන්සේගේ අධිශ්ඨානය සාර්තකම වේවා!!! නිවන් සුවය ලබත්වා!

    උන්වහන්සේගේ අධිශ්ඨානය සාර්තකම වේවා!!! නිවන් සුවය ලබත්වා!