ඉන්දරේ රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් පච වෙනව කමෙන්ට් වල..

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,651
    100,920
    113
    ජන්ගිය එතනත් ලොරි ටෝක් දෙන්න ගිහින් පච වෙලා :lol:
    පොර එක එකා එක්ක ඇරියස් හිතේ තියාගෙන ඉන්නවා වගෙ. වෙලාව ආව ගමන් දෙන්නන් ෂෝට් එක කියල.
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    1738681953341.png