ඉන්දරේ වගේ High IQ පොරක්..

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,943
    13,409
    113
    35
    Spain
    මුන් ගොඩක් මොළේ තියෙන කට්ටිය, එක නිසයි ගිය ඡන්ද කාලේ මාළිමාවට දෙන්න ගගා ස්ටිකර් ගහගෙන රැඟුවේ.
    Trying Not To Laugh Rooster Teeth GIF by Achievement Hunter
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,515
    113
    Colombo
    මුන් ගොඩක් මොළේ තියෙන කට්ටිය, එක නිසයි ගිය ඡන්ද කාලේ මාළිමාවට දෙන්න ගගා ස්ටිකර් ගහගෙන රැඟුවේ.
    Trying Not To Laugh Rooster Teeth GIF by Achievement Hunter

    Uber / Pick me දුවන්නෙ මාලිමාවෙ උන්ද ??

    අනිත් උන්ට දුන්න නම් Uber/Pick me රටෙන් එලවල දානවද වැඩි ගනන් දීල අඩු කුලේ වීල් වල යන්න ?? :lol:
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,943
    13,409
    113
    35
    Spain
    Uber / Pick me දුවන්නෙ මාලිමාවෙ උන්ද ??

    අනිත් උන්ට දුන්න නම් Uber/Pick me රටෙන් එලවල දානවද වැඩි ගනන් දීල අඩු කුලේ වීල් වල යන්න ?? :lol:
    දන්නෑ සර්. මට එච්චර මොළේ නෑ

    Confused For Real GIF by ALLBLK
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    579
    356
    63
    Meyala kiyana kathaweth aththak tyenwa.

    Ekko karanna ona,

    1. NIC thiye nam special rates kiyala apps wala logics wenas karana eka. Suddoth sathutin minissuth sathutin
    2. Nethnm, kelinma destinations avoid karana eka.
     
    • Like
    Reactions: lilman