ඉන්දරේ වගේ High IQ පොරක්..
lilman Well-known member May 10, 2009 40,932 54,507 113 Colombo Dec 31, 2025 #1 Reactions: Kalegana, wpril5 and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 6,936 13,394 113 35 Spain Dec 31, 2025 #2 මුන් ගොඩක් මොළේ තියෙන කට්ටිය, එක නිසයි ගිය ඡන්ද කාලේ මාළිමාවට දෙන්න ගගා ස්ටිකර් ගහගෙන රැඟුවේ. Reactions: Kalegana, JohnSnow, monson and 1 other person
lilman Well-known member May 10, 2009 40,932 54,507 113 Colombo Dec 31, 2025 #3 Inigo Montoya said: මුන් ගොඩක් මොළේ තියෙන කට්ටිය, එක නිසයි ගිය ඡන්ද කාලේ මාළිමාවට දෙන්න ගගා ස්ටිකර් ගහගෙන රැඟුවේ. Click to expand... Uber / Pick me දුවන්නෙ මාලිමාවෙ උන්ද ?? අනිත් උන්ට දුන්න නම් Uber/Pick me රටෙන් එලවල දානවද වැඩි ගනන් දීල අඩු කුලේ වීල් වල යන්න ??
Inigo Montoya said: මුන් ගොඩක් මොළේ තියෙන කට්ටිය, එක නිසයි ගිය ඡන්ද කාලේ මාළිමාවට දෙන්න ගගා ස්ටිකර් ගහගෙන රැඟුවේ. Click to expand... Uber / Pick me දුවන්නෙ මාලිමාවෙ උන්ද ?? අනිත් උන්ට දුන්න නම් Uber/Pick me රටෙන් එලවල දානවද වැඩි ගනන් දීල අඩු කුලේ වීල් වල යන්න ??
Inigo Montoya Well-known member Nov 15, 2025 6,936 13,394 113 35 Spain Dec 31, 2025 #4 lilman said: Uber / Pick me දුවන්නෙ මාලිමාවෙ උන්ද ?? අනිත් උන්ට දුන්න නම් Uber/Pick me රටෙන් එලවල දානවද වැඩි ගනන් දීල අඩු කුලේ වීල් වල යන්න ?? Click to expand... දන්නෑ සර්. මට එච්චර මොළේ නෑ
lilman said: Uber / Pick me දුවන්නෙ මාලිමාවෙ උන්ද ?? අනිත් උන්ට දුන්න නම් Uber/Pick me රටෙන් එලවල දානවද වැඩි ගනන් දීල අඩු කුලේ වීල් වල යන්න ?? Click to expand... දන්නෑ සර්. මට එච්චර මොළේ නෑ
Don GasCan Well-known member Nov 3, 2010 43,336 49,717 113 සේදවත්ත Dec 31, 2025 #5 පික් මී උබර් ගනන් වලට හයර් කරන එක පාඩුයි Reactions: lilman
bball Well-known member Jul 30, 2019 578 356 63 Dec 31, 2025 #6 Meyala kiyana kathaweth aththak tyenwa. Ekko karanna ona, 1. NIC thiye nam special rates kiyala apps wala logics wenas karana eka. Suddoth sathutin minissuth sathutin 2. Nethnm, kelinma destinations avoid karana eka. Reactions: lilman
Meyala kiyana kathaweth aththak tyenwa. Ekko karanna ona, 1. NIC thiye nam special rates kiyala apps wala logics wenas karana eka. Suddoth sathutin minissuth sathutin 2. Nethnm, kelinma destinations avoid karana eka.