ඉන්ද්‍රජිත්ට උන අකරතැබ්බය

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    Uta anthimata ara ganita dunna ganawath hoyaganna wenne na :lol:
    උබලා ටෙලිග්‍රෑම් වල ශෙයාර් කරගනිල්ලා හොදේ.
    මම ඒකේ වැඩිය නෑ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,776
    1
    15,518
    113
    අම්නේ අම්නේ රුපියල් 400 ගෙවලා අරන් වටේ යවන්න හිතන කට්ටිය. 🤣 400 ගෙවලා ගන්නෙ one time streaming link එකක් විතරයි. එ‍්ක download කරන්න දෙනවා කියල හිතනවා නම් කාට හරි සෑහෙන පැටලිලා. 😂 DRM rights දාලා එන්නෙ. Screenshot එකක්වත් ගහන්න බෑ. කොටින්ම වෙනම device එකකින් කැමරා කොපියක් ගන්න ගියත් වීඩියෝ එක නොහිතන විදිහට බොඳ වෙනවා.

    සැක හැර එ‍් අත්දැකීම කලින්ම විඳින්න අ‍ාස නම් Dialog Viu අ‍ැප් එක බලන්නකො ළමයි. නිකමට app එක දාගෙන, ඔය තියෙන ඕනම film එකක්, නාට්ටියක් එහෙම රුපියල් 5 ක් විතර දීලා subscribe වෙන්න. දැන් බලන්නකො play වෙන්න ගත්තාට පස්සෙ ඔයාලට කරන්න පුළුවන් මොනවද කියලා.

    ලෝකෙ මේ දේවල්වලට DRM protection දාන්න ගත්තෙ බොහෝම කලින් කියලා ලංකාවෙ ළමයි නම් දන් නැතිව අ‍ැති. නිකමට වගේ cloud එකකවත් තියලා බලහන්කො lumen database එකෙන් warning එකක් එන හැටි. ඉන්ද්‍රජිත් ජාත්‍යන්තරයට යන්නෙ Sex කෑල්ලෙන් විතරක් නෙවෙයි, මේක pirate කරන්න බැරි වෙන්න තියෙන ක්‍රම ටිකත් එක්ක.

    කිසිම දෙයක් 100% safe නැති බව දන්නවා. සමහරු ක්‍රම හොයා ගනියි. හැබැයි කරන්න බලාගෙන ඉන්න හිත රිදුණ අයගෙ හැකියාව ගැන නම් මට සැකයි. 🤣

    ආයේ වචන දෙකක් නෑ එකෙන්ම දෙනව
    මේ කියහන්කො බං සිරාවටම ඔච්චර හිත රිදුණද බං උඹට? අනිත් දේවල් පැත්තක තියලා අ‍ැයි කියහන්කො ඉතින්. උඹ මට කලින් නම් පෙනුණෙ යම්කිසි පොරක් වගේ. මට බැන්නා එ‍්ක හරි. හැබැයි උඹට කන්න බොන්න සල්ලි තියෙන එකෙක් වගේ මම දැක්කෙ.

    එහෙම එකෙක් මොකද බං රුපියල් 400 ක් නැති කරන්න ඔච්චර මහන්සි වෙන්නෙ කියහන්කො? මොකක්ද උඹට සිරාවටම තියෙන අවුල. මම ගැන හිතාගෙන හිටපු ටික අනිත් පැත්ත යනකොට රිදිලද? මොකක්ද සිරාවටම තියෙන අ‍ැරියස් එක?

    මේකෙ කලිනුත් අ‍ැරියස් තියෙන උන් දැක්කා. හැබැයි උඹ වගේ එකෙක් නම් හම්බුණේම නෑ. 🤣
    ------ Post added on Jan 14, 2023 at 6:47 AM

    Uta anthimata ara ganita dunna ganawath hoyaganna wenne na :lol:
    කවුරුත් කාටවත් සල්ලි දුන් නෑ යාලුවෙ. මේකෙ වැදගත්ම දේ එ‍්ක අපි හැමෝම enjoy කරපු natural එකක්. කැමරාවට නිසා මාත් එයාව උඩ දදා වැඩිපුරත් එක්ක වැඩ පෙන්නුවා නම් තමයි. හැබැයි එයාට යන 4 පාරම අ‍ැත්තටම natural. වෙන වැල් වගේ අ‍ා දැන් බොරුවට දඟලපන් කියලා විධාන දීලා වෙන දේවල් නෙවෙයි. මම ඉතින් කලින්ම කියවන්න ඕන නෑ අ‍ාවාම බලමුකො. 😊
    ------ Post added on Jan 14, 2023 at 6:50 AM
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    DRM rights දාලා එන්නෙ
    Widevine?
    Screenshot එකක්වත් ගහන්න බෑ.
    Android emulator eken play karana gaman udin screen record danawa bandicam eken :D
    කොටින්ම වෙනම device එකකින් කැමරා කොපියක් ගන්න ගියත් වීඩියෝ එක නොහිතන විදිහට බොඳ වෙනවා.
    Uber ithin purchase karana ayage NIC information gannawada nadu danna 🥲ehema naththm one ekekta fake email ekakin purchase karala publish karanna puluwanne. Copyright gahanna puluwan eth legal action ekak ganna bane

    PS- mama oka ganneth na free share wunath balanneth na..mata lankawe porn set na...leak nm awulk na:rolleyes:
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    අම්නේ අම්නේ රුපියල් 400 ගෙවලා අරන් වටේ යවන්න හිතන කට්ටිය. 🤣 400 ගෙවලා ගන්නෙ one time streaming link එකක් විතරයි. එ‍්ක download කරන්න දෙනවා කියල හිතනවා නම් කාට හරි සෑහෙන පැටලිලා. 😂 DRM rights දාලා එන්නෙ. Screenshot එකක්වත් ගහන්න බෑ. කොටින්ම වෙනම device එකකින් කැමරා කොපියක් ගන්න ගියත් වීඩියෝ එක නොහිතන විදිහට බොඳ වෙනවා.

    සැක හැර එ‍් අත්දැකීම කලින්ම විඳින්න අ‍ාස නම් Dialog Viu අ‍ැප් එක බලන්නකො ළමයි. නිකමට app එක දාගෙන, ඔය තියෙන ඕනම film එකක්, නාට්ටියක් එහෙම රුපියල් 5 ක් විතර දීලා subscribe වෙන්න. දැන් බලන්නකො play වෙන්න ගත්තාට පස්සෙ ඔයාලට කරන්න පුළුවන් මොනවද කියලා.

    ලෝකෙ මේ දේවල්වලට DRM protection දාන්න ගත්තෙ බොහෝම කලින් කියලා ලංකාවෙ ළමයි නම් දන් නැතිව අ‍ැති. නිකමට වගේ cloud එකකවත් තියලා බලහන්කො lumen database එකෙන් warning එකක් එන හැටි. ඉන්ද්‍රජිත් ජාත්‍යන්තරයට යන්නෙ Sex කෑල්ලෙන් විතරක් නෙවෙයි, මේක pirate කරන්න බැරි වෙන්න තියෙන ක්‍රම ටිකත් එක්ක.

    කිසිම දෙයක් 100% safe නැති බව දන්නවා. සමහරු ක්‍රම හොයා ගනියි. හැබැයි කරන්න බලාගෙන ඉන්න හිත රිදුණ අයගෙ හැකියාව ගැන නම් මට සැකයි. 🤣

    මේ කියහන්කො බං සිරාවටම ඔච්චර හිත රිදුණද බං උඹට? අනිත් දේවල් පැත්තක තියලා අ‍ැයි කියහන්කො ඉතින්. උඹ මට කලින් නම් පෙනුණෙ යම්කිසි පොරක් වගේ. මට බැන්නා එ‍්ක හරි. හැබැයි උඹට කන්න බොන්න සල්ලි තියෙන එකෙක් වගේ මම දැක්කෙ.

    එහෙම එකෙක් මොකද බං රුපියල් 400 ක් නැති කරන්න ඔච්චර මහන්සි වෙන්නෙ කියහන්කො? මොකක්ද උඹට සිරාවටම තියෙන අවුල. මම ගැන හිතාගෙන හිටපු ටික අනිත් පැත්ත යනකොට රිදිලද? මොකක්ද සිරාවටම තියෙන අ‍ැරියස් එක?

    මේකෙ කලිනුත් අ‍ැරියස් තියෙන උන් දැක්කා. හැබැයි උඹ වගේ එකෙක් නම් හම්බුණේම නෑ. 🤣
    ------ Post added on Jan 14, 2023 at 6:47 AM

    කවුරුත් කාටවත් සල්ලි දුන් නෑ යාලුවෙ. මේකෙ වැදගත්ම දේ එ‍්ක අපි හැමෝම enjoy කරපු natural එකක්. කැමරාවට නිසා මාත් එයාව උඩ දදා වැඩිපුරත් එක්ක වැඩ පෙන්නුවා නම් තමයි. හැබැයි එයාට යන 4 පාරම අ‍ැත්තටම natural. වෙන වැල් වගේ අ‍ා දැන් බොරුවට දඟලපන් කියලා විධාන දීලා වෙන දේවල් නෙවෙයි. මම ඉතින් කලින්ම කියවන්න ඕන නෑ අ‍ාවාම බලමුකො. 😊
    ------ Post added on Jan 14, 2023 at 6:50 AM

    ආ මං යෑ බන් ඉතින් උබමනේ මාව මෙන්ශන් කර කර ත්‍රෙඩ් දැම්මේ.
    උබ නිකන් මේ කතාව මම බලෙන් උබේ ත්‍රෙඩ් අස්සේ රිංගන්න ආවා වගේ.
    මිනිහෙක් ඉන්විටේශන් එකක් දීලම එන්න කියද්දි නෑවිත් ඉන්න පුළුවන්ද?
    බෑනේ බෑනේ.:rofl:

    මට නම් 400 මොකද්ද බන්.
    දවසට චොකලට්ම කනවා ඊට වැඩිය.
    සමාජ සේවය කියන්නේ ඒකනේ බන්.
    තනියම කන්න බොන්න හොද නෑ.
    උබෙන් සල්ලි දීල අරගෙන මම නොමිලේ බෙදා දෙනවා.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,871
    11,321
    113
    Psychological assessment එකක් දෙන්නම්, මට ඔවා ක්ලික් වෙනවා sure ekata, මුගෙ ego එක ඩැමජ් උනා bimmer ගෙ සීන් එකෙන්, උන් මාර චාටර් වැඩක් කරෙ හැබැයි. එකෙන් පස්සෙ අපෙ ඉන්ඩ්ඩ්‍රජිත් සහොදරයා කම්පෙන්සේට් කරා ඔක්කොම දන්නවා වගෙ ත්‍රෙඩ්ස් දැමිමෙන්. කුණුහරුප කියවීමක් වැඩිත් වුනා. ඔක තමයි ප්‍රශ්නය මගෙ ඇසින්.
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,140
    3,078

    Mage low IQ molen ochchara wadak karanna puluwanda?
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,282
    26,767
    113
    Kandy
    අම්නේ අම්නේ රුපියල් 400 ගෙවලා අරන් වටේ යවන්න හිතන කට්ටිය. 🤣 400 ගෙවලා ගන්නෙ one time streaming link එකක් විතරයි. එ‍්ක download කරන්න දෙනවා කියල හිතනවා නම් කාට හරි සෑහෙන පැටලිලා. 😂 DRM rights දාලා එන්නෙ. Screenshot එකක්වත් ගහන්න බෑ. කොටින්ම වෙනම device එකකින් කැමරා කොපියක් ගන්න ගියත් වීඩියෝ එක නොහිතන විදිහට බොඳ වෙනවා.

    සැක හැර එ‍් අත්දැකීම කලින්ම විඳින්න අ‍ාස නම් Dialog Viu අ‍ැප් එක බලන්නකො ළමයි. නිකමට app එක දාගෙන, ඔය තියෙන ඕනම film එකක්, නාට්ටියක් එහෙම රුපියල් 5 ක් විතර දීලා subscribe වෙන්න. දැන් බලන්නකො play වෙන්න ගත්තාට පස්සෙ ඔයාලට කරන්න පුළුවන් මොනවද කියලා.

    ලෝකෙ මේ දේවල්වලට DRM protection දාන්න ගත්තෙ බොහෝම කලින් කියලා ලංකාවෙ ළමයි නම් දන් නැතිව අ‍ැති. නිකමට වගේ cloud එකකවත් තියලා බලහන්කො lumen database එකෙන් warning එකක් එන හැටි. ඉන්ද්‍රජිත් ජාත්‍යන්තරයට යන්නෙ Sex කෑල්ලෙන් විතරක් නෙවෙයි, මේක pirate කරන්න බැරි වෙන්න තියෙන ක්‍රම ටිකත් එක්ක.

    කිසිම දෙයක් 100% safe නැති බව දන්නවා. සමහරු ක්‍රම හොයා ගනියි. හැබැයි කරන්න බලාගෙන ඉන්න හිත රිදුණ අයගෙ හැකියාව ගැන නම් මට සැකයි. 🤣

    මේ කියහන්කො බං සිරාවටම ඔච්චර හිත රිදුණද බං උඹට? අනිත් දේවල් පැත්තක තියලා අ‍ැයි කියහන්කො ඉතින්. උඹ මට කලින් නම් පෙනුණෙ යම්කිසි පොරක් වගේ. මට බැන්නා එ‍්ක හරි. හැබැයි උඹට කන්න බොන්න සල්ලි තියෙන එකෙක් වගේ මම දැක්කෙ.

    එහෙම එකෙක් මොකද බං රුපියල් 400 ක් නැති කරන්න ඔච්චර මහන්සි වෙන්නෙ කියහන්කො? මොකක්ද උඹට සිරාවටම තියෙන අවුල. මම ගැන හිතාගෙන හිටපු ටික අනිත් පැත්ත යනකොට රිදිලද? මොකක්ද සිරාවටම තියෙන අ‍ැරියස් එක?

    මේකෙ කලිනුත් අ‍ැරියස් තියෙන උන් දැක්කා. හැබැයි උඹ වගේ එකෙක් නම් හම්බුණේම නෑ. 🤣
    ------ Post added on Jan 14, 2023 at 6:47 AM

    කවුරුත් කාටවත් සල්ලි දුන් නෑ යාලුවෙ. මේකෙ වැදගත්ම දේ එ‍්ක අපි හැමෝම enjoy කරපු natural එකක්. කැමරාවට නිසා මාත් එයාව උඩ දදා වැඩිපුරත් එක්ක වැඩ පෙන්නුවා නම් තමයි. හැබැයි එයාට යන 4 පාරම අ‍ැත්තටම natural. වෙන වැල් වගේ අ‍ා දැන් බොරුවට දඟලපන් කියලා විධාන දීලා වෙන දේවල් නෙවෙයි. මම ඉතින් කලින්ම කියවන්න ඕන නෑ අ‍ාවාම බලමුකො. 😊
    ------ Post added on Jan 14, 2023 at 6:50 AM
    මේක රිලිස් උනාද
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,031
    12,176
    113
    🌎
    ඉන්ද්‍රජිත් ජාත්‍යන්තරයට යන්නෙ Sex කෑල්ලෙන් විතරක් නෙවෙයි, මේක pirate කරන්න බැරි වෙන්න තියෙන ක්‍රම ටිකත් එක්ක.
    මේකට මෝකත bn උනේ. කොහෙන්ද ගන්න පුළුවන්.
     
    • Haha
    Reactions: wpril5

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,282
    26,767
    113
    Kandy
    මම නම් කියන්නේ මේ වගේ අයට රජයෙන් උදව් කරනවනම් ඩොලර් හොයන එක නතින්.රජයෙන් දිරි දීමනාවක් දෙන්න ඕනි ශිශ්නාධාර කියලා ❤️
     
    • Haha
    Reactions: wpril5