ඉන්ද්‍රරතන ජාතකය සහ තවත් කතා

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ඉන්ද්‍රරතන ජාතකය සහ තවත් කතා

රට ජාතිය ආගම වෙනුවෙන් ජීවිත පරිත්‍යයෙටන් කටයුතු කිරීම සඳහා බෝවත්තේ ඉන්ද්‍රරතන හාමුදුරුවන් මෙන් තවත් භික්‍ෂූන් බොහෝ ගණනක් සූදානමින් සිටින්නේ යයි සිංහල රාවය ජාතික සංවිධානය පවසයි.
එම සංවිධානයේ ජාතික සංවිධායක පුලියද්දේ සුධම්ම හිමියන් මේ බව පැවසුවේ අපවත් වී වදාල බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය තම සංවිධානයේ ඉල්ලීම නොතකා කහවත්ත ප‍්‍රදේශයට ගෙන යාම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමිනි.
අන්‍යාගමික පනත පාර්ලිමේන්තුවට ගෙන එන හෝ නොවන බව සෘජුව කියන ලෙසත් මේ වන විටත් සංශෝධනයන්ට ලක්ව ඇති ඝව ඝාතන පනත් සඳහා නියෝග ලබා දෙන ලෙසත් ඉල්ලා සිටි උන් වහන්සේ බලධාරීන් ඒවාට ප‍්‍රතිචාර නොදක්වන්නේ නම් ඉන් අදහස් වන්නේ තවත් හාමුදුරුවරු දෙතුන් නමක් ගිනි තියා ගන්නා තෙක් බලාසිටින බව යයිද කීහ. සිංහල රාවය සංවිධානය තුල තවත් දහස් ගණන් පිරිසක් ජීවිතය දන් දී සාසනය රකින්න සූදානමින් සිටින්නේ යයිද උන් වහන්සේ සඳහන් කලහ.
මෙහිදී අදහස් දැක්වූ සිංහල රාවය කැදවුම්කරු මාගල්කන්දේ සුදන්ත හිමියෝ සඳහන් කලේ ඉන්ද්‍රරතන හාමුදුරුවන්ගේ ජීවිතය නැති වුවද උන් වහන්සේගේ අරමුණු ඉෂ්ට විය යුතු බවයි. එසේ නොමැති වුවහොත් තවත් හාමුදුරුවරු දෙතුන් නමකගේ ජීවිත අහිමි වනු ඇතැයිද උන් වහන්සේ කීහ.


සිංහල රාවය




:baffled::baffled::rofl::rofl::rofl:

බෝවත්තේ ඉන්දරතන හිමියන් සිරුරට ගිනි අවුළුවා ගැනීම ජනමාධ්‍ය වල පූර්ව දැනුවත් කමකින් සිදුවූ බවට විපක්ෂය චෝදනා කරයි.
කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්, ජාතික භික්ෂු පෙරමුණේ සභාපති දඹර අමිල හිමියන් කියා සිටියේ ප්‍රේක්ෂක සංඛ්‍යාව ඉහල නංවා ගැනීම පමණක් ඇතැම් ජනමාධ්‍ය වල අරමුණ වී තිබූ බවයි.
“සිතුවමක් වගේ, චිත්‍රපටයක් මේක එක දිගට පටිගත කරලා තිබිච්ච බවට අපිට තොරතුරු තිබෙනවා,” බව එහිමියෝ පැවසූහ.
නාලිකාවේ ජනප‍්‍රියතාවය වර්ධනය කර ගැනීම සඳහා පුද්ගලික රූපවාහනී නාලිකාවක් විසින් මෙම සිද්ධිය වාර්තා කල අයුරු ඉතා කණගාටුදායක යයිද උන් වහන්සේ කීහ.


භික්ෂු පෙරමුන



:oo::oo::oo::angry:


මහනුවර දළදා මාලිගාව ඉදිරිපිටදී සිරුරට ගිනිතබාගැනීමෙන් අපවත් වූ බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය මහජන ගෞරවය සදහා කොළඹදී පැය දෙකක් නොතැබීම සම්බන්ධයෙන් විරෝධය පා සිංහල රාවය සංවිධානයේ භික්ෂූන් වහන්සේලා ඇතුළු නියෝජිත පිරිසක් කොළඹදී ඊයේ නිරත වූ විරෝධතාවක් අතරතුරදී ඉන්ද්‍රරතන හිමියන්ට කොළඹදී ගෞරව දක්වන්නට ඉඩ නොදීම උන්වහන්සේට කළ අගෞරවයක් බවත් ඊට විරෝධය පා තමන්ද ගිනිතබා ගන්නා බවත් කියමින් සිංහල රාවය කැදවුම්කරු මාගල්කන්දේ සුදන්ත හිමියෝ මල්ශාලාව ඉදිරිපිට තිබූ රථයකින් පෙට‍්‍රල් බෝතලයක් ගත් අතර පොලීසියි හා හමුදාව මැදිහත්ව මහත් පරිශ‍්‍රමයක් දරා එය වැළැක්වීය.
ඉන්ද්‍රරත්න හිමියන්ගේ දේහය පැය කිහිපයක් හෝ කොළඹ නොතබා උන්වහන්සේ පැවිදි දිවියට ඇතුළත් වූ කහවත්ත ප‍්‍රදේශයට රැුගෙන යාමට ඉඩදුන්නේ යැයි පවසමින් සිංහල රාවය නියෝජිතයෝ බොරැුල්ල ජයරත්න මල් ශාලාව අසලදී පොලීසිය සමග ගැටුමක්ද ඇතිකරගත්හ.
news

:P:rofl:

ගවයින් ලොරිවල පටවා රැගෙනවිත් දරුණු වධහිංසා පමුණුවා මැරීම තමා පමණක්‌ නොව වෙනත් කිසිවකුද අනුමත නොකරන්නේ වුවද ශ්‍රී ලංකාවේ ගව ඝාතනය නතර කිරීමේ නීතියක්‌ පැනවීම අසීරු යයි රාජ්‍ය පරිපාලන සහ ස්‌වදේශ කටයුතු පිළිබඳ ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතා පවසයි.
කෙසේ වෙතත් තමා පෞද්ගලිකව ගව ඝාතනයට අකමැති බවත් ගවයන් මරණ දරුණු ක්‍රමවේද වහාම නතර කළ යුතු බවත් හෙතෙම කියා සිටී.
ගවයින් මැරීම නීතියෙන් තහනම් කරනු ලැබුවහොත් ගව මස්‌ ආහාරයට ගනු ලබන අයට පිළිතුරු දීමට සූදානමින් සිටිය යුතු බවද පවසන ඇමතිවරයා බලහත්කාරයෙන් ආගම්වලට හැරවීමට වඩා අද සිදුවන්නේ විවිධ තෑගි බෝග බලාගෙන ආගම්වලට යැම බවද එසේ යැමෙන් වැළකී සිටීම බොදුනුවන්ගේ යුතුකමක්‌ බවද සඳහන්


ජෝන් සෙනෙවිරත්න

:oo::P



lankacnews
 

Liana

Banned
Apr 11, 2013
107
5
0
තව දහයක් ගිනි තියා ගත්තත් මුස්ලිම් උන්ගෙ බත් එකෙ, මස් ශුවර්.. :P:P
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
කෝරලේමහත්තයා;15038698 said:
ගවයන් මරණ දරුණු ක්‍රමවේද වහාම නතර කළ යුතු බවත් හෙතෙම කියා සිටී.

cool..එකට මරණ ක්‍රමවෙදය කියල නෑ මේ මහත්තය..:P

මරන එකයි මස් කන එකයි පුලුවන් තරම් සීමා කරන්න ඕන, ඒත් සින්හල රාවය කියන විදියට අපි ගිනිතියාගන්නව කියලා තර්ජනය කරලා ඕවා කරන්න පුලුවන්ද?:confused:
 

Liana

Banned
Apr 11, 2013
107
5
0
කෝරලේමහත්තයා;15038698 said:
ගවයන් මරණ දරුණු ක්‍රමවේද වහාම නතර කළ යුතු බවත් හෙතෙම කියා සිටී.

cool..එකට මරණ ක්‍රමවෙදය කියල නෑ මේ මහත්තය..:P

ඒ ඉස්සෙලා සිහි නැති වෙන්න ඉන්ජෙක්ශ්න් ගහලා පස්සෙ සර්ජිකල් පිහියෙන් බෙල්ල කපලා දාන ක්‍රමෙනෙ..
 

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
තව දහයක් ගිනි තියා ගත්තත් මුස්ලිම් උන්ගෙ බත් එකෙ, මස් ශුවර්.. :P:P
උඹලට අපි වෙන රටකින් මස් ගෙනල්ල කන්න දෙන්නම් එතකොට හරි නේද?:P
 

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    තව දහයක් ගිනි තියා ගත්තත් මුස්ලිම් උන්ගෙ බත් එකෙ, මස් ශුවර්.. :P:P

    තොපි මිනීමස් එක්ක බත් කෑවත් අපිට මොකෝ. තොපි මොක්කුද? බැල්ලියන්ට ජාතක වෙච්ච එවුන්. අවලම්මු
     

    Liana

    Banned
    Apr 11, 2013
    107
    5
    0
    උඹලට අපි වෙන රටකින් මස් ගෙනල්ල කන්න දෙන්නම් එතකොට හරි නේද?:P
    ඒක කරනවලු.. මම ත්‍රේඩ් එකකුත් දැම්මා.. ඔස්ට්‍රලියාවෙන් ගේනවලු.. :P:P
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒක කරනවලු.. මම ත්‍රේඩ් එකකුත් දැම්මා.. ඔස්ට්‍රලියාවෙන් ගේනවලු.. :P:P
    ඉතින් උඹට එහෙනම් අඬන්න හේතුවක් නෑ ඇති තරම් මස්ම කාපන්


    ආයෙ බත් මොකටද?
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඒක කරනවලු.. මම ත්‍රේඩ් එකකුත් දැම්මා.. ඔස්ට්‍රලියාවෙන් ගේනවලු.. :P:P

    බදු 300% යි.
    බැල්ලියන්ගෙ බඩෙන් ඉපදිච්ච එවුන්ට විශේෂ permit දෙනව මස් කිලෝ 100 සිට 200 තෙක් 80% :yes::yes:
    200 සිට ඉහලට 100%
     

    Liana

    Banned
    Apr 11, 2013
    107
    5
    0
    බදු 300% යි.
    බැල්ලියන්ගෙ බඩෙන් ඉපදිච්ච එවුන්ට විශේෂ permit දෙනව මස් කිලෝ 100 සිට 200 තෙක් 80% :yes::yes:
    200 සිට ඉහලට 100%
    ඒත් කනවා.. ස්තාවරයේ, වෙනසක් නැ..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඒත් කනවා.. ස්තාවරයේ, වෙනසක් නැ..

    අනේ කාපන් කාපන්. තොපි කාපන්. හරක් මස් නොකා එලවළු කාල තොපේ ළමයි බුද්ධිමත් වුනොත් වසල හමාරයි . තොපි හරක් මස් කන එක නවත්තන්නනම් එපා මගෙ දෙයියො
    :love::love:
     

    අනේ කාපන් කාපන්. තොපි කාපන්. හරක් මස් නොකා එලවළු කාල තොපේ ළමයි බුද්ධිමත් වුනොත් වසල හමාරයි . තොපි හරක් මස් කන එක නවත්තන්නනම් එපා මගෙ දෙයියො
    :love::love:
    :lol::lol:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    අනේ කාපන් කාපන්. තොපි කාපන්. හරක් මස් නොකා එලවළු කාල තොපේ ළමයි බුද්ධිමත් වුනොත් වසල හමාරයි . තොපි හරක් මස් කන එක නවත්තන්නනම් එපා මගෙ දෙයියො
    :love::love:

    :rofl::rofl::rofl:
     

    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ඒක කරනවලු.. මම ත්‍රේඩ් එකකුත් දැම්මා.. ඔස්ට්‍රලියාවෙන් ගේනවලු.. :P:P
    400%ක් විතර බදු ගෙවල තමයි උඹලට ඒව කන්න වෙන්නෙ:D