ඉන්දික තොටවට්ට

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    naha ban

    mama highlight karanna haduwe uge magic gana neme

    uu hama deyakma patteta kiyawala hari thiyenawa

    e ara bale kramayatada?
    nathnam listening walinda goda daganne?

    blind ayage memory, sentivity wadida?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,216
    166,382
    113
    එකමත් එක රටක
    මොන දැනුමක් ද බන්. පුළුවන් නම් ඌ පටන් ගත්ත මාතෘකාවෙන් ම ඉවර කරන වාක්‍යක් පෙන්නපන්. ඌ එක දෙයක් ගැන කතා කරන්නන පටන් ගත්තොත් ලෝකේ වගේ ටිහින් උගේ අතේ තියන් පොත් වල පිටු අංකයි හැමදේම කියලා පටන් ගත්ත දේ ඇරෙන්න. අහන ඉන්න එකාට නිකන් ගොඩක් කරුණු වගේ. මම කියනවට ඌ කතා කරන වාක්‍ය ටිකක් ලියලා/ටයිප් කරල ආයිත් කියවපන් . එකකට එකක් නැති කරුණු අහන් ඉන්න එකා නොමග යවන. මැදින් බොරුවට ප්‍රශ්න අහන එකාවත් ටිකක් උඩ තියනව.
    අර චාපා කියන එකා එක්ක කරන වැඩසටහන බලන්න . මොකද එකෙ මූ වටේ ගියාට චාපා මුලින් අහපු ප්‍රශ්නෙටම උත්තර දෙනකන් ඒකම අහනව.
    "අපිට මේක වෙනම දවසක කතා කරන්න පුලුවන් දෙයක්" , " මට දවසක් දාල අභියෝගයක් දෙන්න" , " වෙනම දවසක සාකච්චා කරමු" වගේ ටෝක් තමයි තියන්නේ. හැබැයි කවදාකවත් කතාවක් කලින් දවසක නවත්තපු තැනින් පටන් ගන්නේ නෑ. මෙයා විතරක් නෙවෙයි අර රාවණාගෙන් පැවත එන සිල්වා ත් ඔහොමයි.
    මෙයා නම් අඩුම ගානේ කරුණු ටිකක් දන්නවා හරවා හරවා කියන්න. අරූ අඩනවා ජාතිය ගැන කියලා හිර උනාම.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,216
    166,382
    113
    එකමත් එක රටක
    He got super natural powers. Watch this.

    ඕක ඉතින් යහපාලනය ගෙන්න කරපු කැම්පේන් එකක වැඩක්.
    ඕක උනේ යහපාලන චන්දෙ ට ටිකක් දවසකට කලින්. පස්සේ මූ ගැන සමාජයේ අධිමානසික බලයක් තියෙන එකෙක් විදියට කතා උනා.
    මූ චන්දෙට කලින් TV එකට ඇවිත් අනාවකියකුත් කිව්වා. මූ නිසා සිරා දිනන කියලා මම කියන්නේ නෑ . ඕවා විශ්වාස කරන උන්ට ඉතින් ඒකත් හේතුවක් වෙන්න ඇති.

    පස්සේ කාලෙකදී මෙහෙම උනා... ;-)

    KQmafmb.jpg
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    සිරාවට, පොර උපතින්ම අන්ධ පොරක්ද? එහෙමනම් ඌ මාර ඩයල් එකක් බන්.
     
    • Like
    Reactions: Ozone4

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොන දැනුමක් ද බන්. පුළුවන් නම් ඌ පටන් ගත්ත මාතෘකාවෙන් ම ඉවර කරන වාක්‍යක් පෙන්නපන්. ඌ එක දෙයක් ගැන කතා කරන්නන පටන් ගත්තොත් ලෝකේ වගේ ටිහින් උගේ අතේ තියන් පොත් වල පිටු අංකයි හැමදේම කියලා පටන් ගත්ත දේ ඇරෙන්න. අහන ඉන්න එකාට නිකන් ගොඩක් කරුණු වගේ. මම කියනවට ඌ කතා කරන වාක්‍ය ටිකක් ලියලා/ටයිප් කරල ආයිත් කියවපන් . එකකට එකක් නැති කරුණු අහන් ඉන්න එකා නොමග යවන. මැදින් බොරුවට ප්‍රශ්න අහන එකාවත් ටිකක් උඩ තියනව.
    අර චාපා කියන එකා එක්ක කරන වැඩසටහන බලන්න . මොකද එකෙ මූ වටේ ගියාට චාපා මුලින් අහපු ප්‍රශ්නෙටම උත්තර දෙනකන් ඒකම අහනව.
    "අපිට මේක වෙනම දවසක කතා කරන්න පුලුවන් දෙයක්" , " මට දවසක් දාල අභියෝගයක් දෙන්න" , " වෙනම දවසක සාකච්චා කරමු" වගේ ටෝක් තමයි තියන්නේ. හැබැයි කවදාකවත් කතාවක් කලින් දවසක නවත්තපු තැනින් පටන් ගන්නේ නෑ. මෙයා විතරක් නෙවෙයි අර රාවණාගෙන් පැවත එන සිල්වා ත් ඔහොමයි.
    මෙයා නම් අඩුම ගානේ කරුණු ටිකක් දන්නවා හරවා හරවා කියන්න. අරූ අඩනවා ජාතිය ගැන කියලා හිර උනාම.
    patta agent dilan
     
    • Love
    • Haha
    Reactions: Ozone4 and dilann

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,972
    17,605
    113
    Nowhere
    ඕක ඉතින් යහපාලනය ගෙන්න කරපු කැම්පේන් එකක වැඩක්.
    ඕක උනේ යහපාලන චන්දෙ ට ටිකක් දවසකට කලින්. පස්සේ මූ ගැන සමාජයේ අධිමානසික බලයක් තියෙන එකෙක් විදියට කතා උනා.
    මූ චන්දෙට කලින් TV එකට ඇවිත් අනාවකියකුත් කිව්වා. මූ නිසා සිරා දිනන කියලා මම කියන්නේ නෑ . ඕවා විශ්වාස කරන උන්ට ඉතින් ඒකත් හේතුවක් වෙන්න ඇති.

    පස්සේ කාලෙකදී මෙහෙම උනා... ;-)

    KQmafmb.jpg
    kohomada eka
     
    • Like
    • Haha
    Reactions: Ozone4 and dilann

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    ඉන්දික තොටවට්ට

    දෘශ්‍ය අබාද වෙලත් මෙච්චර දැනුමක් තියෙන එක ගැන මොකද හිතන්නේ?

    කොහොම ලබා ගන්න ඇද්ද?
    එයාට ඉන්නවා රිඩර්ස්ලා පඩි ගෙවලා ගත්තු. එයාලා කියවනවා මෙයා අහන් ඉන්නවා