ඉන්දික තොටවට්ට
දෘශ්‍ය අබාද වෙලත් මෙච්චර දැනුමක් තියෙන එක ගැන මොකද හිතන්නේ?
කොහොම ලබා ගන්න ඇද්ද?
දෘශ්‍ය අබාද වෙලත් මෙච්චර දැනුමක් තියෙන එක ගැන මොකද හිතන්නේ?
කොහොම ලබා ගන්න ඇද්ද?
ඒක නම් වෙලා තියෙන්නෙ පොර දැනුම් සයුරක කිමිදිලා පුකෙන් මුහුදු වතුර මොලේට ගහලබලපන්කෝ පුප දෙන එරෝසන්ගේ දෑනුම පුහ්
He got super natural powers. Watch this.
patta agent dilanමොන දැනුමක් ද බන්. පුළුවන් නම් ඌ පටන් ගත්ත මාතෘකාවෙන් ම ඉවර කරන වාක්‍යක් පෙන්නපන්. ඌ එක දෙයක් ගැන කතා කරන්නන පටන් ගත්තොත් ලෝකේ වගේ ටිහින් උගේ අතේ තියන් පොත් වල පිටු අංකයි හැමදේම කියලා පටන් ගත්ත දේ ඇරෙන්න. අහන ඉන්න එකාට නිකන් ගොඩක් කරුණු වගේ. මම කියනවට ඌ කතා කරන වාක්‍ය ටිකක් ලියලා/ටයිප් කරල ආයිත් කියවපන් . එකකට එකක් නැති කරුණු අහන් ඉන්න එකා නොමග යවන. මැදින් බොරුවට ප්‍රශ්න අහන එකාවත් ටිකක් උඩ තියනව.
අර චාපා කියන එකා එක්ක කරන වැඩසටහන බලන්න . මොකද එකෙ මූ වටේ ගියාට චාපා මුලින් අහපු ප්‍රශ්නෙටම උත්තර දෙනකන් ඒකම අහනව.
"අපිට මේක වෙනම දවසක කතා කරන්න පුලුවන් දෙයක්" , " මට දවසක් දාල අභියෝගයක් දෙන්න" , " වෙනම දවසක සාකච්චා කරමු" වගේ ටෝක් තමයි තියන්නේ. හැබැයි කවදාකවත් කතාවක් කලින් දවසක නවත්තපු තැනින් පටන් ගන්නේ නෑ. මෙයා විතරක් නෙවෙයි අර රාවණාගෙන් පැවත එන සිල්වා ත් ඔහොමයි.
මෙයා නම් අඩුම ගානේ කරුණු ටිකක් දන්නවා හරවා හරවා කියන්න. අරූ අඩනවා ජාතිය ගැන කියලා හිර උනාම.
kohomada ekaඕක ඉතින් යහපාලනය ගෙන්න කරපු කැම්පේන් එකක වැඩක්.
ඕක උනේ යහපාලන චන්දෙ ට ටිකක් දවසකට කලින්. පස්සේ මූ ගැන සමාජයේ අධිමානසික බලයක් තියෙන එකෙක් විදියට කතා උනා.
මූ චන්දෙට කලින් TV එකට ඇවිත් අනාවකියකුත් කිව්වා. මූ නිසා සිරා දිනන කියලා මම කියන්නේ නෑ . ඕවා විශ්වාස කරන උන්ට ඉතින් ඒකත් හේතුවක් වෙන්න ඇති.
පස්සේ කාලෙකදී මෙහෙම උනා...
![]()
එයාට ඉන්නවා රිඩර්ස්ලා පඩි ගෙවලා ගත්තු. එයාලා කියවනවා මෙයා අහන් ඉන්නවාඉන්දික තොටවට්ට
දෘශ්‍ය අබාද වෙලත් මෙච්චර දැනුමක් තියෙන එක ගැන මොකද හිතන්නේ?
කොහොම ලබා ගන්න ඇද්ද?