ඉන්දික තොටවත්තගේ අලුත් Land Rover එක. ❤❤❤

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,158
    113
    34
    Kalutara
    Ohbqr0j.png
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මේ ෆොටෝ එකේ ඉන්නෙ නම් තොටවත්ත නෙවෙයි නේද ? මිනිහට ගන්න බැරියේ රෝල්ස් රෝයිස්1ක් උනත් ..මම දැක්ක ඔය අලුත් ඩිෆෙන්ඩරේ කෝටි4කට විකුණන්න දාල තිබ්බා ඉක්මන් එකේ...
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,158
    113
    34
    Kalutara
    මේ ෆොටෝ එකේ ඉන්නෙ නම් තොටවත්ත නෙවෙයි නේද ? මිනිහට ගන්න බැරියේ රෝල්ස් රෝයිස්1ක්..මම දැක්ක ඔය අලුත් ඩිෆෙන්ඩරේ කෝටි4කට විකුණන්න දාල තිබ්බා ඉක්මන් එකේ...
    මම විහිළුවක් කලේ. පොරගේ ඇස් පෙන්නේ නෑනේ. :P
     
    • Haha
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    supiri wandi thama ban
    api ithin zusuki, maruti gana heena mawanawa :(:D
    සල්ලිකාරයොන්ට ටොයිස් බඩු... නමුත් රිලයබල් නෑ මේ ඉන්ග්ලිශ් ජර්මන් වාහන...
    සුපිරිම වාහනේ තමා V 8 එක හැම අතින්ම බැලුවම...
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    සල්ලිකාරයොන්ට ටොයිස් බඩු... නමුත් රිලයබල් නෑ මේ ඉන්ග්ලිශ් ජර්මන් වාහන...
    සුපිරිම වාහනේ තමා V 8 එක හැම අතින්ම බැලුවම...
    ay bung land cruiser eketa v8 kiyanne 😂
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ay bung land cruiser eketa v8 kiyanne 😂
    v8 එංජින්1 තමා මේක ලෝකේ අංක එකේ වාහනයක් කලේ...මේ එංජින් තියන එකම වාහනේ මේක නොවුනත් වාහනේ ශේප්1, රගඩ් ලුක්1, රෝඩ් ප්‍රසන්ස්1, ලක්සරි ෆීචස් වගේව තිබ්බත් මේක ලෝක පූජිත වාහනයක් කලේ මේ රිලයබල් ටොයෝටා v8 එංජින්1...
     
    • Like
    Reactions: Heshan Daminda

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    v8 එංජින්1 තමා මේක ලෝකේ අංක එකේ වාහනයක් කලේ...මේ එංජින් තියන එකම වාහනේ මේක නොවුනත් වාහනේ ශේප්1, රගඩ් ලුක්1, රෝඩ් ප්‍රසන්ස්1, ලක්සරි ෆීචස් වගේව තිබ්බත් මේක ලෝක පූජිත වාහනයක් කලේ මේ රිලයබල් ටොයෝටා v8 එංජින්1...

    :P:P:P
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    බැලූ බැල්මට බෙන්ස්1 පට්ටම ගති.. මෙතන වැඩපාරත් දානවා.. නමුත් ටොයෝටා1ත් බෙන්ස්1ට නොදෙවෙනි වෙන්නේ ඇයි කියල දන්නවනේ...
     
    • Like
    Reactions: Heshan Daminda

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,952
    28,869
    113
    බැලූ බැල්මට බෙන්ස්1 පට්ටම ගති.. මෙතන වැඩපාරත් දානවා.. නමුත් ටොයෝටා1ත් බෙන්ස්1ට නොදෙවෙනි වෙන්නේ ඇයි කියල දන්නවනේ...
    ow..comments baluwahama terenewa..wali daagena sahenna 🙏
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    සල්ලිකාරයොන්ට ටොයිස් බඩු... නමුත් රිලයබල් නෑ මේ ඉන්ග්ලිශ් ජර්මන් වාහන...
    සුපිරිම වාහනේ තමා V 8 එක හැම අතින්ම බැලුවම...

    owa ganne modayo.
     
    DACHEF

    Member
    Jul 22, 2020
    1
    3
    3
    colombo
    owa ganne modayo.
    හැමෝම නෑ මචන්. ලොකුකම පෙන්නන්න යුරෝපියන් කාර් ගන්න එවුනුත් ඉන්නවා. කොලිටි එක, ස්පොර්ටි ඩ්‍රයිවින්ග් ප්ලෙශර් එක ගන්න බලාපොරොත්තුවෙන් ඕවා ගන්න එවුනුත් ඉන්නවා. යුරෝපියන් වාහනයක කොලිටි එකෙන් 50% වත් නෑ ගොඩක් ජපන් කාර් වල. මම දන්න යාලුවො වගයක් ඉන්නවා, උන් පරම්පරා ගානක් තිස්සේ ගන්නෙම යුරෝපියන් වාහන. මෝඩ කමට නෙමෙයි. කොලිටි එකට!!