:love:
animation Well-known member Aug 25, 2011 16,029 9,359 113 Microsoft Sep 29, 2024 #21 Reactions: kinkon and Heshan Daminda
B.Chat Well-known member Jun 28, 2021 10,340 20,916 113 Sep 29, 2024 #22 සත්තු ඔහොම තමයි ඉතින්. කොහොමත් ඉතින් අවුරුදු 10ක් 12ක් නේ හිටියත් ඉන්නේ. පාරේ හිටියත් ඔහොම තමා ඉතින්. දවසක ඔය අවුල අඩු වෙලා යයි Reactions: Solo Rider and Heshan Daminda
සත්තු ඔහොම තමයි ඉතින්. කොහොමත් ඉතින් අවුරුදු 10ක් 12ක් නේ හිටියත් ඉන්නේ. පාරේ හිටියත් ඔහොම තමා ඉතින්. දවසක ඔය අවුල අඩු වෙලා යයි
itguy77 Well-known member Nov 10, 2023 5,489 6,075 113 Sep 29, 2024 #24 same here enwa yanwa Reactions: Heshan Daminda
gevin.456 Well-known member May 11, 2017 1,921 1,797 113 Sep 29, 2024 #25 ane paw ane Reactions: Heshan Daminda
Zeuz Well-known member Oct 2, 2020 8,938 15,591 113 Somewhere in this world Sep 29, 2024 #26 ආයි සත්තු හදන්න එපා ගෙදර උබට ඒකෙන් වෙන සෙතක් නෑ බං Reactions: Heshan Daminda
Heshan Daminda Well-known member Mar 13, 2009 46,249 1 101,086 113 34 Kalutara Sep 29, 2024 #27 Zeuz said: ආයි සත්තු හදන්න එපා ගෙදර උබට ඒකෙන් වෙන සෙතක් නෑ බං Click to expand... මම උස්සන් ඇවිල්ලා හදන උන් නෙමෙයිනෙ. මහ එකා පැටව් ගැහුවම උස්සන් ගිහිල්ලා හන්දියක අතෑරලා එන්න බැරිනිසා හදනවා. Reactions: animation
Zeuz said: ආයි සත්තු හදන්න එපා ගෙදර උබට ඒකෙන් වෙන සෙතක් නෑ බං Click to expand... මම උස්සන් ඇවිල්ලා හදන උන් නෙමෙයිනෙ. මහ එකා පැටව් ගැහුවම උස්සන් ගිහිල්ලා හන්දියක අතෑරලා එන්න බැරිනිසා හදනවා.
biyondw Well-known member Jan 20, 2007 576 650 93 විශ්වය elakiri.com Sep 29, 2024 #28 අපේ ජීවිත කාලේ පුරාවට සත්තු 50 ක් හදලා අපි උන්ව දැනගෙන හිටියට... උන්ගේ ජීවිත කාලේ පුරාවට උන් දන්නේ අපිව විතරයි මචං.. ! අපේ ගෙදර 5ක් ඉන්නවා... Reactions: animation, ChamodhK and Heshan Daminda
අපේ ජීවිත කාලේ පුරාවට සත්තු 50 ක් හදලා අපි උන්ව දැනගෙන හිටියට... උන්ගේ ජීවිත කාලේ පුරාවට උන් දන්නේ අපිව විතරයි මචං.. ! අපේ ගෙදර 5ක් ඉන්නවා...