මේ ෆොටෝ එක දැක්කම මට පට්ට අප්සෙට්.. 😥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    අම්මා දිහා බලන් ඉන්න හැටි... මාරයි බන්.. ❤


    මේ පූසිත් පැටියා කාලෙම කරන්ට් එක කපන දවස්වල රෑක උගුඩුවා ගහලා මැරුණා... 😥



    jVj1sin.png



    EZcU3Xn.png
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    අනේ මන්දා බන් පූසෝ කියන්නෙ මහ අමුතු සත්තු ජාතියක්. එක වෙලාවකට පට්ට කෙන්තියක් එනව උන් එක්ක. ඒත් ගොඩක් වෙලාවට මන් පට්ට ලව් උන්ට. :love2: :love2: :love2:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    අනේ මන්දා බන් පූසෝ කියන්නෙ මහ අමුතු සත්තු ජාතියක්. එක වෙලාවකට පට්ට කෙන්තියක් එනව උන් එක්ක. ඒත් ගොඩක් වෙලාවට මන් පට්ට ලව් උන්ට. :love2: :love2: :love2:
    පූසෝ ඉපදෙනවා, පොඩි කාලේ ඉඳන් ගෙ ඇතුලෙම දාගෙන හදනවා, ජරා කරන සේරම අරන් දානවා, ලොකු වුනාම කන්න දෙනවා, ටික කාලෙකින් ලෙඩ වෙනවා, ඊට පස්සේ උස්සන් යනවා බෙහෙත් ගේන්න, ඒත් ටික දවසකින් මැරෙනවා. ආයේ පූසෝ ඉපදෙනවා cycle repeats.

    2021 ඉඳන් ඉපදුනු පුසන්ගේ ෆොටෝ බල බල මම මේ අඬනවා. :(
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155
    113
    ඒ ඒ සත්තුන්ට අවශ්‍ය දේවල් කරන්න බැරිනම් සත්තු හදන්න එපා. පස්සෙ දුක් වෙලා වැඩක් නෑ.

    මම හැමවෙලේම කියන්නෙ පඩේ ගියාට පස්සෙ පුක අතගාලා වැඩක් නෑ 🙂