ජෝතිෂයේ ඇත්ත නැත්ත නම් කියන්න දන්නේ නෑ හැබැයි ලංකාවේ ඉන්න උන් නම් පලාඵල අනාවැකි කියන්නේ උන්ගේ පෞද්ගලික මතය මත පදනම් වෙලායි.
විජේමුනියා මෛත්‍රී මැරෙනවා කියපු නයාට චූන් වෙලා එලකිරියෙත් නූලක් දාගෙන කාලයක් තිස්සේ බම්ප් කර කර සෑහෙන්න බලාපොරොත්තු තියන් හිටපු අනාථයෙක් හිටියා. ඔය වගේ ප්‍රාථමික මට්ටමේ හිතන මිනිස්සු ඉන්නකම් බොරුව වැජඹෙනවා








