ඇයි බන් පවුලේ ඔක්කගේම කේන්දර ඕනෙය කියන්නේ මූ හරියට පලාපල කියන්න නංබලපු කෙනෙක් හිරවෙන්නෙ මොකක් අහපුවාමද ඇයි හිරවුනේ කියල පොඩ්ඩක් පැහැදිලි කරන්නකො![]()
![]()

ඇයි බන් පවුලේ ඔක්කගේම කේන්දර ඕනෙය කියන්නේ මූ හරියට පලාපල කියන්න නං![]()

ගෑනු පිරිමි බලන්න නෙවේ අනික් හැම එකටම පවුලේ අයගේ ඒවා ඕනේ කියන්නේ මේඉතිං ඇත්තනෙ එකම වෙලාවෙ එකම තැන ගෑණු පිරිමි ලමයි දෙන්නෙක්ම ඉපදෙන්න පුලුවන් එතකොට ඉපදුන ලමය ගෑණුද පිරිමිද කියන්න අම්මගෙයි තාත්තගෙයි කේන්දරේ ඕනෙ තමා මොකක්ද ඒකෙ වැරැද්ද ?![]()
![]()

Astrology valin sharply hariyatama Anavaki kiyanna baha. Marena davasa nam kohomavath kiyanna baha. Mama othana sitiya nam mama ara prasna karana kenata dena answer eka meka-----[1]YES , MATA PULUWAN, SAMAHARA VADAGATH DEVAL SAMBANDAYEN GODAK DURATA NIVARADI ANSWERS DENNA. BUT HARIYATAMA ANTHIMA THATHPARETA EXACT BORN TIME EKA ONA. OBA DENA TIME EKA GANA KATADHA ASSURE KARANNA PULUWAN.OBA DENA UPAN ASANNA TIME EKA NEVE MATA ONA. MATA ONA HARIYATAMA UPAN TIME EKAI [2]EHEMA EXACT TIME EKA DUNNATH, SHORT TIME EKAK THULADI ANAVAKI KIVA NOHAKA.NIVARADI ANAVAKI KIMATA, TIME EKAK AVASYAI.[3]APALA[PERA KARANA LADHA AKUSALA KARMA] DURU KARANNA BAHA YANTHRA MANTHRA VALIN.APALA DURU KALA HAKKE PIN DAHAM KIRIMEN PAMANAI.ATH SAMAHARA APALA DURU KIRIMATA NOHAKA.[FOR EXAMPLE------BUDUN VAHANSETADHA ,RAHATHUN VAHANSELATADHA SAMAHARA APALA DURU KIRIMATA NOHAKI VIYA.]
බබාගේ ඔලුව එලියට එන වෙලාවද ? කකුල් දෙක එලියට එන වෙලාවද ? පෙකනිවැල කපන වෙලාවද ? ඉස්සෙල්ලම හුස්ම ගන්න වෙලාවද ? ඔය ඔක්කොම එක තප්පරයක් ඇතුලත වෙන්නෙ නෑ නෙ 
First time ,Babage body eke onama body part ekak mea world ekata expose vana exact time eka.ඔය අන්තිම තප්පරේට උපන් වෙලාව කියන්නේ මොන වෙලාවදබබාගේ ඔලුව එලියට එන වෙලාවද ? කකුල් දෙක එලියට එන වෙලාවද ? පෙකනිවැල කපන වෙලාවද ? ඉස්සෙල්ලම හුස්ම ගන්න වෙලාවද ? ඔය ඔක්කොම එක තප්පරයක් ඇතුලත වෙන්නෙ නෑ නෙ
![]()
First time ,Babage body eke onama body part ekak mea world ekata expose vana exact time eka.
හරිම වෙලාව කියන්නේ මොන වෙලාවද ? සම්මත වෙලාවක් හදාගෙන තියෙන්නෙ දැන්නෙ. ඉස්සර සම්මත වෙලාවක් තිබ්බේ නෑ නෙ. ඉර නගිණ බහින වෙලාව අනුව ආසන්න වෙලාවක් පෑ තැටියෙන් බලාගෙන කිවේ.First time ,Babage body eke onama body part ekak mea world ekata expose vana exact time eka.