ඉන්දික තොටවත්තත් හිර වේ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    Muduninma pili gannava Obage kathava. Astrology valin kiyanne pera karana ladha KARMAYA. Eya Api astrology pili gatthath , nathath apita KARMAYA labenava. Ekai Budun Vahanse dakke, Astrology valata time eka spend kirima, nispala kriyavak kiyala[KONDACCHA BAMUNA KIWWATH NATHATH , SIDUHATH KUMARAYA BUDU VENAVA]

    බුදු හාමුදුරුවොත් එහෙම කිව්වා නම් ජෝතිශ්‍යට කාලය වැය කරන එක ප්‍රයෝජනවත් දෙයක් කියලා උබ හිතන්නේ ඇයි?

    කොණ්ඩඤ්ඤ බමුණා සාමාන්‍ය කෙනෙකුත් නෙවෙයි. සමථෙන් උපරිමේට වඩලා ධ්‍යාන තිබ්බ කෙනෙක්. ශරීරය පොලවේ තියලා මනසින් දිව්‍ය ලෝක වලට ගිය කෙනෙක්. කේන්දර වලට වඩා ඌර්ණ රෝම ධාතුව කැරකැවිලා තියෙන පැත්ත නිසා අංග ලක්ෂන විද්‍යාවෙන් නේද එහෙම කිව්වේ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    NEWTON VIVADHA KALA ASTROLOGY VALATA PAKKSHAVA.

    Internet check karala balanna. Newton Astrology follower kenek.

    නිව්ටන් astrology වලට පක්ෂව කතා කරා කියල ඒක ඇත්ත වෙන්නෙ නෑ. :no: ඔප්පු කරලා පෙන්නන දෙයක් මිසක් කටින් කියන දේවල් ඇත්ත වෙන්නෙ නෑ නෙ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    නිව්ටන් astrology වලට පක්ෂව කතා කරා කියල ඒක ඇත්ත වෙන්නෙ නෑ. :no: ඔප්පු කරලා පෙන්නන දෙයක් මිසක් කටින් කියන දේවල් ඇත්ත වෙන්නෙ නෑ නෙ
    WORLD FAMOSE VIVADAYAK THIBILA THIYENAVA, ASTROLOGY VALATA PAKKSHAVA AND VIPAKKSHAVA.EHIDI NEWTON IDHALA THIYENNE ASTROLOGY VALATA PAKKSHAVA.---------E VAGEMA ASTROLOGY VALA IGIYAK DENAVA WASTHU ATHARA EKINEKA BALAPAMAK THIYENAVA KIYALA.NEWTON EKA THAMA COPY KALEY. THAMANGE NAMBUVA RAKA GANNA ------ABA GEDIYE KATHAVA GETHUVA.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කිරි ගහට ඇන්න වගේ අනාවැකි කිව්වා කියලනං මම හිතන්නෙ නෑ. ඔය ඇවිල්ල අර අතීත කාමයේ කොටසක් විදිහටම එන ඉස්සර මෙහෙමයි අරෙහෙමයි අනේ දැන් එහෙම නෑනේ කියල අතීතේ අතිශයෝක්තියෙන් වර්නනා කිරිල්ල නෙ. සාර්ථක පදනමක් තියෙන සාස්තරයක් එහෙම වැළලිලා යන්නේ නෑ තව තව දියුණු වෙනව මිසක්. අසාර්ථක සාස්තර තමා වලපල්ලට ගිහින් මිනිස්සු අතරින්ම ප්‍රතික්ෂේප වෙන්නෙ.

    ඔරලෝසු නැති කාලේ අනාවැකි කිවේ කොහොමද කියන එක හොඳම උදාහරණයක් ජ්‍යොතිෂ්‍යය කියන්නේ තැනේ හැටියට ඇනේ ගහන කපටි සාස්තරයක් කියන්න. :yes:

    කලින් පරම්පරාවෙන් අහගත්ත දැනගත්ත දේවල් වලට නම් ඉතින් පත්තර ලිපි, links දෙන්න විදිහක් නැහැ. එත් අපි දැන් පාවිච්චි කරන කැලැන්ඩරය එන්න කලින් ඔය කියන ජෝතිෂ්‍ය සිද්ධාන්ත වලින් තමා දින ගණන් කලේ. සිංහලයෝ උජාරුවට සිංහල අලුත් අවුරුද්ද සමරනෙත් එක තමා. ඒක සුර්ය මාස ක්‍රමය. අපේ හැටියට චක්‍රයක් ඉවර වෙලා අපහු පටන් ගන්නේ අප්‍රේල් වලින්. වෙදකමට, බෙහෙත් කරන්න එහෙම චන්ද්‍ර මාස ක්‍රමය. අදටත් නැත්තේම නැහැ ඒ විදිහට වෙදකම් කරන උදවිය. ඒ වගේම වගා කරන උදවිය. හැබැයි TV වලට නම් එන්නේ නැහැ. අවුරුද්දේ මොන කාලේද මොන කාලෙට මොන විදිහටද වගා කරන්නේ කියන එක තීරණය කලෙත් එහෙම තමා.
     
    වෙලාවක් තියනවා නම් පල්ලෙහා තියන ලිපි ටික කියවලා බලන්න.
    ප්‍රශ්න කරන එක හොඳයි. දැනුම වැඩිකර ගන්න. තමන්ගේ මතේ පිහිටවන්න විතරක් නෙමෙයි.

    https://lankajhothisha.blogspot.com/2010/10/blog-post_09.html
    https://lankajhothisha.blogspot.com/2010/10/2.html
    https://lankajhothisha.blogspot.com/2010/11/blog-post_08.html
    https://lankajhothisha.blogspot.com/2011/04/4.html
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    කලින් පරම්පරාවෙන් අහගත්ත දැනගත්ත දේවල් වලට නම් ඉතින් පත්තර ලිපි, links දෙන්න විදිහක් නැහැ. එත් අපි දැන් පාවිච්චි කරන කැලැන්ඩරය එන්න කලින් ඔය කියන ජෝතිෂ්‍ය සිද්ධාන්ත වලින් තමා දින ගණන් කලේ. සිංහලයෝ උජාරුවට සිංහල අලුත් අවුරුද්ද සමරනෙත් එක තමා. ඒක සුර්ය මාස ක්‍රමය. අපේ හැටියට චක්‍රයක් ඉවර වෙලා අපහු පටන් ගන්නේ අප්‍රේල් වලින්. වෙදකමට, බෙහෙත් කරන්න එහෙම චන්ද්‍ර මාස ක්‍රමය. අදටත් නැත්තේම නැහැ ඒ විදිහට වෙදකම් කරන උදවිය. ඒ වගේම වගා කරන උදවිය. හැබැයි TV වලට නම් එන්නේ නැහැ. අවුරුද්දේ මොන කාලේද මොන කාලෙට මොන විදිහටද වගා කරන්නේ කියන එක තීරණය කලෙත් එහෙම තමා.

    මම දන්න හැටියට නම් ඕක විද්‍යානූකූල දෙයක්. හඳේ එලිය වැටෙන පැත්තයි. සත්තු වහන දිශායි. වැපිරුවේ ඵලදරන්න හොඳ කාලය බලලා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    WORLD FAMOSE VIVADAYAK THIBILA THIYENAVA, ASTROLOGY VALATA PAKKSHAVA AND VIPAKKSHAVA.EHIDI NEWTON IDHALA THIYENNE ASTROLOGY VALATA PAKKSHAVA.---------E VAGEMA ASTROLOGY VALA IGIYAK DENAVA WASTHU ATHARA EKINEKA BALAPAMAK THIYENAVA KIYALA.NEWTON EKA THAMA COPY KALEY. THAMANGE NAMBUVA RAKA GANNA ------ABA GEDIYE KATHAVA GETHUVA.

    කලින් කීව වගේ නිව්ටන් කිව කියල දෙයක් ඇත්ත වෙන්නෙ නෑ, කොටින්ම නිව්ටන් කියපු ගුරුත්වාකර්ෂනෙත් දැන් බොරුවෙලා තියෙන්නෙ.

    astrology සහ astronomy පටලව ගන්න එපා. ග්‍රහ වස්තු වල චලනය අධ්‍යනය කරපු ඉස්සර හිටපු මිනිස්සුන්ගේ සොයාගැනීම් වලින් කෑලි උස්සල තමයි ජ්‍යෝතිෂ්‍ය හැදුනේ. ග්‍රහ වස්තු ටික හොයාගත්තේ නැත්තන් ජ්‍යෝතිෂ්‍යත් නෑ. ප්ලුටෝ යුරේනස් පස්සේ බලෙන් ඔබන්න උනේ ඒකනේ. ඒ හින්ද නිව්ටන් ජ්‍යෝතිෂ්‍ය අදහස් කොපි කරා කියන එක ගැලපෙන්නේ නෑ. :no:
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    කෙන්දරය කියන්නේ අමු බොරුවක්.
    බුදුරාජානන් වහන්ස කියලා තියනවා බ්‍රාරක්මජාල සුත්‍රයේ ඔය මත යන්න එපා කියලා. එ කියන්නේ එකලත් ඔය බොරුව තිබිලා තියනවා.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මම දන්න හැටියට නම් ඕක විද්‍යානූකූල දෙයක්. හඳේ එලිය වැටෙන පැත්තයි. සත්තු වහන දිශායි. වැපිරුවේ ඵලදරන්න හොඳ කාලය බලලා.

    ඔව් ඔතන තියෙන්නේ ස්වාභාවදහමේ චක්‍රයක්. එක ගැන හරියට දින ගැන ගන්න මොකක් හරි ශාත්රයක් තියෙන්න එපයි නේ. එක තමා ගොඩක් ජෝතිෂ්‍ය මිනිස්සු උදවු කර ගත්තේ. ජෝතිෂ්‍ය කියන්නේ ස්වාභාවදහමේ ඔය කියන චක්‍රය ගණිතමය සිද්ධාන්ත වලින් සරල කරපු ස්තරයක්.
     
    heenhota

    Active member
  • Jul 27, 2016
    207
    205
    43
    කෙන්දරය කියන්නේ අමු බොරුවක්.
    බුදුරාජානන් වහන්ස කියලා තියනවා බ්‍රාරක්මජාල සුත්‍රයේ ඔය මත යන්න එපා කියලා. එ කියන්නේ එකලත් ඔය බොරුව තිබිලා තියනවා.

    kendara kiyanne patta pal boruwak
     
    Oct 13, 2016
    2,675
    276
    0
    කිරි ගහට ඇන්න වගේ අනාවැකි කිව්වා කියලනං මම හිතන්නෙ නෑ. ඔය ඇවිල්ල අර අතීත කාමයේ කොටසක් විදිහටම එන ඉස්සර මෙහෙමයි අරෙහෙමයි අනේ දැන් එහෙම නෑනේ කියල අතීතේ අතිශයෝක්තියෙන් වර්නනා කිරිල්ල නෙ. සාර්ථක පදනමක් තියෙන සාස්තරයක් එහෙම වැළලිලා යන්නේ නෑ තව තව දියුණු වෙනව මිසක්. අසාර්ථක සාස්තර තමා වලපල්ලට ගිහින් මිනිස්සු අතරින්ම ප්‍රතික්ෂේප වෙන්නෙ.

    ඔරලෝසු නැති කාලේ අනාවැකි කිවේ කොහොමද කියන එක හොඳම උදාහරණයක් ජ්‍යොතිෂ්‍යය කියන්නේ තැනේ හැටියට ඇනේ ගහන කපටි සාස්තරයක් කියන්න. :yes:

    :yes::yes::yes:

    ලංකාවේ වැඩි හරියක්ම ඉන්නේ අමු හරක්. අපේ අල්ලපු ගෙදර අක්කටත් පත්තිනි දේව වරම හම්බු වෙලා කියලා දැන් අවුරුදු 3කට විතර කලින් සාස්තර කියන්න ගත්තා. වැල නොකැඩි සෙනග ආවේ. ඊට ටික කාලෙකට පස්සේ එයාගේ මනුස්සයා වෙන ගෑනියෙක් එක්ක පැනලා ගියා හම්බු කරපු සල්ලිත් අරන්.

    පත්තිනි මෑණියෝ දුන්නු වරමින් ඒක පෙනිලා නෑ.
    :rofl::rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කලින් පරම්පරාවෙන් අහගත්ත දැනගත්ත දේවල් වලට නම් ඉතින් පත්තර ලිපි, links දෙන්න විදිහක් නැහැ. එත් අපි දැන් පාවිච්චි කරන කැලැන්ඩරය එන්න කලින් ඔය කියන ජෝතිෂ්‍ය සිද්ධාන්ත වලින් තමා දින ගණන් කලේ. සිංහලයෝ උජාරුවට සිංහල අලුත් අවුරුද්ද සමරනෙත් එක තමා. ඒක සුර්ය මාස ක්‍රමය. අපේ හැටියට චක්‍රයක් ඉවර වෙලා අපහු පටන් ගන්නේ අප්‍රේල් වලින්. වෙදකමට, බෙහෙත් කරන්න එහෙම චන්ද්‍ර මාස ක්‍රමය. අදටත් නැත්තේම නැහැ ඒ විදිහට වෙදකම් කරන උදවිය. ඒ වගේම වගා කරන උදවිය. හැබැයි TV වලට නම් එන්නේ නැහැ. අවුරුද්දේ මොන කාලේද මොන කාලෙට මොන විදිහටද වගා කරන්නේ කියන එක තීරණය කලෙත් එහෙම තමා.

    ග්‍රහ වස්තු වල චලනය අධ්‍යනය කිරීමයි ඒවගෙන් මිනිස්සුන්ට බලපෑම් වෙනව කියල අනාවැකි කියන එකයි දෙකක්. ඔය පලවෙනි ඒකෙන් තමා දින ගණන් කරේ, සෘතු වෙනස් වෙන කාලේ හොයාගත්තෙ, වැස්ස වහින කාලේ, ගංගා පිටාර ගලන කාලේ, සත්තු සංක්‍රමණය වෙන කාලේ, බෝග වගා කරන්න සුදුසු කාල හොයාගත්තේ. ඒ ඇවිල්ල අහස නිරීක්ෂණය කරලා සටහන් කරගෙන ගිය අවුරුද්දේ මේ කාලේ මෙහෙම නං මේ අවුරුද්දෙත් ඒ විදිහටම වෙයි කියන සරල තර්කෙ. ඒක බොහෝ දුරට හරියනව මොකෝ පෘතුවිය එකම විදිහට රටාවකටනේ කැරකෙන්නේ. හැම අවුරුද්දෙම එකම විදිහට පරිසරේ වැඩකරනව පෘතුවිය එකම රටාවට කැරකෙන හින්ද. ඒ ඇවිල්ල සරල තාරකා විද්‍යාව+කොමන් සෙන්ස්. ජ්‍යෝතිෂ්‍ය සිද්ධාන්ත කියන්න පුළුවන් කියල මම හිතන්නෙ නෑ ඒවට.

    ඕක වවාගෙන කෑමක් විදිහට තමා ස්වභාවික සිදුවීම් විස්තර කරන්න ගත්ත සාස්තරේ මිනිස්සු ගැන කියන්නත් ගත්තේ. දැන් රටවල් වලටත් කේන්දර හදල තියෙන්නෙ ඒ වැවිල්ලේ දිගුවක් හැටියට. මිනිස්සුත් පරිසරේ වගේම රටාවකට වැඩකරන ජාතියක් කියල හිතල එක එක නීති හදාගත්ත. ඒකට පදනමක් නෑ, මෙහෙම වෙන්නෙ ඇයි කියන්න දන්නේ නෑ. තනිකරම හිතළු මත හැදිලා තියෙන්නෙ. ඒකයි ඒක වරදින්නේ, හරියට කියාගන්න බැරි. මොකෝ මිනිස්සු පරිසරේ වගේ රටාවකට වැඩකරන්නේ නෑ. අන්න ඒ වවාගෙන කන සාස්තරෙයි වැරදි කියන්නේ මම. අර මුලින් ප්‍රායෝගිකව පාවිච්චි කරපුව නෙවේ.

    බටහිර නං දැන් කෙලින්ම astronomy සහ astrology අතර වෙනසක් තියෙනව. මෙහෙ එහෙම නෑ දෙකම කලවම් තාම. එයාල පරිස්සමෙන් astronomy වෙන් කරගෙන astrology අතෑරිය. අපි මෙහෙ තාම දෙක පටලගෙන එකක්වත් හරියට කරගෙන නෑ.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes:

    ලංකාවේ වැඩි හරියක්ම ඉන්නේ අමු හරක්. අපේ අල්ලපු ගෙදර අක්කටත් පත්තිනි දේව වරම හම්බු වෙලා කියලා දැන් අවුරුදු 3කට විතර කලින් සාස්තර කියන්න ගත්තා. වැල නොකැඩි සෙනග ආවේ. ඊට ටික කාලෙකට පස්සේ එයාගේ මනුස්සයා වෙන ගෑනියෙක් එක්ක පැනලා ගියා හම්බු කරපු සල්ලිත් අරන්.

    පත්තිනි මෑණියෝ දුන්නු වරමින් ඒක පෙනිලා නෑ.
    :rofl::rofl::rofl:

    ඇයි දේවාලේ පිං කැට හොරු උස්සන් යන්නේ :D
     
    ඔය රතු පාටින් කියලා තියන දේ සම්පුර්ණයෙන් හරි කියන්නෙත් නැහැ වැරදියි කියන්නෙත් නැහැ. මම කියන්නේ ඔතන වවාගෙන කන එක. පොර වෙන්න යන එක හොඳේ. මනුස්සය කියන්නෙත් පරිසරයේම කොටසක් ඉතිං. මුලිකවම තිබ්බේ ඔය සතරේ තිබ්බේ මනුස්සයා ට බලපාන චක්‍රයන් පැහැදිලි කරන්න. තර්ක කරන්න පුළුවන් බව නම් පේනවා. එත් තව පොත පත කියවන්න. එතකොට ඔය තියන දැනුම පරිපුර්ණ එකක් වේවි. සුබ රාත්‍රියක්! :D
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මම දන්න හැටියට නම් ඕක විද්‍යානූකූල දෙයක්. හඳේ එලිය වැටෙන පැත්තයි. සත්තු වහන දිශායි. වැපිරුවේ ඵලදරන්න හොඳ කාලය බලලා.

    ජෝතිෂ්‍ය කොහෙද බන් විද්යානුකුල උනේ ?:baffled::baffled:

    https://www.facebook.com/bankoloththarka/videos/363150410719462/
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    ඔය රතු පාටින් කියලා තියන දේ සම්පුර්ණයෙන් හරි කියන්නෙත් නැහැ වැරදියි කියන්නෙත් නැහැ. මම කියන්නේ ඔතන වවාගෙන කන එක. පොර වෙන්න යන එක හොඳේ. මනුස්සය කියන්නෙත් පරිසරයේම කොටසක් ඉතිං. මුලිකවම තිබ්බේ ඔය සතරේ තිබ්බේ මනුස්සයා ට බලපාන චක්‍රයන් පැහැදිලි කරන්න. තර්ක කරන්න පුළුවන් බව නම් පේනවා. එත් තව පොත පත කියවන්න. එතකොට ඔය තියන දැනුම පරිපුර්ණ එකක් වේවි. සුබ රාත්‍රියක්! :D

    ඔව් මනුස්සය කියන්නේ පරිසරයේ කොටසක් ..ග්‍රහ බලපෑම් තියනවා කියන එකත් ඇත්ත ..එත් ඉපදුන වෙලාව වෙනස් උණු පලියට එකෙක්ට රස්නේ දැනෙනකොට තව එකෙක්ට සිතල වෙන්න බැහැ ..ජිවත් වෙන ප්‍රදේශය අනුව සියලුම ජිවින්ට පොදු යි ...හරි සරලයි
    ඔබතුමාටත් මම යෝජනා කරනවා පොත පත කියවල දැනුම පරිපුර්ණ කරගෙන එල්බගෙන ඉන්න මිත්‍යාවන් වලින් මිදෙන්න කියල
    :D
     
    :yes::yes::yes:

    ලංකාවේ වැඩි හරියක්ම ඉන්නේ අමු හරක්. අපේ අල්ලපු ගෙදර අක්කටත් පත්තිනි දේව වරම හම්බු වෙලා කියලා දැන් අවුරුදු 3කට විතර කලින් සාස්තර කියන්න ගත්තා. වැල නොකැඩි සෙනග ආවේ. ඊට ටික කාලෙකට පස්සේ එයාගේ මනුස්සයා වෙන ගෑනියෙක් එක්ක පැනලා ගියා හම්බු කරපු සල්ලිත් අරන්.

    පත්තිනි මෑණියෝ දුන්නු වරමින් ඒක පෙනිලා නෑ.
    :rofl::rofl::rofl:

    වරම් කියන්නෙ මෙහෙම සීන් එකක් , දැන් ජනාධිපති (පත්තිනි අම්මා) තමන්ගෙ බලය පවරනවා ඇමති වරුන්ට, එක ඇමතියාට එක එක බලයවල් (පත්තිනි අම්මගෙ නම් පිරිවරේ ඉන්න රංකිරි අම්මා ප්‍රධාන කිරි අම්මාවරු සෙට් එකට) , මේ කිරි අම්මාවරු සෙට් එකටත් ඉන්නවා පිරිවර , හරියට ඇමතිලාට අමාත්‍යංශ ලේකම්වරු වගේ. දැන් ඔය අල්ලපු ගෙදර අක්කාට වරම් දීලා තියෙන්නෙ ඔය අමාත්‍යංශ ලේකම් ඔහොම බෙදි බෙදි ආපු වරම් වලින් අර ලේකම් ලාගේ පියන් ටයිප් එකේ වරමක්. ඒවා අරගෙන ගොන් කම් කෙරුවට ජනාධිපති පලි නෑ ඒ කියන්නෙ වරම් අරන් ගොන් කම් කෙරුවට පත්තිනි අම්මා පලි නෑ. :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ජෝතිෂ්‍ය කොහෙද බන් විද්යානුකුල උනේ ?:baffled::baffled:

    https://www.facebook.com/bankoloththarka/videos/363150410719462/

    හඳ එක්ක වඩදිය බාදිය ජෝතිෂ්‍යට සම්බන්ධ දෙයක්ද? නෑනේ බන්. ඒක විද්‍යානූකූල දෙයක්. ගොවිතැනේ අන්න ඒ වගේ සීන් ගොඩක් තියෙනවා. අපේ පැරැන්නෝ ඒවාට අනුවයි ගොවිතැන් කරේ. දොරමඩලාවේ පරණ වැඩ සටහන් වල තියෙනවා.