අන්න රාල විසින්ම රාලගේ තර්කෙ කඩාගත්ත, ඕකම හරියට හිතුවනන් මෙච්චර කියල දෙන්න වටේ යන්න ඕනේ නෑ.
නිදිමත වැඩි එකා මොන මෙට්ටේ හිටියත් නිදාගන්නව, එතන ප්රධාන සාධකේ මහන්සියට එන නිදිමත. බීල ඉන්න එකා වැස්සේ තෙමි තෙමි හරි නිදාගන්නව. එතන ප්රධාන සාධකේ බීමත්කම. ඔය මොකුත් නැති තැන මෙට්ටේ මැක්කෝ ප්රධාන සාධකේ වෙන්න පුළුවන්. නින්දට අදාළ සාධක ලොකු ඒවගේ ඉඳන් නිදිමත, කාපු ජාති, මදුරුවෝ, මෙට්ටේ මැක්කෝ එකි මෙකි අනුපිලිවෙලට ඇවිල්ල ඕකේ අග හරියේ නොගිනිය හැකි තරන් දුර තමා හඳ තියෙන්නෙ. සමහරවිට ගෙදර බල්ල රෑ ඇහැරලද කියන එක හඳට වඩා වැදගත් නින්දට.
එතකොට පට්ට නිදිමතේ ආපු එකාගෙ නින්ද ගැන නිදියන මෙට්ටේ ගැන බලල අනාවැකි කීම වැරදුනා නං, ඒක විහිළුවක් නං, හඳ ගැන බලල අනාවැකි කියපු එකා ඊටත් එහා නන්නත්තාරයි, කුජීතයි නෙ. අඩුගානේ පට්ට නිදිමත උනත් මැක්කෙක් කෑවොත් නැගිටින්න පුළුවන්, බල්ල බිරුවොත් ඇහැරෙයි. හඳ හින්ද ඌ ඇහැරෙයිද ? හත්පොලේ ගාගන්නේ හඳ දිහා බලල අරූගෙ නින්ද ගැන කියන එකාද මෙට්ටේ දිහා බලල කියන එකාද![]()
මේක ඉදිරියේ රාළට තෙරෙයිවත් .... යකෝ උබ නෙවෙයි හද ඇවිත් හද කිව්වත් "නැ නැ මගෙන් එහෙම ලොකු අවුලක් නැ" කියල උ පිළිගන්නේ නැ බං ..අපරාදේ උබේ මහන්සිය







ඒත් ස්ටම්ප් නොකර බෑ මේවට
එයානෙ ඉස්සරහට පැන්නෙ ඉදල ටොක්කන්න ඕන එව්වට 
සහ රාළ ගෙ මේ ලෝකෙ ගැලපීමක් නැති උත්තරයි වලට