ඉන්දික තොටවත්තත් හිර වේ

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අන්න රාල විසින්ම රාලගේ තර්කෙ කඩාගත්ත, ඕකම හරියට හිතුවනන් මෙච්චර කියල දෙන්න වටේ යන්න ඕනේ නෑ.

    නිදිමත වැඩි එකා මොන මෙට්ටේ හිටියත් නිදාගන්නව, එතන ප්‍රධාන සාධකේ මහන්සියට එන නිදිමත. බීල ඉන්න එකා වැස්සේ තෙමි තෙමි හරි නිදාගන්නව. එතන ප්‍රධාන සාධකේ බීමත්කම. ඔය මොකුත් නැති තැන මෙට්ටේ මැක්කෝ ප්‍රධාන සාධකේ වෙන්න පුළුවන්. නින්දට අදාළ සාධක ලොකු ඒවගේ ඉඳන් නිදිමත, කාපු ජාති, මදුරුවෝ, මෙට්ටේ මැක්කෝ එකි මෙකි අනුපිලිවෙලට ඇවිල්ල ඕකේ අග හරියේ නොගිනිය හැකි තරන් දුර තමා හඳ තියෙන්නෙ. සමහරවිට ගෙදර බල්ල රෑ ඇහැරලද කියන එක හඳට වඩා වැදගත් නින්දට.

    එතකොට පට්ට නිදිමතේ ආපු එකාගෙ නින්ද ගැන නිදියන මෙට්ටේ ගැන බලල අනාවැකි කීම වැරදුනා නං, ඒක විහිළුවක් නං, හඳ ගැන බලල අනාවැකි කියපු එකා ඊටත් එහා නන්නත්තාරයි, කුජීතයි නෙ. අඩුගානේ පට්ට නිදිමත උනත් මැක්කෙක් කෑවොත් නැගිටින්න පුළුවන්, බල්ල බිරුවොත් ඇහැරෙයි. හඳ හින්ද ඌ ඇහැරෙයිද ? හත්පොලේ ගාගන්නේ හඳ දිහා බලල අරූගෙ නින්ද ගැන කියන එකාද මෙට්ටේ දිහා බලල කියන එකාද :oo:

    මේක ඉදිරියේ රාළට තෙරෙයිවත් .... යකෝ උබ නෙවෙයි හද ඇවිත් හද කිව්වත් "නැ නැ මගෙන් එහෙම ලොකු අවුලක් නැ" කියල උ පිළිගන්නේ නැ බං ..අපරාදේ උබේ මහන්සිය :D:D
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    අරූ චප්ප වුනා නේද...:rofl::lol:

    දැන් කියයිද දන්නේ නැහැ රතු මිරිස් කාල උඹේ ඔලුව අවුල් වෙලා කියල :baffled::rofl:
     
    :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    පිළිගන්නේ නං නෑ තමා මොනව කීවත්. :D
    අරූ චප්ප වුනා නේද...:rofl::lol:

    දැන් කියයිද දන්නේ නැහැ රතු මිරිස් කාල උඹේ ඔලුව අවුල් වෙලා කියල :baffled::rofl:

    ඔව් මට බඩ විරේකයක් කොරල හිසකුඩිච්චියක් දාගන්න කීව එතකොට තේරෙයි කිව :P
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    අන්න රාල විසින්ම රාලගේ තර්කෙ කඩාගත්ත, ඕකම හරියට හිතුවනන් මෙච්චර කියල දෙන්න වටේ යන්න ඕනේ නෑ.

    නිදිමත වැඩි එකා මොන මෙට්ටේ හිටියත් නිදාගන්නව, එතන ප්‍රධාන සාධකේ මහන්සියට එන නිදිමත. බීල ඉන්න එකා වැස්සේ තෙමි තෙමි හරි නිදාගන්නව. එතන ප්‍රධාන සාධකේ බීමත්කම. ඔය මොකුත් නැති තැන මෙට්ටේ මැක්කෝ ප්‍රධාන සාධකේ වෙන්න පුළුවන්. නින්දට අදාළ සාධක ලොකු ඒවගේ ඉඳන් නිදිමත, කාපු ජාති, මදුරුවෝ, මෙට්ටේ මැක්කෝ එකි මෙකි අනුපිලිවෙලට ඇවිල්ල ඕකේ අග හරියේ නොගිනිය හැකි තරන් දුර තමා හඳ තියෙන්නෙ. සමහරවිට ගෙදර බල්ල රෑ ඇහැරලද කියන එක හඳට වඩා වැදගත් නින්දට.

    එතකොට පට්ට නිදිමතේ ආපු එකාගෙ නින්ද ගැන නිදියන මෙට්ටේ ගැන බලල අනාවැකි කීම වැරදුනා නං, ඒක විහිළුවක් නං, හඳ ගැන බලල අනාවැකි කියපු එකා ඊටත් එහා නන්නත්තාරයි, කුජීතයි නෙ. අඩුගානේ පට්ට නිදිමත උනත් මැක්කෙක් කෑවොත් නැගිටින්න පුළුවන්, බල්ල බිරුවොත් ඇහැරෙයි. හඳ හින්ද ඌ ඇහැරෙයිද ? හත්පොලේ ගාගන්නේ හඳ දිහා බලල අරූගෙ නින්ද ගැන කියන එකාද මෙට්ටේ දිහා බලල කියන එකාද :oo:

    ඉදිරියට පැන වැරෙන් පහරක් දීමට යාමේදි ස්ටම්ප් කිරීමකට ලක් කරල :rofl::rofl:
     
    dog123

    Well-known member
  • Sep 25, 2007
    2,829
    3,789
    113
    උනු හින්දා බොන්නත් බෑ කිරි හින්ඩා අහාක දන්නත් බෑ :P

    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කාලෙකින් මේ පැත්තෙ ආවෙ. කියවන්න ආස හිතුන ත්‍රෙඩ් එකක්.
    ගොඩක්ම ආස හිතුනෙ LazyLizardගෙ පට්ට කමෙන්ට්ස්:cool: සහ රාළ ගෙ මේ ලෝකෙ ගැලපීමක් නැති උත්තරයි වලට:baffled:.

    මගෙ comments වලට ආස හිතුන්නැද්ද :( :(
    ඔයා හරි නරකයි :confused: :confused:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,118
    113
    Around the world
    ඔහොම යනකොට රාළටත් මෙහෙම හිතෙයි නේ

    zVnxwaE.jpg
     
    අන්න රාල විසින්ම රාලගේ තර්කෙ කඩාගත්ත, ඕකම හරියට හිතුවනන් මෙච්චර කියල දෙන්න වටේ යන්න ඕනේ නෑ.
    නෑනේ - රාළ රාළගෙ තර්කෙ ගොඩ නගාගෙන මේ එන්නේ.
    නිදිමත වැඩි එකා මොන මෙට්ටේ හිටියත් නිදාගන්නව, එතන ප්‍රධාන සාධකේ මහන්සියට එන නිදිමත. බීල ඉන්න එකා වැස්සේ තෙමි තෙමි හරි නිදාගන්නව. එතන ප්‍රධාන සාධකේ බීමත්කම. ඔය මොකුත් නැති තැන මෙට්ටේ මැක්කෝ ප්‍රධාන සාධකේ වෙන්න පුළුවන්. නින්දට අදාළ සාධක ලොකු ඒවගේ ඉඳන් නිදිමත, කාපු ජාති, මදුරුවෝ, මෙට්ටේ මැක්කෝ එකි මෙකි අනුපිලිවෙලට ඇවිල්ල ඕකේ අග හරියේ නොගිනිය හැකි තරන් දුර තමා හඳ තියෙන්නෙ. සමහරවිට ගෙදර බල්ල රෑ ඇහැරලද කියන එක හඳට වඩා වැදගත් නින්දට.
    ඒ නිසා තමා හඳ විතරක් පදනම් කර නොගෙන , තවත් එක එක විචල්‍ය එකතු කරල ඔක්කොම දත්ත ඉස්මතු වෙන්න කේන්ද්‍රය කියලා අරුම පුදුම මීටරයක් හදල තියෙන්නේ.

    මේකෙන් කියන්න පුළුවන් සූර්යයා පදනම් කරගෙන නිදාගන්න තැන උෂ්ණත්වය (දැන් මේක වෙන්නෙ කොහොමද කියල අහන්න එපා) සිකුරු පදනම් කරගෙන නිදාගන්න තැන සැප පහසුව, අඟහරු පදනම් කරගෙන නිදාගෙන/නිදාගන්න හදන කෙනාගෙ ලේ වල තත්වය, බ්‍රහස්පතී පදනම් කරගෙන නිදාගන්න කෙනාගේ නින්දෙ තත්වය, සෙනසුරු පදනම් කරගෙන නිදාගන්න තැන තියෙන වාතාශ්‍රයේ තත්වය, රාහු පදනම් කරගෙන නින්දට ඇතිවෙන බාධා, කේතු පදනම් කරගෙන නින්දට බලපෑ හැකි ගුප්ත ගැටළු.

    පිට ග්‍රහලෝක කොහොමද මිනිහෙක්ගෙ නින්දට බලපෑම් කරන්නේ කියන එක දැනටමත් ඔය "අහවල් විද්‍යාවෙන්" තහවුරු කරගෙන තියෙන්නෙ මිනිස්සුන්ගෙ නින්ද පරික්ෂා කරලා නිරීක්ෂණ එකතු කරගෙන විශ්ලේෂණය කරලා. අන්න ඒවගේ ඉස්සර හිටපු සෘෂිවරු එයාලගෙ මතක ශක්තියෙන් මේ තොරතුරු රඳවාගෙන (මේක බැරි දෙයක් නෙවෙයි) කරපු සමීක්ෂණ හරහා ඉහත ගැලපීම ඇති වුණාය කියල උපකල්පනය කළ හැකියි.

    මේ කරුණු කාලයත් එක්ක වෙනස් නොවුණ නිසා, අදටත් වෙනස් නොවී තියෙන නිසා එවා මූලධර්ම වුණා

    මීට පිටින් නින්දට ඇතිවෙන්න තියෙන බාධක නෑ

    එතකොට පට්ට නිදිමතේ ආපු එකාගෙ නින්ද ගැන නිදියන මෙට්ටේ ගැන බලල අනාවැකි කීම වැරදුනා නං, ඒක විහිළුවක් නං, හඳ ගැන බලල අනාවැකි කියපු එකා ඊටත් එහා නන්නත්තාරයි, කුජීතයි නෙ.
    රාළ මෙහෙම කතාවක් කිව්වෙ නෑ, රාළගෙ කතාව උඹ විකෘති කරන්නෙ දීගන්න උත්තර නැති හන්දා, රාළ කිව්වෙ නිදිමත වැඩි එකෙක්ගෙ හැටියි, සැපට බුදියගන්න ඔනෑ එකෙක්ගෙ හැටියි, උඹ ඒකට උඹෙ අතින් එක එක ඒවා දාල අනන්නේ , දෙන්න උත්තර නැති හන්දා :D :D
    අඩුගානේ පට්ට නිදිමත උනත් මැක්කෙක් කෑවොත් නැගිටින්න පුළුවන්, බල්ල බිරුවොත් ඇහැරෙයි.
    එහෙනම් මචං උඹ නිදිමතේ ඉඳල නැතුව ඇති, රාළ කෝච්චියෙ ඇන්ජිමට මෙහා පැත්තෙ පෙට්ටියෙ සීට් එකක බුදියගෙන ආව කියහංකෝ එක පාරක් දවස් දෙකක් නිදි මරලා , ඇහැරුණේ කොටුවෙදි :yes:
    හඳ හින්ද ඌ ඇහැරෙයිද ? හත්පොලේ ගාගන්නේ හඳ දිහා බලල අරූගෙ නින්ද ගැන කියන එකාද මෙට්ටේ දිහා බලල කියන එකාද :oo:
    හඳ හින්දා ඇහැරෙන්න පුළුවන් තැන් තියෙනව නේ - ඒ තැනක නිදාගන්න එකෙක් ඇහැරෙයි. උදාහරණයක් හැටියට හඳ නිසා වතුර මට්ටම වැඩි වුණාම , තෙමිලා ඇහැරෙන්න පුළුවන්, සම්භාවිතාවය අඩුයි, නමුත් 0 නෙවෙයි.

    දැන් එතකොට දෙන්න උත්තර නැතුව රාළ කියපුවා අනාගෙන ගාගෙන ඉන්නෙ කවුද බං ? :P :P
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21254067 said:
    මේකෙන් කියන්න පුළුවන් සූර්යයා පදනම් කරගෙන නිදාගන්න තැන උෂ්ණත්වය (දැන් මේක වෙන්නෙ කොහොමද කියල අහන්න එපා) සිකුරු පදනම් කරගෙන නිදාගන්න තැන සැප පහසුව, අඟහරු පදනම් කරගෙන නිදාගෙන/නිදාගන්න හදන කෙනාගෙ ලේ වල තත්වය, බ්‍රහස්පතී පදනම් කරගෙන නිදාගන්න කෙනාගේ නින්දෙ තත්වය, සෙනසුරු පදනම් කරගෙන නිදාගන්න තැන තියෙන වාතාශ්‍රයේ තත්වය, රාහු පදනම් කරගෙන නින්දට ඇතිවෙන බාධා, කේතු පදනම් කරගෙන නින්දට බලපෑ හැකි ගුප්ත ගැටළු.

    මේවා කියන විදිහටම කරන්න පුළුවන් නං කොච්චර හොඳද :D

    නිදාගන්න තැන උෂ්ණත්වය පවා කේන්දරේ බලල කියන්න පුලුවන්ද ? නිදාගන්න තැන ගිනි ගොඩක් ගැහුවොත් මොකෝ වෙන්නෙ පටස් ගාල රත් වෙනවනෙ ඒකත් කේන්දරේ පෙන්නයිද ග්‍රහයෝ ටික පටස් ගාල එහෙ මෙහෙ වෙලා :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේවා කියන විදිහටම කරන්න පුළුවන් නං කොච්චර හොඳද :D

    නිදාගන්න තැන උෂ්ණත්වය පවා කේන්දරේ බලල කියන්න පුලුවන්ද ? නිදාගන්න තැන ගිනි ගොඩක් ගැහුවොත් මොකෝ වෙන්නෙ පටස් ගාල රත් වෙනවනෙ ඒකත් කේන්දරේ පෙන්නයිද ග්‍රහයෝ ටික පටස් ගාල එහෙ මෙහෙ වෙලා :baffled:

    රාළ ඇද්ද මං තොට කිව්වෙ ඇහුවද ? දැන් දීපං උත්තර :rolleyes: :rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21254067 said:
    රාළ මෙහෙම කතාවක් කිව්වෙ නෑ, රාළගෙ කතාව උඹ විකෘති කරන්නෙ දීගන්න උත්තර නැති හන්දා, රාළ කිව්වෙ නිදිමත වැඩි එකෙක්ගෙ හැටියි, සැපට බුදියගන්න ඔනෑ එකෙක්ගෙ හැටියි, උඹ ඒකට උඹෙ අතින් එක එක ඒවා දාල අනන්නේ , දෙන්න උත්තර නැති හන්දා :D :D [/SIZE]

    යකූ නිදිමත වැඩි එකා මැක්කො ඉන්න මෙට්ටෙ නෙවෙයි, පේමන්ට් එකේ වුණත් නිදාගනියි. සැපට නිදාගන්න එකා මැක්කො ඉන්න මෙට්ටෙක නිදාගන්නවද බන් ? මෙට්ට වල ඔක්කොම මැක්කො නම් , කනු දෙකක බෙඩ් ශීට් එක ගැටගහගෙන ඒකෙ බුදියගන්නවනේ.

    එතකොට මැක්කො නිසා නිදාගන්න බැරිවෙනවාය කියන පුරෝකථනේට හුකෑෂ් නේ.
    :oo: මැක්කගේ පුරෝකතනේ හුකෑෂ් නං හඳ බලල කියන පුරෝකතනේ ඩබල් හුකෑෂ් කියල තේරුම් නොගැනිමනේ මෙතන ප්‍රශ්නෙ :baffled:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21254067 said:
    හඳ හින්දා ඇහැරෙන්න පුළුවන් තැන් තියෙනව නේ - ඒ තැනක නිදාගන්න එකෙක් ඇහැරෙයි. උදාහරණයක් හැටියට හඳ නිසා වතුර මට්ටම වැඩි වුණාම , තෙමිලා ඇහැරෙන්න පුළුවන්, සම්භාවිතාවය අඩුයි, නමුත් 0 නෙවෙයි.

    බින්දුව නෙවෙයි :yes: බින්දුවයි දශම සෑහෙන ගානක් ගිහින් එකක් දාන්න පුළුවන්. එතකොට ඒ දශමේ අල්ලාගෙන නින්ද ගැන කියන්න අර දශමේ ඇති කියල කියන මනුස්සයට මොකෝ අපි කරන්න ඕනේ. :oo:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේවා කියන විදිහටම කරන්න පුළුවන් නං කොච්චර හොඳද :D

    නිදාගන්න තැන උෂ්ණත්වය පවා කේන්දරේ බලල කියන්න පුලුවන්ද ? නිදාගන්න තැන ගිනි ගොඩක් ගැහුවොත් මොකෝ වෙන්නෙ පටස් ගාල රත් වෙනවනෙ ඒකත් කේන්දරේ පෙන්නයිද ග්‍රහයෝ ටික පටස් ගාල එහෙ මෙහෙ වෙලා :baffled:

    :baffled::rofl::lol: ඔහොමත් අමාරුවේ දාන්න එපා බන් :rofl: