ඉන්දික තොටවත්තත් හිර වේ

Purifier

Member
Aug 23, 2016
394
29
0
ඉදිරියේ රාළ;21256758 said:
කොහොම හරි දික්කසාද ප්‍රතිශතය අඩු කේන්දරේ හන්දා නේ - ඒකයි වැදගත් කාරණේ

ඉන්දියාවෙ මිනිස්සුන්ගෙ ඩිවෝස් රේට් එක අඩු රේල් පාරෙ %න හින්ද. වෙන කිසිම රටක එහෙම නෑනෙ. ඕන්න ඕකයි හේතුව. :yes::yes:

ලන්කාවෙත් කේන්දර බලල කෙරුවට අඩු උනාද නෑනෙ.:yes::yes: ලන්කාවෙ ඉස්සර මිනිස්සු ඩිවෝස් උනේ නැත්තෙ ඒ කාලෙ මිනිස්සු දොට්ට පිලට ගියෙ බැද්දට:yes::yes:. එලියෙ %න එක නැවැත්තුවෙ සුද්දො. අපිට ටොයිලට් බාත් රූම් පුරුදු කරල.:yes::yes:

මම නෙමෙයි කියන්නෙ රොබට් නොක්ස්.:yes::yes:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;21256772 said:
    ඕකුන් ඔය හඳට යවපු එකෙන් මනුස්ස සංහතියට වුණ සෙතේ මොකක්ද කියහංකෝ මට ? :nerd:
    මනුස්ස සංහතියට සේවය කරන්නයැ උන් වැඩ කරන්නෙ උන්ට ඕනේ හින්ද උන් යැව්ව. රාළට තාම පුලුවන්ද මන්තරයක් කියල අඩුගානේ පුළුන් කෑල්ලක් වත් අඩියක් උඩට උස්සගන්න. ඒ උනාට වංසෙ කබල් ගෑවිල්ලයි කටින් බතල කොළ හිටවිල්ලයි නං තියෙනව අඩුවක් නැතුව. :D

    නාසා එකේ අභ්‍යවකාශ මෙහෙයුම් හින්ද ලෝකෙට ලැබුණු අලුත් නිපැයුම් ගැන හොයල බලන්න සර්ච් කරල.
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    අපේ අක්ක (නෑනා) ඔය කේන්දර මගුල් තදට බලන්ව ෆෙන්ශුයි, උදේ පාන්දර ලග්න, එතකොට ඉරිදට මව්බිම ගත්aතාම අර ජෝතිශ පත්තරේ තමයි මුලින්ම ඉල්ල්නෙ. (අවුරුදු මව්බිම බලන්වා ආසවට ඇරෙන්න ඔය කෑල්ල 4-5 වතාවක් කියවලා නෑ මං)

    අක්කගෙ ලොකු කෙල්ලගෙයි පොඩි කොල්ලගෙයි කේන්දරේ බලවන්න දුන්න වෙලාවල් දීල කේන්දර බලන එක්ක පොඩි කොල්ලගෙ විතරේට ලියල තියෙන්න කෙල්ලෙග්ගෙ විස්තර ජම්බු ගහෙන් වැටෙන් එව්වත් ලියල :rofl::rofl::rofl::rofl:

    ඉතිං කොහොමද කියපං අපි ඕව බල බල තව කේන්දර බලන්න යන්නෙ මටත් ලීවහැකි ඕන නම් අඩුම යකෝ වෙලාව බලල බැරි නම් නම බලල් හරි කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියා ගන්න බැරිද :baffled::baffled:

    මට මේක කියපන් එහෙනම්.ඔය කේන්දර බලනකොට.පොරොන්දම් බලද්දී සමහර එවල තියනවනේ එක්කෝ ගැනී නැත්නම් මිනිහ මැරෙනවා කියල බැදලා ටික කාලෙකින්.. සමහර අය කියනවා මෙන්න මේ අවුරුදු කීපය අතර මේ මනුස්සය මැරෙනවා කියල.. ඔකෙදෙඉ සමහර love සීන් හින්ද ඕව ගැන එච්චර හිතන්නේ නැතුව බඳින ය ඉන්නවනේ..එහෙම වෙලා මනුස්සය ඉක්මනට කිව්වා වගේම මැරෙන අවස්ථා ඕනෑතරම් තියනවා..එත්කොට එතැනදී උබේ මතය මොකක්ද..? මන්දන්න කීප දෙනෙක්ම ඉන්නවා ඔයවගේ දේවල් උන.දැන් දුක්වෙන. උබලගේත් ඇති...

    NOTE ;මන් ජෝතිෂ්‍ය 50% පිලිගන්නවා..හේතුව දැන් ලංකාවේ ඉන්න උන් ගොඩක් කියන්නේ බොරු..අනිත් එක හැමදේම ජෝතිශ්යට බාරදීලා ඉන්න බෑ.අනිත් ඒවා නම් විකාර විතරයි
     
    Last edited:

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මනුස්ස සංහතියට සේවය කරන්නයැ උන් වැඩ කරන්නෙ උන්ට ඕනේ හින්ද උන් යැව්ව. රාළට තාම පුලුවන්ද මන්තරයක් කියල අඩුගානේ පුළුන් කෑල්ලක් වත් අඩියක් උඩට උස්සගන්න. ඒ උනාට වංසෙ කබල් ගෑවිල්ලයි කටින් බතල කොළ හිටවිල්ලයි නං තියෙනව අඩුවක් නැතුව. :D

    නාසා එකේ අභ්‍යවකාශ මෙහෙයුම් හින්ද ලෝකෙට ලැබුණු අලුත් නිපැයුම් ගැන හොයල බලන්න සර්ච් කරල.

    නාස එකට පිංසිද්ද වෙන්න නෙවෙයිද අද කේන්දර කාරයො හරියටම දශමෙට වෙලාව බල බල කලින් දැකලවත් නොතිබිච්ච අහක් ඉන්න ග්‍රහයෝ දෑහින් බල බලත් වැරදියට කේන්දර හද හද වැඩි වැඩියෙන් මිනිස්සු රවට්ටන්නෙ එහෙව් එකේ අහන්වා උන් මොකද කලේ කියල :rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුද අප්පා ඔය ඉන්නවා කියන තක්කෙටම කරන ප්‍රවීණයෝ. කියන්නකෝ බලන්න නම් ටිකක් එහෙනම්

    දේශ ශක්ති, දේශ කීර්ති, ජ්‍යෝති ශේකර, ජ්‍යෝතිර් විද්‍යා ශිරෝමනි,ජ්‍යෝතිර්විද්‍යා විභූෂණ, දේශ බන්ධු සුමනදාස අබේගුණවර්ධන. :P

    මීට වඩා ප්‍රවීණ අය හොයන්න බෑ ලංකාවේ. :D
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,118
    113
    Around the world
    ඉන්දික තොටවත්ත විතරක් නෙවේ දැන් හිර වෙලා ඉන්නේ. දෑස හොදට පේන රාළත්
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113

    දේශ ශක්ති, දේශ කීර්ති, ජ්‍යෝති ශේකර, ජ්‍යෝතිර් විද්‍යා ශිරෝමනි,ජ්‍යෝතිර්විද්‍යා විභූෂණ, දේශ බන්ධු සුමනදාස අබේගුණවර්ධන. :P

    මීට වඩා ප්‍රවීණ අය හොයන්න බෑ ලංකාවේ. :D

    :rofl::rofl::rofl::rofl:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    මට මේක කියපන් එහෙනම්.ඔය කේන්දර බලනකොට.පොරොන්දම් බලද්දී සමහර එවල තියනවනේ එක්කෝ ගැනී නැත්නම් මිනිහ මැරෙනවා කියල බැදලා ටික කාලෙකින්.. සමහර අය කියනවා මෙන්න මේ අවුරුදු කීපය අතර මේ මනුස්සය මැරෙනවා කියල.. ඔකෙදෙඉ සමහර love සීන් හින්ද ඕව ගැන එච්චර හිතන්නේ නැතුව බඳින ය ඉන්නවනේ..එහෙම වෙලා මනුස්සය ඉක්මනට කිව්වා වගේම මැරෙන අවස්ථා ඕනෑතරම් තියනවා..එත්කොට එතැනදී උබේ මතය මොකක්ද..? මන්දන්න කීප දෙනෙක්ම ඉන්නවා ඔයවගේ දේවල් උන.දැන් දුක්වෙන. උබලගේත් ඇති...

    NOTE ;මන් ජෝතිෂ්‍ය 50% පිලිගන්නවා..හේතුව දැන් ලංකාවේ ඉන්න උන් ගොඩක් කියන්නේ බොරු..අනිත් එක හැමදේම ජෝතිශ්යට බාරදීලා ඉන්න බෑ.

    ජෝතිශයෙන් යම් යම් දේවල් කියන්න පුලුවන් ඇති උබ මුල ඉදන් බලපන් මගෙ කෙමෙන්ට් මං කීවෙ ඔය මගුල් ඔලුවෙ තියන් නැටුවට ඇති වැඩක් නෑ කියලයි.

    ජෝතිශය වැරදි කියන්න මන් හදාරලා නෑ හැබැයි වරදිනවා ඕන තරම් ඇස් දෙකට දැකලා තියනවා ඒව දැක දැක මොකටද බං ඕවයෙ එල්ලිලා ඇති පලේ

    උබ කියනව වගේ ඔහොම එව්ව වෙලා ඇති සාස්තර කියන උන් ඔය කියවන්නෙ ඔය වගේ එව්ව.

    උබ ඔය කිව්ව වගේ නොවෙන් අවස්තා ඊට වඩා තියනවනෙ ඒවට මොක්ද කියන්නෙ :P

    රාලටත් මං කීවෙ උබට හොද නම් උබ අදහපං අපේ අහිතක් නෑ
    අපි මෙහෙම ඉන්නම් කියල

    අපෙත් කේන්දර අපේ දෙමව්පියො බලයි මාත් එතකොට බලයි හැබැයි මාව වෙනස් කරන්නවත් මගේ ජීවිතේ තීරන කේන්දර කාරයෙක්ට ඕන විදියිට වෙනස් කරන්නවත් මං ඉඩ තියන් නෑ

    මගෙ කෑල්ල බැදල් සතියෙ මං මැරෙනව කීවත් මං බදිනවා ඒක වෙනස් වෙන් නෑ :no:
    මං පව් පිං කරපු අනුව මගෙ කර්මය සිද්ද වෙයි මගෙ ඉරනම ඔය කේන්දරේකට් වෙනස් කරන්න බෑ

    මීට වඩා පැහැදිලි උත්තරයක් ඕන නම් පිටුවද් දෙකක් ආපස්සට ගිහිං marchoon ගෙ කමෙන්ට් එක බලපන් :yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    දේශ ශක්ති, දේශ කීර්ති, ජ්‍යෝති ශේකර, ජ්‍යෝතිර් විද්‍යා ශිරෝමනි,ජ්‍යෝතිර්විද්‍යා විභූෂණ, දේශ බන්ධු සුමනදාස අබේගුණවර්ධන. :P

    මීට වඩා ප්‍රවීණ අය හොයන්න බෑ ලංකාවේ. :D

    ඌව මහ පාරට වැටීමට නියමිතයි කියල ඌ දැක්ක් නැද්ද දන් නෑ උගේ කේන්දරේ :rofl:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,118
    113
    Around the world

    දේශ ශක්ති, දේශ කීර්ති, ජ්‍යෝති ශේකර, ජ්‍යෝතිර් විද්‍යා ශිරෝමනි,ජ්‍යෝතිර්විද්‍යා විභූෂණ, දේශ බන්ධු සුමනදාස අබේගුණවර්ධන. :P

    මීට වඩා ප්‍රවීණ අය හොයන්න බෑ ලංකාවේ. :D

    ඔව්. සාස්තර බණ්ඩාරත් වෙඩි තියාගෙනම මළා නේ
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,118
    113
    Around the world
    පව් නේද බං ඇයි අර මයිත්‍රිය මැරෙනව කිව්ව හාදයා :rofl:

    ආ.. ඔව්. ඒ හාදයාට නොකියා සෙනසුරු වක්‍ර වෙලානේ. පව් වැඩේ. දැන් කෙලින් වෙනකම් බලන් ඉන්නවලු
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83

    media.jpg
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    උඩින් අතපත ගාලා ගන්න දැනුමේ අවුල ඕක තමා.
    :lol::lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උඩින් අතපත ගාලා ගන්න දැනුමේ අවුල ඕක තමා.
    :lol::lol:

    නොදන්නා උන්ට දන්නා උතුමන් කියා දුන්නනම් තමයි වටින්නේ :rolleyes::rolleyes:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    නොදන්නා උන්ට දන්නා උතුමන් කියා දුන්නනම් තමයි වටින්නේ :rolleyes::rolleyes:

    .
    ඔබ තුමන්ලාගේ ආතල් කඩන්නේ මොකෝ.
    මගේ මිත්‍යා දෘෂ්ටිය මට හොදා. :lol::lol:

    පුළුවන් මම ඔය රාල දාල තියන subject එකෙ keyword දෙක තුනක් අරගෙන හොයලම බලන්නකෝ. නැකත් බොරුයි කියන්න විතරයි නේ post හෙව්වේ නේ? :rolleyes:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    .
    ඔබ තුමන්ලාගේ ආතල් කඩන්නේ මොකෝ.
    මගේ මිත්‍යා දෘෂ්ටිය මට හොදා. :lol::lol:

    පුළුවන් මම ඔය රාල දාල තියන subject එකෙ keyword දෙක තුනක් අරගෙන හොයලම බලන්නකෝ. නැකත් බොරුයි කියන්න විතරයි නේ post හෙව්වේ නේ? :rolleyes:

    අල්ලා ලෝකේ මැව්වා කියල ලිපිත් හොයාගන්න පුළුවන් මැව්වේ නැ කියල ලිපිත් හොයා ගන්න පුළුවන්

    මොකක්ද පිළිගන්න ඕනි ? ඇයි අපි පිළිගන්න ඕනි ? ...

    ජෝතිෂ්‍ය ඒවාගේම තමයි
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    .
    ඔබ තුමන්ලාගේ ආතල් කඩන්නේ මොකෝ.
    මගේ මිත්‍යා දෘෂ්ටිය මට හොදා. :lol::lol:

    පුළුවන් මම ඔය රාල දාල තියන subject එකෙ keyword දෙක තුනක් අරගෙන හොයලම බලන්නකෝ. නැකත් බොරුයි කියන්න විතරයි නේ post හෙව්වේ නේ? :rolleyes:

    :rofl: ලිදට බැහැල ඇදගෙනත් නානව හා හා ඉතිං :rolleyes: