රාළ නානව නේ මං කිව්ව ඇහුවද හොඳ වැඩේ![]()
![]()
උබ තමයි අහක ඉදං අහිංසකයව මුලා කරල ගියේ

රාළ නානව නේ මං කිව්ව ඇහුවද හොඳ වැඩේ![]()
![]()

වෙලාව බලල නම දාල, අකුරු කියවල, ඉස්කෝලේ යවල, විභාගෙට දකුණු කකුල තියල ගිහින්, හඳහන් බලල නැකතට කසාද බඳින මිනිස්සු ඉන්න ලංකාව තාම වලපල්ලේ. අන්න ඇමරිකාව ලෝකේ අංක එකේ ආර්ථිකේ හඳට මිනිස්සුත් යැව්වා ඔය මගුල් මොනවත් නෑ. උන්ගෙන් ගන්න ණය වලින් තමා අපිත් කන්නෙ බොන්නෙ.
ඔන්න කේන්දරේ බලේ

එක තමා බං.
සුදු අප්පච්චිලා ආවට පස්සේ තමා අපි දිවුණු උනේ.
අපි එතකම් කන්නවත් නැතුව හිටපු ජාතියක්.
අනාත සිංහලු.![]()

48 පස්සෙ දියුනු වෙන්න එපැයි කෝ නෑනේ
තාමත් කන්නෙ සුද්දග් නියං සහනාදාරනේ
යන්නෙ සුද්ද හදපු පාරවල් වලනි
සුද්දගේ වාහන
සුද්දගේ කොම්පීතරා පෝ ඔබ ඔබ උන්ටම ගහන්වා
දැ සුද්දට පුක දෙනවා කියන්න එපා
අර 2500 ප්‍රොඩ ඉතිහාසේ ඇතුලෙ මාත් ජීවත් වෙන්න ආසයි කෝ නෑනේ![]()
එක තමා බං.
සුදු අප්පච්චිලා ආවට පස්සේ තමා අපි දිවුණු උනේ.
අපි එතකම් කන්නවත් නැතුව හිටපු ජාතියක්.
අනාත සිංහලු.![]()

උබ තමයි අහක ඉදං අහිංසකයව මුලා කරල ගියේ![]()


සුදු අප්පච්චි මේ කතාවට අදාළ නෑ මේ ඇවිල්ල වර්තමානේ ගැන කතාවක්.![]()
අඩේ කොහෙද මම එහෙම කියලා තියෙන්නේ?
සුදු අප්පච්චිලා හොදාදාදාදායි.
අපි 1815 දී පිටසක්වලින් පරිණාමය නොවෙච්ච import කරපු ජාතියක්.
එකනේ 48න් පස්සේ වැලේ වැල් නැති උනේ.
සමාවෙන්න. ඇත්තටම කිවුවොත් 78 විතර පස්සේ.
දන්නේ නැද්ද?

mukuth kiyan ne off topic nisa
uttara ne kiyanna epa methana loku deyak nane ehema kiyanne
off topic nisa bump![]()

දෙකම මොලේ ඇති වැඩක්, කන්න හදාගන්නත් ඕනේ ඊට අමතරව පුළුවන් නං හඳටත් ගියාට කමක් නෑ ඉතිං. මොකෝ උන් කන්න නැතුව හඳට ගියා නෙවේ නෙ.එතකොට ඔය බටහිර රටවල් ටික අද ඉන්න තත්වෙට එන්න ඇතිතේ සම්බන්දයක් නැතුවම ඇති නේ?
හදට මිනිහෙක් යවලා පස් ටිකක් අරගෙන එකද,
නැත්තම් හඳේ චලිතය තේරුම් අරගෙන ජලවක, දියවක, ගජ කරන,ඌරු කරන වගේ අර xxxxx යේ එන සිද්ධාන්ත වලින් තමන් කරන කෘෂිකර්මන්තේ දිවුණු කරගන්න එකද මොලේ ඇති වැඩේ?
නෑ මං උට කිව්ව ඕක කරන්න එපා කියල ඇහුවෙ නෑ![]()
ඌ කිව්ව පුලුවන්මයි කියල දැන් නානව හොඳ වැඩේ කියන දේ නාහනවට![]()
![]()


දෙකම මොලේ ඇති වැඩක්, කන්න හදාගන්නත් ඕනේ ඊට අමතරව පුළුවන් නං හඳටත් ගියාට කමක් නෑ ඉතිං. මොකෝ උන් කන්න නැතුව හඳට ගියා නෙවේ නෙ.


මොන off topic ද?
ඉතින් උඹටත් කියන්න ඕනේ උනේ ඔය ටිකනේ?
නැද්ද මම අහන්නේ?
ප.ලි.
ලංකාවෙන් පිට ඉපදුනාට, සුදු හමක් තිබ්බට නොතිබ්බට, උන් කරපු හැම දෙයක්ම නරක වෙන්නේ නැහැ. ඔව්. පාරවල් හැදුවා, කොම්පුටර් හැදුව. එත්, ඒවම පාවිච්චි කරලා තමන්ට තමන්ගේ ජාතිය එපා කරවන විදිහට වැඩ කරනවා නම්, ඒක නොතේරෙන අඳ බලයන් වගේ හැසිරෙන එක ගැන දුකයි. අද බහුතර බලය තියෙන්නේ ඔය කියන නරක පැත්තට තමා.

suddo adala nathi nisa kewe echcharai. ubama kiyanawa nam mithyawa kiyala man mokatada kiyawanne ube mithyawa gena![]()


එතකොට ඔය බටහිර රටවල් ටික අද ඉන්න තත්වෙට එන්න ඇතිතේ සම්බන්දයක් නැතුවම ඇති නේ?
හදට මිනිහෙක් යවලා පස් ටිකක් අරගෙන එකද,
නැත්තම් හඳේ චලිතය තේරුම් අරගෙන ජලවක, දියවක, ගජ කරන,ඌරු කරන වගේ අර xxxxx යේ එන සිද්ධාන්ත වලින් තමන් කරන කෘෂිකර්මන්තේ දිවුණු කරගන්න එකද මොලේ ඇති වැඩේ?


ඔය කියන්නේ එක එක නැකත් වලට වගා කලාම හොදයි කියලනේ .. මෙන්න මේකේ තේරුම කියපන්කො මට
"නක්ඛත්තං පතිමානෙන්තං අත්ථා බාලං උප්ප්ච්චගා, අත්ථො අත්ථස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකා' ති"
අඩෝ වැඩේ කියන්නේ හදනම් තියනවනේ පස් අරන් එන්න හරි කෝ බන් කෙතුයි රාහුයි කියන්නේ මොනවටද බන් ? ඇත්තටම මොන ග්‍රහලෝකව්ලටද බන් රාහු /කේතු කියන්නේ ?![]()
ඕක තමා ඕපපාතික ජාන වල අවුල.
මේක බහු වචනයක් බව කරුණාවෙන් සලකන්න.![]()


raalata nam uttara denawa man ubata uttara denna awashya ne ube thathwe penwa uba use karana wachana walinma "man pora" kiyala hithan unwa man care karan ne putha. last reply. uba kiwwa wage ube "mithyawe" uba jewath weyan api mithyawal ganan gan ne. ewa passe yana un ganan ganneth ne
sinhalen gahan naththeth therumak nathi nisa welawa nasthi karala last reply![]()

පව් නේද බං ඇයි අර මයිත්‍රිය මැරෙනව කිව්ව හාදයා
2/1 probability එකට අනාවැකියක් කියන්න ඉතින් ඔච්චර නටන්න ඕන යෑ
ඉදිරියේ රාළ;20689041 said:ඉතිං එහෙනම් ඔය ජ්යෝතිෂ අරක මේක මොකුත් ඕන නෑනේ, කාසි උඩ දදා අනාවැකි කියන්න පුළුවන් නේ. පුළුවන් , ඒකට ප්‍රවීණයෙක් වෙන්න ඕනා. ආධුනිකයො ප්‍රවීණයෝ වෙන්න ගියාම තමා වරදින්නේ. උපන් වෙලාව කියපු ගමන් බබා නොදැක බබා දුවෙක්ද පුතෙක්ද කියල තප්පර ගාණකින් කියන කේන්දර වැඩ්ඩො ලංකාවෙ ඉන්නවා , නමුත් කාසි උඩ දාල ඒක කරන්න බෑනේ ආයිබොං , එතනත් තියෙන්නේ 50% සම්භාවිතාවයක් නේ. හා හොඳා.
ඉදිරියේ රාළ;20690111 said:ඉතිං විජේමුණි එක දිගට නිවැරදි අනාවැකි 8ක් කියල තියෙන්නෙ ජෝතිෂ මූලධර්ම වලින්
ඉදිරියේ රාළ;20690111 said:විජේමුණි මේ කතාව බොරුය කියල ඔප්පු කරල තියෙනවනෙ 8වතාවක්ම.
ඉදිරියේ රාළ;20688932 said:එළකිරියේ කේන්දර වැඩ්ඩන්ටයි ඕක අදාළ. මාත් දන්න ජ්යෝතිෂ සීන්කෝන් අනූව ගෑණිට තමා වැඩි වාසි.
නමුත් මූලධර්ම දැනගත්තත් අනාවැකි කියන්න බෑ කියල කේන්දර වැඩ්ඩොත් කියනවා
, ඒකට අවුරුදු ගාණක් (10කට වඩා
) කේන්දර බලලා පළපුරුද්දක් තියෙන්න ඕනෑලු
. රටේ ලෝකෙ වෙන සීන් ගැන අනාවැකි කියන්න ඊටත් වඩා අත්දැකීම් ඕනෑලු. නැත්තම් වරදිනවලු.
