ඉදිරියේ රාළ;21256758 said:කොහොම හරි දික්කසාද ප්රතිශතය අඩු කේන්දරේ හන්දා නේ - ඒකයි වැදගත් කාරණේ
ඉන්දියාවෙ මිනිස්සුන්ගෙ ඩිවෝස් රේට් එක අඩු රේල් පාරෙ %න හින්ද. වෙන කිසිම රටක එහෙම නෑනෙ. ඕන්න ඕකයි හේතුව.


ලන්කාවෙත් කේන්දර බලල කෙරුවට අඩු උනාද නෑනෙ.

ලන්කාවෙ ඉස්සර මිනිස්සු ඩිවෝස් උනේ නැත්තෙ ඒ කාලෙ මිනිස්සු දොට්ට පිලට ගියෙ බැද්දට
. එලියෙ %න එක නැවැත්තුවෙ සුද්දො. අපිට ටොයිලට් බාත් රූම් පුරුදු කරල.

මම නෙමෙයි කියන්නෙ රොබට් නොක්ස්.






