මනුස්සයෙක්ගේ රස්සාවක් හින්දා කියන්න හොදත් නැ. මිනිහා ප්‍රින්සිපල් කෙනෙක්. පූජාපිටියේ ඔනා එකෙක් දන්නවා
මමත් පුජාපිටියට ටිකක් ලග ඉන්නේ. එකයි ඇහුවේ.

මනුස්සයෙක්ගේ රස්සාවක් හින්දා කියන්න හොදත් නැ. මිනිහා ප්‍රින්සිපල් කෙනෙක්. පූජාපිටියේ ඔනා එකෙක් දන්නවා

පූජාපිටිය ටවුන් එකේමයි. ඔය වැඩ කරන ඉස්කොලා මහත්තැයින් කියලා ඇහුවොත් නොදන්න එකෙක් නැ.මමත් පුජාපිටියට ටිකක් ලග ඉන්නේ. එකයි ඇහුවේ.![]()
එතකොට රාළ එයාලගෙ තැරැව්කාරයෙක් වෙනවනෙ ආයිබොංඑල එල දැනට වැඩ සිටින කෙනෙක්?
- ආයෙ ඉතිං ඊට පස්සෙ අනික් කොමිස් කාක්කො සෙට් එක රාළගෙ පස්සෙන් දුවන් එයි
(කලිනුත් එක කොමිස් බඩෙක් ආවනෙ රාළගෙ පස්සෙන් එහෙම). ඕවා අහක යන නයි හන්දා රාළ ඕවා ගැන කියන්නෙ නෑ මෙතන 
මනුස්සයෙක්ගේ රස්සාවක් හින්දා කියන්න හොදත් නැ. මිනිහා ප්‍රින්සිපල් කෙනෙක්. පූජාපිටියේ ඔනා එකෙක් දන්නවා
ඉදිරියේ රාළ;21268444 said:කළුනික වලටත් දෙන්නද youtube සාක්කියක්, එක්කො ඔන නෑ
රාළ තාම ඒක ඇස් දෙකට දැකල නෑ - කොලේ යට තද දම්පාටට විතරක් තිබිලා මදි ලු , ඒ වර්ගය ගලා යන වතුරට දැම්මාම උඩු ගං යැවෙන්නත් ඔනෑලු.කළුනික කියලා ඇත්තටම නික වර්ගයක් තියනවද රාළේ. අර කොලේ යට තද දම් පාටට වගේ තියන නික වර්ගේද...


පූජාපිටිය ටවුන් එකේමයි. ඔය වැඩ කරන ඉස්කොලා මහත්තැයින් කියලා ඇහුවොත් නොදන්න එකෙක් නැ.


ඉදිරියේ රාළ;21268502 said:රාළ තාම ඒක ඇස් දෙකට දැකල නෑ - කොලේ යට තද දම්පාටට විතරක් තිබිලා මදි ලු , ඒ වර්ගය ගලා යන වතුරට දැම්මාම උඩු ගං යැවෙන්නත් ඔනෑලු.

දවසක් ටීවී එකට ඇවිත් හරියටම කිව වෙලාවක් බලල මේ වෙලාවට මනුස්සයෙක් ඉපදෙන්න බෑ සතෙක් ඉපදිලා තියෙන්නෙ කියල. බැලින්නං බලු පැටියෙක්ගෙ උපන් වෙලාව 
ඔන්න ඕක තමා තියන අවුල බන්.
මිනිස්සු පෙන්ෂන් ගිහාම හෝ යන්න ලං උනහම ගෙදර ඉදන් කරන්න පුළුවන් ලේසි බිස්නස් හොයනවා.
ඕක තමා හම්බෙන හොඳම උත්තරේ.
යන්තර එහෙම wholesale විකුණන මිනිස්සුත් ඉන්නවා. කේන්දරේ බලන්න ගියොත් කියන්නේ යන්තර දන්නා ඕනේ කියල. මොනවා බන්දනවද කියලා දන්නෙත් නැහැ. හොඳ යන්තරයක් හදන එක කොයි තරම් අමාරු වැඩක්ද කියන එක දන්නවා නම් ඔය වගේ දේවල් වලට අහු වෙන්නේ නැහැ.

ඒ නික ප්‍රභේදයම තමා - මොකක් හරි ජිල්මාට් එකක් වෙලා අර විදියෙ අමුතු බලයක් ආරෝපනය වෙනවා ඒ ප්‍රභේදයට - එතකොටලු ඒක කළු නික වෙන්නේ.ඔය තද දම්පාට නික වර්ගේනම් අපේ ඉස්කෝලේ ඔසු උයනේ තිබ්බා.
ඉදිරියේ රාළ;21268540 said:ඒ නික ප්‍රභේදයම තමා - මොකක් හරි ජිල්මාට් එකක් වෙලා අර විදියෙ අමුතු බලයක් ආරෝපනය වෙනවා ඒ ප්‍රභේදයට - එතකොටලු ඒක කළු නික වෙන්නේ.
ඔනෑ කෑල්ලක් ගලායන වතුරට දැම්මොත් ගලන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට යනව නම් ඒක තමා හරි කළුනික වර්ගය. එහෙම නැත්තම් හරි එක නෙවෙයි. ඉස්කෝලෙ හරි එක තියෙන්න විදියක් නෑ. මොකද ඔය වගේ ගස් පවතින්නෙ වැඩිය මිනිස්සු ගැවසෙන්නෙ නැති තැන් වල තමා.ඉස්කෝලේ පැත්තේ ගියොත් බලන්ට ඕනි. අතුද කොලද වතුරට දාපුවහම උඩහට යන්නේ...
ආරුඩ වෙලා සාත්තර කියන කෙනෙක්ගෙන් යන්තර හදාගත්තා දන් අවරුදු ගානකට කලින්. අරන් ගිය තඹ කොල එහෙම පුජාවට්ටියක තියල ඔලුවේ තියාගෙන ටිකවෙලාවක් මන්තර එහෙම කියලා එකපාරටම පුජාවට්ටිය බිමට දැම්මා. තඹ කොල අරන් බලද්දී ඒවගේ ඇඳිලා තිබුන බන්. තඹ කොලත් එවෙලේ යද්දී තතමයි අරන් ගියේ...![]()
ඉදිරියේ රාළ;21268624 said:ඔනෑ කෑල්ලක් ගලායන වතුරට දැම්මොත් ගලන පැත්තට ප්‍රතිවිරුද්ධ පැත්තට යනව නම් ඒක තමා හරි කළුනික වර්ගය. එහෙම නැත්තම් හරි එක නෙවෙයි. ඉස්කෝලෙ හරි එක තියෙන්න විදියක් නෑ. මොකද ඔය වගේ ගස් පවතින්නෙ වැඩිය මිනිස්සු ගැවසෙන්නෙ නැති තැන් වල තමා.
හරියටම වෙලාව ගන්නේ කොහොමද කියපන්කො.. දැන් උබේ හරියටම අරගෙනද තියෙන්නේ. මොන පිස්සු විකාරද බන්. ලන්කාවේ මැත ඉතිහාසයේ ඔක්කොම කේන්දරවලට වෙලාව අරගන්නේ ඉස්පිරිතාල ලොග් පොතෙන්. උබ හිතනවද සිසේරියන් හරි ස්වාබාවික දරු උපතක් හරි කරන ඩොකෙක් වෙලාව බලලා හරි මිලි සෙකන්ඩ් එකට වෙලාව පොතේ ලියනවා කියලා. එහ්ම බැලුවම මැත ඉතිහාසයේ ඔක්කොමගේ උපන් වෙලාවල් හරියටම මිලිසෙකන්ඩ් එකට නැ.
ගෙදර කුඹි ගුලේ කුඹි ලක්ෂ කීයක් ඇද්ද ?. එහෙනං මුළු ලෝකෙම කුඹි විතරක් කියක් ඇද්ද ? පෘතුවියෙන් හතරෙන් තුනක් මුහුදේ මාළු බිලියනද ට්‍රිලියනද ගණන් කරන්නවත් බෑ. ඔය ඇහැට පේන උන් විතරයි. පස් ග්‍රෑම් එකක බැක්ටීරියා මිලියන හතළිහක් ඉන්නවලු.
දවසකට ඔය සත්තු කොච්චර ඉපදෙනව ඇද්ද ? මිනිස්සු නං හැම තප්පරේම හතරක් විතර ඉපදෙනවලු.
දෙයක් කියන්න කලින් පොඩ්ඩක් තාර්කිකව හිතුවොත් ඔය කියන කතාව වෙන්න පුළුවන්ද නැද්ද කියල හිතාගන්න පුළුවන්
දක්ෂකමටත් වඩා ප්‍රවීණත්වය නේද අවශ්‍ය වෙන්නේ ?ඒ වගේම ලිංගික භාවයත් දක්ෂ ජ්‍යොතිෂ වරයෙක්ට කියන්න පුලුවන්.
, මොකද තොටවත්තත් එක්තරා දක්ෂයෙක්
, නමුත් ජ්‍යෝතිෂයට නෙවෙයි.

උපන් වෙලාව කියලා කියන්නේ උඹලා අදහස් කරන වෙලාව නෙමෙයි බං. යමක් කියන්න කලින් පොඩ්ඩක් හොයලා බලලා කියපන්. උපන් වෙලාව උඹ ඔය කියන මිලි සෙකන්ඩ් වලින් ගන්න විදිහක් නෑ. එහෙම උනොත් මේ ලෝකේ කාටවත් කේන්දරහක් හදාගන්න බැරි වෙනවා. උපන් වෙලාව කියලා ගන්නේ සාමාන්‍යයෙන් කාල පරාසයක් තුල ගන්න වෙලාවක්. ඒක විනාඩි ගණනාවක් තුල පවතින දෙයක්. අනිත් එක ජීවියෙක්ගේ උපන් වෙලාව කියන්නේ ඒ ජීවියා මෙලොව එළිය බලප වෙලාවවත් එහෙම නැතුව ලොවට බිහි උනු වෙලාවවත් නොවෙයි. ජීවියා මුලින්ව අඩන වෙලාව තමයි උපන් වෙලාව කියලා ගනන් ගන්නේ.
ඕකවත් හරියට දැනගෙන නෙමෙයි මේකේ ඉන්න බහුතරයක් තර්ක ගේන්නේ.
යම් කාල පරාසයක් ගත්තොත් ඒ පරාසය තුල ඉපදෙන සත්ව කොට්ටාශය මොනවද කියන්න පුලුවන්. ඒ වගේම ලිංගික භාවයත් දක්ෂ ජ්‍යොතිෂ වරයෙක්ට කියන්න පුලුවන්.




එන්ජිම නතර උනොත් ප්ලේන් එක වැටෙනවා කියන්න පයිලට් කෙනෙක්ම වෙන්ඩ ඔනද ? නැව හිල් උනොත් ගිලෙනවා කියන්න කප්පිත්තෙක්ම වෙන්න ඔනද? හුස්ම හිර උනොත් මැරෙනවා කියන්න දොස්තර කෙනෙක්ම ඔනද? මේ විශය ගැන මම දන්නේ නැ. ඒක ඇත්ත. හැබැයි මම එක දෙයක් දන්නවා. යම් කාල පරාසයක ලොකේ ඉපදෙන සත්තු මිලිසෙකන්ඩ් නෙමෙයි විනාඩි හරි මොකඛරි කාල ගනන මිනුමක් තුල ගැනු පිරිමි බේදයක් නැතිව ඉපදෙනවා. උබ තර්ක කරන්නේ අන්න ඒ නියාය එහෙම නෙමෙයි කියලා මිසක ජොතිශය ගැන නෙමෙයි. මගෙන් ඇහුවොත් ජොතිශයේ උපන් වෙලාවට අනුව ඒන්දරේ හදන්න කියලා මට ඒක බැ. මම ඒ ශාස්ත්‍රය දන්නේ නැ. ඒක ඇත්ත. හැබැයි මම දන්නවා, මේ මොහොතේ, ලොකේ කොහේ හො තැනක ලින්ග බෙදයක් නොමැතිව දරු උපත් වෙන බව. ඒක එහෙම නැ. දැන් ඉපදෙන්නේ පිරිමි විතරයි. තව විනාඩියකින් තමා ගැනු ඉපදෙන නැකත කිව්වට ඒක සාර්තක නැ. ඒක පිලිගන්න ජොතිශය දැනගන්න උවමනා නැ.උඹ කියන දේ තාර්කිකව ගත්තොත් හරි කියලා හිතන්න පුලුවන්. එහෙම හිතෙන්නේ අපි එක පැත්තක් විතරක් බලලා කතා කරන නිසයි. ඔය තර්කය ගේන්න කලින් දක්ෂ ජ්‍යෙතිෂවේදියෙක් එක්ක පොඩ්ඩක් සාකච්චා කරලා ඉදපන්. එතකොට උඹට දෙපැත්තම පෙනෙයි. තර්ක සැමවිටම සත්‍ය වෙන්නේ නෑ. අපි යම් විෂයක් ගැන දන්නේ නැත්තනම් අපි කියනවා ඒක බොරැවක් මිත්‍යාවක් කියලා. ඒක හරිද? එහෙම කියන්න කලින් අපි ඒ විෂය දැනගන්න ඕන නැත්ද?