උගෙ ජෝතිශ්ය ගැන මම දන්නෑ. හැබැයි සුපිරි දැනුමක් සහ මතකයක් තියෙනවා. ගොඩක් වෙලාවට මොකක් හරි අඩු පාඩුවක් එක්ක ඉපදෙන අයට ඔහොම වෙන හැකියවක් පිහිටනවනේ. බුද්ධියත් ඉහලයි අනික් අයට වඩා. ඔය කියන තුන්වෙනි පාර්ශවයෙ සින් එකත් ඇත්ත වෙන්න පුලුවන්. මොකද මෙයා අන්ධ නිසා පොත් කියවන්නත් බැහැනේ. වෙන කෙනෙක් කියවපුවා අහන් ඉදල කියල හිතන්නත් අමාරුයි.





ඔය පොර ගැන කියනවානමි, උ අනිවා මනස දියුණු කරපු එකෙක්. උගේ දැනුම , මතක ශක්තිය, ගණිතමය හැකියාව දැක්කාම එක කියන්න පුලුවන්. ඔහුට ශාරිරිකව අඩුපාඩුව නැතිනමි ඇත්තටම පොර ලොකු තැනක ඉන්න ඔනි කෙනෙක්. ඔහුත් එක්ක වාද කරපු හැම කෙනෙක්ටම ඔහු නියම තර්ක වලින් වට්ටලා ඉවරයි.. 