atta atta miniha kiyanne adhi manasika hakiyawak tiyanwa kiyala..
mama dakka mokadda channel ekaka kicha wela yanwa..
mama dakka mokadda channel ekaka kicha wela yanwa..

මට හිතේන්නේ මෙහෙමයි ..
මචන් , මේ සංසාරයෙන් එතෙර වෙන එකම මග උතුම් නිර්වාණය .
කිසියම් කෙනෙක් භාවනා කරලා ධර්මය අවබෝධ කරගෙන , ඒ ධර්මය අනිත් මිනිස්සුන්ට කියල දෙනවට අකුල් හෙලන කෙනෙක් ඉන්නවා ...
ඒ තමයි මාරයා ..
ඉතින් කිසියම් කෙනෙක් ධර්ම මාර්ගයේ උතුම් තැනකට යනකොට එයට බාධා කරනවා ..
ඉතින් මට හිතෙන්නේ ...
ඉන්දික තොටවත්ත සමහරක් විට දැනුවත්ව හෝ නොදැනුවත්ව මාරයාගේ ගැටයකට අහුවෙලා කියලා..
ඉන්දික තොටවත්ත >> ධර්මය සොයාගෙන ගියානම් අද යම් තැනක වෙන්න තිබුනා කියල හිතෙනවා ..
එත් , මට හිතෙන්නේ ඒකට ඉඩක් ලැබිලා නෑ ..
------------------------------
ඔබ දන්නවාද ?
ඇතැම් හිමිවරුන් හෝ ධ්‍යාන ලැබුවන් උතුම් නිර්වාණය ලගාකරගත් පසුව මාරයා විසින් ඔවුන්හට ඉක්මනින් පිරිනිවන් පෑමට ආයාචනා කරන බව .( අනෙකුත් පුද්ගලයන්ට ධර්ම මාර්ගයේ යාමෙන් වැලක්වීමට ... )
ඇතැම් පුද්ගලයින් සංසාරයේ පතු පැතුමන් නිසාවෙන් (ධර්ම ප්රචාරයට ) මාරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට හැක .
ඇත්තද ?
ද්යනයක් ලබාගත්ත කෙනෙක් කවදාවත් කියන්නේ නෑ මම රහත් වෙලා ඉන්නේ කියලා. මු එහෙමද රට වටේ යනවා. දෙවියෝ ඇවිල්ලා date එක හොයන algorithm එක දීලා ගිහින්. ලොල්. ඕකා කේන්දර කියන්නත් කලින් මම එක දන්නේ. youtube එකේ බලපන් discovery එකෙන් කරපු documentry එකක් තියෙනවා ඔය date එකෙන් day එක කියන එක. මු ඉපදෙන්නත් කලින් කරපු එකක් ද කොහෙද ?
මු කියන්නේ බොරු කියලා ඔලුවෙන් හිත ඕන කෙනෙක්ට තේරෙනවා. හිරු එකට ඇවිත් බලු උනා නැති වෙන්න. පෙට්ටි ඇතුලේ තියෙන එක කියන්න ගිහින් පෙට්ටිය කැඩුනා මුගේ. පව් ඉතින්.
එක කියන්න බැරි උනාම බොරුවට මු ලගට ප්‍රසිද්ද උන් කේන්දර අහන්න එනවා කියලා shape වෙන්න ගියේ. එදා නම් නැට්ට &කේ ගහන හිටියා.
අන්තිමට අර එකෙක් කිව්වා පච නොවී ඉන්න කියලා ලොල්.
කන්න බොන්න නැත්නම් නැති බැරි කම කියලා හිගාකන එක හොදයි. බොරුවට මිනිස්සු ගොනාට අන්දනවට වඩා

ඉන්දිකට තර්කයට කතාවට සිරාම හැකියාවක් තියෙනවා. ඒකේ විවාදයක් නෑ.
මිනිහම කිව්වා මළ ගිය ප්‍රාණයක් උදව් කරනවා කියලා. වෙන්න ඇති බන්. ඉස්සර කාලේ හිටපු මිනිස්සු අල බතල වගා කරත් හැමදෙයක්ම හොඳ අවබෝධයකින් හිටියා. කේන්දර ගැන, බෙහෙත් ගැන etc ඉතින් මේ වගේ දැනුමක් තියෙන මනුස්සයෙක් මැරිලා නරක තැනක ඉපදිලා පින් ගන්න එක එකාට උදව් කරනවා.
බලපන් ඉන්දිකයා කේන්දර 4ක්, කොටු 12 ඒවා හතරක් එකපාර මතක තියාගෙන ඒ අතර හිතින් ඉපදිච්ච අවුරුද්දයි අනාගතය ගැනයි හැම දෙයක්ම කියන්න කොහොමද. අපිට පුළුවන්ද බන් ඉලක්කම් 10ක ටෙලිෆෝන් නම්බර් එකක් මතක තියාගන්න. එකක් මතක තියා ගත්තමයි කියමුකෝ, දෙකක් මතක තියාගන්න ගියොත් දෙකම හබක්නේ. ඒ නිසා පොරට කවුරු හරි උදව් කරනවා. මෙයා ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා.

ඒ නිසා පොරට කවුරු හරි උදව් කරනවා. මෙයා ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා.
සොහොන;19758445 said:
රු 500 බන් අන්තිම බාල චයිනිස් එක ජර්මන් ඒවා නම් ඔයිට වඩා පොඩියට වැඩ කැලිත් එක්ක ගන්න පුළුවන් ගාන සැරයි
ඊයෙ කිව්වෙ සායි බබාලු හෙල්ප් කරන්නෙසායි බාබාගේ හොර වැඩ ටික එකතුකරලා හදපු වීඩියෝ එකක් තියෙනවා

ඊයෙ කිව්වෙ සායි බබාලු හෙල්ප් කරන්නෙ![]()

සොහොන;19758551 said:හොර කාලකන්නි මිනිස්සුන්ගේ කාලය+ මුදල් කනවා අරහෙන් පාර්ලිමේන්තුවේ හොරු ටික අපිට කොකා පෙන්නලා සැප ගන්නවා මෙහෙන් මේ වාගේ එවුනුත් මිනිස්සුන්ගේ මොළ කනවා + පොකට් එකේ තියන සල්ලි වලට විදිනවා නෙදකින් විතරක්![]()
ඔක්කොම බොරු ඇඩ් දාල අපිට අරිනවඉන්දිකට තර්කයට කතාවට සිරාම හැකියාවක් තියෙනවා. ඒකේ විවාදයක් නෑ.
මිනිහම කිව්වා මළ ගිය ප්‍රාණයක් උදව් කරනවා කියලා. වෙන්න ඇති බන්. ඉස්සර කාලේ හිටපු මිනිස්සු අල බතල වගා කරත් හැමදෙයක්ම හොඳ අවබෝධයකින් හිටියා. කේන්දර ගැන, බෙහෙත් ගැන etc ඉතින් මේ වගේ දැනුමක් තියෙන මනුස්සයෙක් මැරිලා නරක තැනක ඉපදිලා පින් ගන්න එක එකාට උදව් කරනවා.
බලපන් ඉන්දිකයා කේන්දර 4ක්, කොටු 12 ඒවා හතරක් එකපාර මතක තියාගෙන ඒ අතර හිතින් ඉපදිච්ච අවුරුද්දයි අනාගතය ගැනයි හැම දෙයක්ම කියන්න කොහොමද. අපිට පුළුවන්ද බන් ඉලක්කම් 10ක ටෙලිෆෝන් නම්බර් එකක් මතක තියාගන්න. එකක් මතක තියා ගත්තමයි කියමුකෝ, දෙකක් මතක තියාගන්න ගියොත් දෙකම හබක්නේ. ඒ නිසා පොරට කවුරු හරි උදව් කරනවා. මෙයා ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා.
ඊයෙ කිව්වෙ සායි බබාලු හෙල්ප් කරන්නෙ![]()
මම programming කරන්නේ. මට java වල classes 100 කට වැඩිය මතකෙන් කියන්න පුළුවන් methods එක්ක. php වල keywords, methods 100 කට වඩා කියන පුළුවන්. case sensitive විදියට type කරලත් පෙන්නම්.
තමන්ගේ රස්සාවට අනුව ඒ විදියට හැඩ ගැහෙනවා. එතකොට බලන් ඉන්න කෙනාට එක මැජික් වගේ. වැඩිය ඕනේ නැ පොල් කඩන එකා ගහට නගින විදිය උබට මැජික් වගේ නෙමේ ද ? වැටෙන්නේ නැතුව කකුල් මන්දලින් ගහන්නෙ නැතුව කෙලින් තියෙන ගහකට නගින හැටි. ඒ වගේ තමයි.

උදව් කරන්නේ මළගිය ප්‍රානයක් කියලා කලින්ම කිව්වානේ?
ඒත් ඒ වෙලාවේ හාමුදුරුවො ඉන්දිකයට බනින්න ගත්තා. මට ඇහුන විදියට ඉන්දික කිව්වේ "මම ප්‍රචාරය කරන්නේ සත්‍ය ශ්‍රී සායි බ්බාගේ දහම" වගේ දෙයක් නේද කිව්වේ?
දොස්තරයත් බැනගෙන ආව මම හිතන්නෙ අධ්‍යත්මක නායකයෙක් උදව් කරනව කිව්වෙ සායි බබාට තමා