ඉන්දික තොටවත්ත ගැන මට හිතෙන හැටි

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මම programming කරන්නේ. මට java වල classes 100 කට වැඩිය මතකෙන් කියන්න පුළුවන් methods එක්ක. php වල keywords, methods 100 කට වඩා කියන පුළුවන්. case sensitive විදියට type කරලත් පෙන්නම්.

    තමන්ගේ රස්සාවට අනුව ඒ විදියට හැඩ ගැහෙනවා. එතකොට බලන් ඉන්න කෙනාට එක මැජික් වගේ. වැඩිය ඕනේ නැ පොල් කඩන එකා ගහට නගින විදිය උබට මැජික් වගේ නෙමේ ද ? වැටෙන්නේ නැතුව කකුල් මන්දලින් ගහන්නෙ නැතුව කෙලින් තියෙන ගහකට නගින හැටි. ඒ වගේ තමයි.
    මම කියන්නෙ ඉන්දික තොටවත්ත ගැන විතරක් නෙමේ. ජෝතිෂ්‍ය කියන්නෙ අමූලික බොරුවක්. එතකොටා කේන්දර කාරයො ඔක්කොම බොරුව කරන්නෙ. භූත බලපෑම් දෙවිවරු ඒවත් බොරු. ඔය ඔක්කොම මානසික ලෙඩ. කොටින්ම කිව්වොත් ආගම් කියන්නෙ බොරු. අද දියුණු රටවල් පිළිගන්නෙ භෞතිකවාදය. ලංකාව මේ ගෝත්‍රික මගුල් පස්සෙ යන එක අපේ නොදියුණුවට එක හේතුවක්.
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0

    ආගම් කියන්නේ බොරු...
    අනේ පලයන් බන් යන්න. comment එකක් දාන්න කලින් බුද්දාගමයි quantum physics අතර තිබෙන සම්බන්දය හොයලා හිටපන්.
     
    • Like
    Reactions: Ultron

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    ආගම් කියන්නේ බොරු...
    අනේ පලයන් බන් යන්න. comment එකක් දාන්න කලින් බුද්දාගමයි quantum physics අතර තිබෙන සම්බන්දය හොයලා හිටපන්.
    දැන් උඹ කියන්නෙ ආගම් හරි ජෝතිශ්‍ය වැරදියි කියලද? දියුණු රටවල් පිලිගන්නෙ හෞතිකවාදය. ඒ රටවල් දියුණුවට හේතුවක් ඒක. ඔය රටවල ආගමක් පිලිගන්නව කියන්නෙ ලැජ්ජාවට කාරණයක්. එයාල ජීවිතේ විදිනව. අපේ මිනිස්සු විදෝනව.
     
    • Like
    Reactions: සොහොන

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    දැන් උඹ කියන්නෙ ආගම් හරි ජෝතිශ්‍ය වැරදියි කියලද? දියුණු රටවල් පිලිගන්නෙ හෞතිකවාදය. ඒ රටවල් දියුණුවට හේතුවක් ඒක. ඔය රටවල ආගමක් පිලිගන්නව කියන්නෙ ලැජ්ජාවට කාරණයක්. එයාල ජීවිතේ විදිනව. අපේ මිනිස්සු විදෝනව.

    ඔව්.
    ආගම් නෙමෙයි. බුද්ධ දර්ශනය හරි. එකේ බොරු වෙන තැනක් පෙන්නපන්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔව්.
    ආගම් නෙමෙයි. බුද්ධ දර්ශනය හරි. එකේ බොරු වෙන තැනක් පෙන්නපන්.
    ලංකාවෙ මිනිස්සු කරන්නෙ ගස් ගල් ඇට වදින එකනෙ. මේක පසුගාමී දෙයක් නෙමේද?