ඉන්දික තොටවත්ත දැන් දෙරනේ ඉන්නවා...!

sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    ඉන්දික තොටවත්ත දැන් දෙරනේ ඉන්නවා...!

    ඉන්දික තොටවත්ත දැන් දෙරනේ ඉන්නවා...නොපෙනෙන මානය...බලපල්ලා !!!
     
    • Like
    Reactions: toiya

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කාලෙන් කාලෙට මොකෙක් හරි එකෙක් එනවා බන් සිංහලය අන්දන්න
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,112
    34,667
    113
    Doctor uge redi galawanawa..paw bn

    සිරාවටම අන්ධයාගේ ඇස් ඇරෙන්නේ අද තමයි. මූ සිරිසේන දිනනවා කියලා කනාවට කියපු අනාවැකිය හරිගියා කියලා මූ උඩ ගිහිල්ලානේ ඉන්නෙ.
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    අර පොට්ට මිත්‍යාදෘෂ්ටික ජෝතිෂ කාරය නානවා නෑවිල්ලක් සබන් නැතුව ... :lol::lol: ගොඩක් ඔය වගේ පොට්ටයො, වාහන වලට හැප්පිල කකුල් කැඩිච්ච අත් නැති එවුන් ජොබක් කරන්න බැරුව කරන්නෙ ජෝතිෂය තමයි ... මම හිතුව අර මනෝ ව්‍යිද්ය තුමා නැතුව මේ සැරේ මූ නාන එකක් නෑ කියල ... යකෝ මූ නැට්ටෙ ඉඳන් මේ සැරෙත් ගොම නානව ට්.වී එක ඕන් කරනකොටම .. :lol::lol::lol::lol:

    "නක්‌ඛත්තං පතිමානෙත්තං
    අත්ථෝ බාලං උපච්ජගා
    අත්ථො අත්ථස්‌ස නක්‌ඛන්තං
    කිං කරිස්‌සන්ති තාරකා"

    "කාරණය ඉෂ්ට වේ නම් එයම නැකතය. නැකත් තරුවලට කුමක්‌ කළ හැකිද?"

    :lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa

    :lol::rofl:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    සිරාවටම අන්ධයාගේ ඇස් ඇරෙන්නේ අද තමයි. මූ සිරිසේන දිනනවා කියලා කනාවට කියපු අනාවැකිය හරිගියා කියලා මූ උඩ ගිහිල්ලානේ ඉන්නෙ.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::rofl:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අර පොට්ට මිත්‍යාදෘෂ්ටික ජෝතිෂ කාරය නානවා නෑවිල්ලක් සබන් නැතුව ... :lol::lol: ගොඩක් ඔය වගේ පොට්ටයො, වාහන වලට හැප්පිල කකුල් කැඩිච්ච අත් නැති එවුන් ජොබක් කරන්න බැරුව කරන්නෙ ජෝතිෂය තමයි ... මම හිතුව අර මනෝ ව්‍යිද්ය තුමා නැතුව මේ සැරේ මූ නාන එකක් නෑ කියල ... යකෝ මූ නැට්ටෙ ඉඳන් මේ සැරෙත් ගොම නානව ට්.වී එක ඕන් කරනකොටම .. :lol::lol::lol::lol:

    "නක්‌ඛත්තං පතිමානෙත්තං
    අත්ථෝ බාලං උපච්ජගා
    අත්ථො අත්ථස්‌ස නක්‌ඛන්තං
    කිං කරිස්‌සන්ති තාරකා"

    "කාරණය ඉෂ්ට වේ නම් එයම නැකතය. නැකත් තරුවලට කුමක්‌ කළ හැකිද?"

    :lol::lol:
    අබිනව ලිත් හෝඩිය හා මුහුර්ත සාධනය (බලංගොඩ ආනන්ද මයිtri හිමි )
    CoXoHdjl.png

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ජීවිතය සහ ග්‍රහයෝ (හෙන්දිරික්ද සිල්වා හෙට්ටි ගොඩ )
    11owRwhl.png
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    ජීවිතය සහ ග්‍රහයෝ (හෙන්දිරික්ද සිල්වා හෙට්ටි ගොඩ )
    11owRwhl.png

    උඹ කියන්නේ පොට්ටය කියන්නේ ඇත්ත කියලද
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අයියෝ මෙහෙමත් මිනිස්සු තමුන්ගේ ඇස වත් පෙන්නේ නැතුව අනුන්ගේ අනාවැකි කියන්න යනවා

    ඔයිට වඩා වැදගත් විදිහට ස්වීප් එකක් / වෙන දෑතේ වැඩක් කරලා ජිවත් වන අන්ද පුද්ගලයන්ටත් මේ යකා අපහාස විදින්න සලස්සනවා