ඉන්දික තොටවත්ත දැන් දෙරනේ ඉන්නවා...!

nadeeraLK

Banned
Sep 25, 2015
2,978
157
0
සොහොන;19749703 said:
අයියෝ මෙහෙමත් මිනිස්සු තමුන්ගේ ඇස වත් පෙන්නේ නැතුව අනුන්ගේ අනාවැකි කියන්න යනවා

ඔයිට වඩා වැදගත් විදිහට ස්වීප් එකක් / වෙන දෑතේ වැඩක් කරලා ජිවත් වන අන්ද පුද්ගලයන්ටත් මේ යකා අපහාස විදින්න සලස්සනවා

ඔව් බන් හොර බොරු නොකර එහෙම මහන්සි වෙලා කීයක් හරි හොයන එක මූට වඩා නම්බු කාරය්
 

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ජෝතිශ්‍ය කියන්නෙ මිනිස්සුන්ව රවට්ටන්න ඒ කාලෙ හදපු එකක්. කේන්දර විතරක් නෙමේ ආගම් උනත් එහෙමයි. ඔය හැම ආගමකම තියෙන්නෙ තනිකර බොරුව. අද දියුණු වෙන හුගක් රටවල මිනිස්සු නිර් ආගමිකයො. එයාල කිසිම ආගමක් පිළිගන්නෙ නෑ. ලංකාව තාම ගෝත්‍රික රටක් කියන කතාව සහතික ඇත්ත. මොකද ඕන්නන් බලපන් අද ඔය මිනිහ කොච්චර පජාත උනත් හෙට මූ ගාව පෝළිමට කීයක් කේන්දර බලාගන්න ඉදියිද. මූ යුරෝපෙ හරි චීනෙ ජපානෙ හරි ඉපදුනානම් මිනිස්සු රටින් එළවයි. ආගම් උනත් එහෙමයි. මිනිස්සුන්ව විනාශ කරන්නෙ ආගම් වලින්. විදින්න තියන ජීවිතේ ආගම් හින්ද විදවනව. ලංකාවට වෙලා තියෙන්නෙ ඕකයි.