සොහොන;19749703 said:අයියෝ මෙහෙමත් මිනිස්සු තමුන්ගේ ඇස වත් පෙන්නේ නැතුව අනුන්ගේ අනාවැකි කියන්න යනවා
ඔයිට වඩා වැදගත් විදිහට ස්වීප් එකක් / වෙන දෑතේ වැඩක් කරලා ජිවත් වන අන්ද පුද්ගලයන්ටත් මේ යකා අපහාස විදින්න සලස්සනවා
ඔව් බන් හොර බොරු නොකර එහෙම මහන්සි වෙලා කීයක් හරි හොයන එක මූට වඩා නම්බු කාරය්