youtube link ekak nadda ?
mokakda mun katha karana topic eka ?
kawda ara wedda wage apirisidu paata eka?

yesweda mahaththayek ban
hela wedek
sinhalu gana hithana minihek![]()



මිනිහෙක් අන්ධ වුන පලියට පොට්ටය පොන්නය කියල කතා කරන්න එපා මනුස්සයෝ![]()
ඒ මනුස්සය විහිං අන්ධ වුනේ නෑනෙ ?![]()
උඹට මොකක් හරි වෙලා අතක් පයක් කැඩිල නැගිට ගන්න බැරුව ඉන්දැද්දි මිනිස්සු උඹට අබ්බගාතය කිව්ව නං කොහොම දැනෙයිද ?![]()
![]()

පොට්ටය නං කියන එක වැරදි තමා. 