ඉන්දික තොටවත්ත පොන්නයා දෙරනේ නානවෝ.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඉන්දික තොටවත්ත පොන්නයා දෙරනේ නානවෝ.

    :lol: දෙරන බලපල්ලා පොට්ටයා නානවා..
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    weda mahaththayek ban
    hela wedek
    sinhalu gana hithana minihek :yes:
    yes
    ඕකා පට්ට චරිතේ..
    දියවැඩියාව සනීප කරන්න පුළුවන්ලු එයාට
    දෙරණේ ප්‍රෝග්‍රෑම් එක්ක ඌ කිව්වේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මිනිහෙක් අන්ධ වුන පලියට පොට්ටය පොන්නය කියල කතා කරන්න එපා මනුස්සයෝ :angry: :angry:
    ඒ මනුස්සය විහිං අන්ධ වුනේ නෑනෙ ? :dull: :dull:
    උඹට මොකක් හරි වෙලා අතක් පයක් කැඩිල නැගිට ගන්න බැරුව ඉන්දැද්දි මිනිස්සු උඹට අබ්බගාතය කිව්ව නං කොහොම දැනෙයිද ? :dull: :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිනිහෙක් අන්ධ වුන පලියට පොට්ටය පොන්නය කියල කතා කරන්න එපා මනුස්සයෝ :angry: :angry:
    ඒ මනුස්සය විහිං අන්ධ වුනේ නෑනෙ ? :dull: :dull:
    උඹට මොකක් හරි වෙලා අතක් පයක් කැඩිල නැගිට ගන්න බැරුව ඉන්දැද්දි මිනිස්සු උඹට අබ්බගාතය කිව්ව නං කොහොම දැනෙයිද ? :dull: :dull:
    :yes::yes: පොට්ටය නං කියන එක වැරදි තමා. :sorry: