ඉන්දික තොටවත්ත පොන්නයා දෙරනේ නානවෝ.

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මිනිහෙක් අන්ධ වුන පලියට පොට්ටය පොන්නය කියල කතා කරන්න එපා මනුස්සයෝ :angry: :angry:
ඒ මනුස්සය විහිං අන්ධ වුනේ නෑනෙ ? :dull: :dull:
උඹට මොකක් හරි වෙලා අතක් පයක් කැඩිල නැගිට ගන්න බැරුව ඉන්දැද්දි මිනිස්සු උඹට අබ්බගාතය කිව්ව නං කොහොම දැනෙයිද ? :dull: :dull:

1387177883143.jpg

ඔහොම පොට්ටයා කියලා ගමේ හිටපු අන්ධ මනුස්සයෙකුට විහිලු කරපු ඩයල් එකක් අපේ ගෙවල් පැත්තේ හිටියා.

කාලයක් යනකොට මිනිහට මොකක්ද රෝගයක් හැදිලා අන්තිමට ඇස දෙකම අන්ද උනා. බලාගෙන දිට්ට දැම්ම කර්මය පඩිසන් දෙන්න පුළුවන්.
 
Last edited:

blow j

Member
Jan 29, 2012
1,966
396
0
apahasa karanna epa manussoya.e manussayage danuma poddak balanawa.kahaganna kalin.uba sinhalada.
 
prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මිනිහෙක් අන්ධ වුන පලියට පොට්ටය පොන්නය කියල කතා කරන්න එපා මනුස්සයෝ :angry: :angry:
    ඒ මනුස්සය විහිං අන්ධ වුනේ නෑනෙ ? :dull: :dull:
    උඹට මොකක් හරි වෙලා අතක් පයක් කැඩිල නැගිට ගන්න බැරුව ඉන්දැද්දි මිනිස්සු උඹට අබ්බගාතය කිව්ව නං කොහොම දැනෙයිද ? :dull: :dull:
    game of throns රසිකත්වයෙන් අයින් උනාද :D:D:D:D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    මට ඔය නැකත් කාරයෝ පේනන බෑ බොරුවෙන් ඡිවත්වෙන එවුන් ඇස්පෙන්නේ නැතුව ඌ අන්නදන ඇන්දිල්ල ඇති.අනුකම්පාවක් ලබන්න සුදුසු මිනිස්සු ඉන්නවා මේ වගේ වංචාකාරයෝ නෙවෙයි.:angry::angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඇයි බං හැමදේටම tv series ගාවගන්නෙ ? :sorry: :sorry:
    මොන game of thrones ද ? :sorry: :sorry:
    ඔය කෙහෙම්මල් බලන්න වෙලාවක් නෑ ආදරෙයිහ් මං ආදරෙයිහ් නං බලනව :yes: :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි බං හැමදේටම tv series ගාවගන්නෙ ? :sorry: :sorry:
    මොන game of thrones ද ? :sorry: :sorry:
    ඔය කෙහෙම්මල් බලන්න වෙලාවක් නෑ ආදරෙයිහ් මං ආදරෙයිහ් නං බලනව :yes: :yes:

    ප්‍රේම දඩයම බලන්නේ නැද්ද :rolleyes: එකෙත් ලස්සන දැරිවියක් ඉන්නව
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට ඔය නැකත් කාරයෝ පේනන බෑ බොරුවෙන් ඡිවත්වෙන එවුන් ඇස්පෙන්නේ නැතුව ඌ අන්නදන ඇන්දිල්ල ඇති.අනුකම්පාවක් ලබන්න සුදුසු මිනිස්සු ඉන්නවා මේ වගේ වංචාකාරයෝ නෙවෙයි.:angry::angry:

    ඉතිං බං එහෙනං දේශපාලඥයො කරන්නෙ අපිව අන්දන එක නෙමේද ? :sorry: :sorry:
    ලෙඩකට බෙහෙත් ගන්න ගියාට දොස්තර කෙනෙක් උඹේ රෝගය ගැන දන්න හිතෙන සේරම කියයිද ? :sorry: :sorry:
    ගුරුවරු අපිට උගන්නල තියෙන්නෙ 100%ක් ඇත්තද ? බොරු උගන්නලම නැද්ද ? :sorry: :sorry:
    කව්ද බං බොරුවෙන් ජීවත් නොවෙන්නෙ ? හැමෝම කරන්නෙ බොරුව තමා :dull: :dull:
    ඉතිං උඹට පේන්න බැරිනං ඇයි බං ඕක බලන්නෙ ? tv එක off කල්ල දාල නිකා ඉන්නවනෙ :sorry: :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ප්‍රේම දඩයම බලන්නේ නැද්ද :rolleyes: එකෙත් ලස්සන දැරිවියක් ඉන්නව

    ටිපිකල් ශ්‍රී ලංකන් කොපි ඉන්දියන් නාට්ට තමා පට්ට :baffled: :baffled:
     
    AlinAli

    Junior member
  • Mar 6, 2016
    110
    12
    18
    ඕය කියපු වැඩ සටහන බලුවම පෝය දවසට අදාලද? ඔයාලගෙ බෞද්දකම ගැන කතා කරන්න එන්න ඉන්නෙ රන්ජන් හා තොටවත්ත වගේ අයද?
    මාර බෞද්ධයෝ
    කමෝන් දෙරන
    තොපිවගේ ගොන්නුන්ට යනකල,,ලගදිම පෝය දවස ගැන කතාකරන්න සුම්නා ගොමස් ගෙන්නුවට පුදුම නෑ

    :lol::lol::lol:
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉන්දික තොටවත්ත කියන්නේ බොරු බයිලා. ඉන්දික තොටවත්ත විතරක් නොවෙයි ඔක්කොම කේන්දර කාරයෝ කරන්නේ බොරු. කොටින්ම කියනවනම් ජෝතිශ්යත් බොරු.

    එත් උබ එ මනුස්සයට පොට්ටය කියල බනින එක අන්තිම වැරදියි. එච්චරයි කියන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: akilar25

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location

    ඉතිං බං එහෙනං දේශපාලඥයො කරන්නෙ අපිව අන්දන එක නෙමේද ? :sorry: :sorry:
    ලෙඩකට බෙහෙත් ගන්න ගියාට දොස්තර කෙනෙක් උඹේ රෝගය ගැන දන්න හිතෙන සේරම කියයිද ? :sorry: :sorry:
    ගුරුවරු අපිට උගන්නල තියෙන්නෙ 100%ක් ඇත්තද ? බොරු උගන්නලම නැද්ද ? :sorry: :sorry:
    කව්ද බං බොරුවෙන් ජීවත් නොවෙන්නෙ ? හැමෝම කරන්නෙ බොරුව තමා :dull: :dull:
    ඉතිං උඹට පේන්න බැරිනං ඇයි බං ඕක බලන්නෙ ? tv එක off කල්ල දාල නිකා ඉන්නවනෙ :sorry: :sorry:

    අනේ බන් ඔය ප්‍රෝගෑර්ම් එක තියෙන්නේ ඡොතිශය ප්‍රමොට් කරන්න නෙවෙයි .අනික දේශපාලකයෝ ගැන කතාකරන්න දෙයක් නෑ නේ හැමෝම බොරුවෙන් ඡිවත් වෙනවා නම් නම් බොරුවම අදහපන් මට මොකද එක උබේ කැමැත්ත.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මිනිහෙක් අන්ධ වුන පලියට පොට්ටය පොන්නය කියල කතා කරන්න එපා මනුස්සයෝ :angry: :angry:
    ඒ මනුස්සය විහිං අන්ධ වුනේ නෑනෙ ? :dull: :dull:
    උඹට මොකක් හරි වෙලා අතක් පයක් කැඩිල නැගිට ගන්න බැරුව ඉන්දැද්දි මිනිස්සු උඹට අබ්බගාතය කිව්ව නං කොහොම දැනෙයිද ? :dull: :dull:

    eye pereda O/L karapu unta owa kiyla wadak na bn :rolleyes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    එකෙන්ම බන්.