ඉන්දික තොටවත්ත මේකෙත් ඇණ ගනී

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඇස් පේන උන් ඇස් නොපෙනෙන උන්ගෙන් අනාගතේ අහන එකම මදිද බන්, ඇත්ත නැත්ත තොරගන්න.
     
    NIRNAMIKA

    Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    කිසිම සත්‍යතාවක් නෑ අමු බොරුවක්. බුද්ධිමත්ව හිතන කෙනෙක්ට තේරෙනව ජෝතිෂ්‍ය කියන්නෙ පුහු මිථ්‍යාවක් කියල.

    Ow
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    a persons life is depend on thousands or millions of variables..., given that if someone think they can predict an outcome of someones life just by considering the gravitational effect of some planets.... well..:baffled: :baffled:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    අර අවුරුදු 5000 කට කලින් ග්‍රහයෝ ගැන දනන් හිටපු එකාගෙන් අහන්න ඕනේ ප්ලුටෝ, නෙප්චුන්, යුරේනස් එහෙම කලින් දැක්කේ නැත්තේ ඇයි කියල. :oo: මුන් හරියට ප්‍රශ්න අහන්නේ නෑ නෙ.
    ප්ලුටො නන් ග්‍රහයෙක්ද කියල තාම හොයාගත්ත කට්ටියටත් ශුවර් නෑ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හෙළයෙක්;21465241 said:
    ප්ලුටො නන් ග්‍රහයෙක්ද කියල තාම හොයාගත්ත කට්ටියටත් ශුවර් නෑ.

    it's just a matter of definition...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අර අවුරුදු 5000 කට කලින් ග්‍රහයෝ ගැන දනන් හිටපු එකාගෙන් අහන්න ඕනේ ප්ලුටෝ, නෙප්චුන්, යුරේනස් එහෙම කලින් දැක්කේ නැත්තේ ඇයි කියල. :oo: මුන් හරියට ප්‍රශ්න අහන්නේ නෑ නෙ.

    :D

    budda darshane concept eka jothishyata wadiya henama rational. hama dema ape hithe ape sithuwili wala thiyenne. api ape sithuwili ganai hoyanna ona graha wasthu walin ena balapama gana nevei.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    a persons life is depend on thousands or millions of variables..., given that if someone think they can predict an outcome of someones life just by considering the gravitational effect of some planets.... well..:baffled: :baffled:

    even if someone can predict things, such predictions are not absolutes. its all subjective. so again it all comes back to our own minds and thoughts. we we think is what we get.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    even if someone can predict things, such predictions are not absolutes. its all subjective. so again it all comes back to our own minds and thoughts. we we think is what we get.

    yeah kind of...
    but, as human beings we are so much dependent on external things... mind itself can't keep us going. :D
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    yeah kind of...
    but, as human beings we are so much dependent on external things... mind itself can't keep us going. :D

    true, not easy. the more we practice to have less thoughts and be kind to everything in the process, the dependency gets reduced little by little.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙළයෙක්;21465241 said:
    ප්ලුටො නන් ග්‍රහයෙක්ද කියල තාම හොයාගත්ත කට්ටියටත් ශුවර් නෑ.

    ප්ලුටෝ ග්‍රහලෝකයක් නෙවේ කියල අපි නිර්වචනය කරගත්ත කියල ඌ සෞරග්‍රහ මණ්ඩලෙන් අතුරුදහන් වෙන්නෙ නෑ නෙ. උගෙන් බලපෑමක් තියෙනවනං එක වෙනස් වෙන්නෙ නෑ අපි උට මොන නම කීවත්.

    it's just a matter of definition...

    :yes::yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    කොයි ජෝතිශ්‍යවේදියද බං වැඩ වරද්ද ගත්තේ නැත්තේ..
    ඔය එලකිරියේ ඉන්න එකාම පේන්නේ නැද්ද...
    කට ඇරියොත් ගූ නානව..

    U ekane ban thela bedana poth liyanne den
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ප්ලුටෝ ග්‍රහලෝකයක් නෙවේ කියල අපි නිර්වචනය කරගත්ත කියල ඌ සෞරග්‍රහ මණ්ඩලෙන් අතුරුදහන් වෙන්නෙ නෑ නෙ. උගෙන් බලපෑමක් තියෙනවනං එක වෙනස් වෙන්නෙ නෑ අපි උට මොන නම කීවත්.

    :yes::yes:
    ඔය සමහර උන් කියනව නේද බන් A/L පාස් වෙලා යන ස්ට්‍රීම් එක මේකයි කියලා. එහෙම කොහොමද බන් කියන්නේ ඉස්සර රිශිවරු A/L ගැන දන්නවද IT ගැන උන් දැනගෙන හිටියද? එහෙම ග්‍රහයො ගැන බලලා දැන් සබ්ජෙක්ට් කියන්නේ කොහොමද බන්.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අර අවුරුදු 5000 කට කලින් ග්‍රහයෝ ගැන දනන් හිටපු එකාගෙන් අහන්න ඕනේ ප්ලුටෝ, නෙප්චුන්, යුරේනස් එහෙම කලින් දැක්කේ නැත්තේ ඇයි කියල. :oo: මුන් හරියට ප්‍රශ්න අහන්නේ නෑ නෙ.

    ඒවා තියෙන්නේ හුඟක් ඈතනේ උට්ටෝ. ඒක නිසා දකින්න නැතුව ඇති.

    ඒක නෙවෙයි. කෝ තෝ අර නාවනවා කියපු rep වැස්ස. ආයේ වරෙන්කො චන්දෙ ඉල්ලගෙන. ගන්නේ කොස්ස අතට....:D:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒවා තියෙන්නේ හුඟක් ඈතනේ උට්ටෝ. ඒක නිසා දකින්න නැතුව ඇති.

    ඒක නෙවෙයි. කෝ තෝ අර නාවනවා කියපු rep වැස්ස. ආයේ වරෙන්කො චන්දෙ ඉල්ලගෙන. ගන්නේ කොස්ස අතට....:D:D

    හිටපල්ලකො පොඩ්ඩක් ඉවසල ඊයේ කඹේ ඉවරවෙලා හුස්මක් ගන්න නෑ නෙ. :D බලපන් මේ ආණ්ඩුවටත් බැරිවුනා දින සීයෙන් කිව්ව වැඩ ටික කරන්න ඔය චන්දෙ දුන්න උන් යස අගේට ඉවසල ඉන්නෙ. ටිකක් ඉවසපන් නොසලකා ඉන්නෙ නෑ. :yes:

    You must spread some Reputation around before giving it to Thunderhawk again. ඔය මම උඹට දීලනේ ඊයේ. බලපන් නැද්ද කියල මම දීපු එකක්.
     
    Last edited: