ඉන්දික තොටවත්ත මේකෙත් ඇණ ගනී

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    හිටපල්ලකො පොඩ්ඩක් ඉවසල ඊයේ කඹේ ඉවරවෙලා හුස්මක් ගන්න නෑ නෙ. :D බලපන් මේ ආණ්ඩුවටත් බැරිවුනා දින සීයෙන් කිව්ව වැඩ ටික කරන්න ඔය චන්දෙ දුන්න උන් යස අගේට ඉවසල ඉන්නෙ. ටිකක් ඉවසපන් නොසලකා ඉන්නෙ නෑ. :yes:

    ඉවසනවා කියල කොච්චරක් ඉවසන්නද. ආණ්ඩුවත් අපිට #කේ ඇරලා තියෙන වෙලේ උඹලත් අරින්න තියාගත්තම. එනිවේ උඹ දීපු rep හම්බ වුනා මචං. තෑන්ක්ස්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජ්‍යෝතිශය ගැන මං දාපු ත්‍රෙඩ් එකක් කියෝල රෙප් දෙන්න :rolleyes: :rolleyes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1785840

    :rolleyes:

    ග්‍රහයො චලනය වෙන්නෙ ඉර වටේ කියල දැනන් හිටපු නැති කට්ටිය, 'ග්‍රහයන්ගේ චලිතය ඇසුරෙන්ම' මිනිස්සුන්ගෙ ජීවිත ගැන අනාවැකි කියනව....:rolleyes: :rolleyes:

    මනස දියුනු කරපු උන්ට ග්‍රහයො චලනය වෙන්නෙ පෘඝුවිය වට්ටේ නෙමෙයි ඉර වටේ කියල පෙනුනෙ නැද්ද.? :baffled: :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    පෙනුන ඒත් වැඩක් තියෙනවද ? ඒ කාලෙ මිනිස්සුන්ට ඇහැට පේන අහසෙ ග්‍රහයො ගමං කරන විදිහ විස්තර කරන්න ඕනෙ වුන්නෑනෙ ඉතිං මොකටද ? එහෙම ගත්තාම පොලොව වටේ කැරකෙනව කියල ගන්නව තරං සරලව පිහිටීම් පුරෝකථනය කරන්න බෑනෙ ඉතිං එහෙම ගන්නව තරං මෝඩ වැඩක් තවත් නෑ :no: :no:
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83

    දැන් බන් කේන්දරේ හදද්දි විනාඩියක් එහෙමෙහෙ උනොත් වරදිනව කියලනෙ කියන්නෙ
    ඒත් ඉස්සර කාලෙ ඔරලෝසු තිබුනෙ නෑනෙ,
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් බන් කේන්දරේ හදද්දි විනාඩියක් එහෙමෙහෙ උනොත් වරදිනව කියලනෙ කියන්නෙ
    ඒත් ඉස්සර කාලෙ ඔරලෝසු තිබුනෙ නෑනෙ,

    ඉස්සර කලේ කෙහෙල් ගහක් කපනව පස්සෙ කේන්දරේ හදන කෙනා ගෙදට්ට ඇවිල්ල ඒක වැවිල තියෙන උස මැනල ඉර නැගල තියෙන ප්‍රමාණෙත් එක්ක බලල තමා වෙලාව හදාගත්තෙ :yes: :yes:
    ප්‍රෙශර් බලන උපකරණ මොකුත් නැතුව නිකං අත තියල නාඩි බලල ලෙඩ රෝග හඳුනගන්න පුලුවන් අයත් ඉඳල තියෙනව ඉතිං ඕක මොකක්ද :yes: :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අනේ අම්මප මේ වයිට්වොකරයද මේ කතාකරන්නේ :shocked:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අනේ අම්මප මේ වයිට්වොකරයද මේ කතාකරන්නේ :shocked:

    ඇයි ? ඉස්සර එහෙම තමා බං කලේ :yes: :yes:
    කෙහෙල් ගහක් දෙකට මැද්දෙන් කපල බලපංකො මැද්දෙන් බලං ඉන්දැද්දි ටික ටික ඉස්සෙනව :yes: :yes:
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,264
    525
    113
    CS OR DotA map eke
    ජොතිෂ්‍ය ඇත්ත, නමුත් ලංකාවේ අති බහුතරයක් කරන්නේ බොරුව සහ කියන දේවල් සාපෙක්ෂයි.
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,264
    525
    113
    CS OR DotA map eke
    ඉස්සර කලේ කෙහෙල් ගහක් කපනව පස්සෙ කේන්දරේ හදන කෙනා ගෙදට්ට ඇවිල්ල ඒක වැවිල තියෙන උස මැනල ඉර නැගල තියෙන ප්‍රමාණෙත් එක්ක බලල තමා වෙලාව හදාගත්තෙ :yes: :yes:
    ප්‍රෙශර් බලන උපකරණ මොකුත් නැතුව නිකං අත තියල නාඩි බලල ලෙඩ රෝග හඳුනගන්න පුලුවන් අයත් ඉඳල තියෙනව ඉතිං ඕක මොකක්ද :yes: :yes:

    උඹේ කතාව හරි. මමත් අහල තියෙනවා. අලුත ඉපදුන ලමයකුගේ වෙලාව හදන හැටිත් ඔය වගේම සිද්දියක්. ඒකට තාත්තගේ හෙවනැල්ලේ දිගත් බලනව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නෑ ඇයි එහෙම කියන්නෙ ? :confused: :confused:
    හරියට තප්පරේට මනින්නද පුළුවන් කෙහෙල් ගහ බලල, බෑ නෙ. ඉරත් මුදුන් වෙලා තියෙන කෝනේ හරියට කියන්න බෑ අංශක ගානට, ආසන්න පැයට කියන්න පුළුවන් වෙයි ඕනෙනං. ඒකත් වලාකුළු තිබ්බොත් හුටස්.
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    ඉස්සර කලේ කෙහෙල් ගහක් කපනව පස්සෙ කේන්දරේ හදන කෙනා ගෙදට්ට ඇවිල්ල ඒක වැවිල තියෙන උස මැනල ඉර නැගල තියෙන ප්‍රමාණෙත් එක්ක බලල තමා වෙලාව හදාගත්තෙ :yes: :yes:
    ප්‍රෙශර් බලන උපකරණ මොකුත් නැතුව නිකං අත තියල නාඩි බලල ලෙඩ රෝග හඳුනගන්න පුලුවන් අයත් ඉඳල තියෙනව ඉතිං ඕක මොකක්ද :yes: :yes:

    ඒත් ඔල්ලෝසුවක් නැතිව කෝමද බන් විනාඩියට වෙලාව බලන්නෙ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ජොතිෂ්‍ය ඇත්ත, නමුත් ලංකාවේ අති බහුතරයක් කරන්නේ බොරුව සහ කියන දේවල් සාපෙක්ෂයි.

    mokakda aththa kianne?
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඉගෙන ගනින් ඊට පස්සේ ඇත්ත නැත්ත බලන්න්න පුළුවන්
    පාරා විද්‍යාවන් කාටවත් අවබෝද කරලා දෙන්න හෝ එක ගැන තර්ක ක‍රන්නේ නැහැ .එක හරි විහිළුවක්

    [FONT=&quot]බෞද්ධ සාහිත්‍යය ඉතිහාසය හා ජෝතිෂ්‍යය [/FONT]
    [FONT=&quot]බෞද්ධ සාහිත්‍යය තුල විටින් විට ජෝතිර් විද්‍යාවේ බාවිත හමුවේ ඒවා මෙසේ පෙළ ගැස්වීමට හැකිය .[/FONT]

    • [FONT=&quot]උපන් දවස හා වෙලාව උපයෝගී කරගෙන මිනිසාගේ දෛවයේ ස්භාවය පල කිරීම (උම්මග්ග ජාතකය )[/FONT]

    • [FONT=&quot]කටහඩ අනුව පුද්ගලයා කෙබදු කෙනෙක් දැයි පැහැදිලි කිරීම (කුම්භ ඝෝෂක කතා පුවත)[/FONT]

    • [FONT=&quot]නිමිති බලා දෛවය සකස් කර ගැනීමේ පෙර නිමිති ප්‍රකාශය (චුල්ල සෙට්ටි ජාතකය )[/FONT]

    • [FONT=&quot]සිදුහත් කුමරා මව්කුස පිළිසිද ගැනීම හා උත්පත්තිය අදාල පලාපල විවරණය [/FONT]

    • [FONT=&quot]නම් තබන දින ශරීර ලක්ෂණ බලා පාලාපල කීම (සියුම් බව හා තික්ෂණ ශීලි බව නිසා බුදුවන බව පැවසීමට කෝන්ඩඤ්ඤ බමුණාට හැකි වීම )[/FONT]

    • [FONT=&quot]උන්මාද චිත්‍රා ගේ පුතනුවන් මාමා වරුන් මරා රජ වන බව පැවසීම [/FONT]

    • [FONT=&quot]සිරිසගබෝ කතා පුවතේ පා තබන හඩ විශ්ලේශනය කර අන්ද බමුනා ගේ ප්‍රකාශය [/FONT]

    • [FONT=&quot]තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගේ දක්ෂකම් [/FONT]

    [FONT=&quot]ජන ජීවිතය හා ජෝතිෂ්ය [/FONT]

    • [FONT=&quot]ගොවිතැන් කටයුතු සදහා යාමට රාහු කාලය හා සෙනසුරු හෝරාව මග හැරිම[/FONT]

    • [FONT=&quot]පුරන් කුබුරු අස්වැද්දීම සදහාත් [/FONT],[FONT=&quot]දිය බැදීම කේත හාන්නට හරක් බැස්සවීම හා සබැදි සියලු කටයුතුත් අවසන් වරට බැත ගෙට වැඩ ම වුයේද නැකතට වීම [/FONT]

    • [FONT=&quot]සද ඇති දිනවල පැල කිරීමට වී දියේ නොදැමීම (බෝල් වන බව අවබෝද කරගෙන තිබිණි)[/FONT]

    • [FONT=&quot]සද ඇති දිනවල ගස්කපා දැව ලබා ගත් විට ඒ දැව දිරා පත්වීම හා ගුල්ලන් ගැසීම වැඩි බව[/FONT]

    • [FONT=&quot]චන්ද්‍රයා භුමියේ සිටි යදි කරන කටයුතු අසාර්ථක වීම [/FONT]

    • [FONT=&quot]ඉරිදා හෝ අගහරුවදා අස්ලිය [/FONT],[FONT=&quot]මුල [/FONT],[FONT=&quot]මා නැකත් වලින් හිරු අවරට යන හෝරාවේ අල වර්ග සිටුවීමත් ඉතා හොද පලදාව ලබා ගැනීම [/FONT]

    • [FONT=&quot]ඉපදුනු වෙලාවේ සිට මරණය දක්වා නැකත් අනුව කටයුතු කිරීම [/FONT]

    • [FONT=&quot]සියලු වෙදකම් නැකත් අනුව සිදුකිරීම [/FONT]

    • [FONT=&quot]සදට පුදින ගොයම් බෝල් වන බවත් [/FONT],[FONT=&quot]අදුම වැඩි වන බවත් [/FONT],[FONT=&quot]පිස්සු තදවන බවත් හදුනා ගැනීම [/FONT]
    ජීවිතය හා ග්‍රහයෝ පොතෙන්

    ජීවිතය සහ ග්‍රහයෝ (හෙන්දිරික්ද සිල්වා හෙට්ටි ගොඩ )
    11owRwhl.png
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අබිනව ලිත් හෝඩිය හා මුහුර්ත සාධනය (බලංගොඩ ආනන්ද මයිට්‍රි හිමි )
    CoXoHdjl.png