1948 ඉදන් තාම ලංකාව දියුණු වෙමින් පවතින රටක් නොවී තියෙයිද කියහන්කෝ ඉතින්ඉගෙන ගනින් ඊට පස්සේ ඇත්ත නැත්ත බලන්න්න පුළුවන්
පාරා විද්‍යාවන් කාටවත් අවබෝද කරලා දෙන්න හෝ එක ගැන තර්ක කරන්නේ නැහැ .එක හරි විහිළුවක්
[FONT="]බෞද්ධ සාහිත්‍යය ඉතිහාසය හා ජෝතිෂ්‍යය [/FONT][FONT="]බෞද්ධ සාහිත්‍යය තුල විටින් විට ජෝතිර් විද්‍යාවේ බාවිත හමුවේ ඒවා මෙසේ පෙළ ගැස්වීමට හැකිය .[/FONT]
- [FONT="]උපන් දවස හා වෙලාව උපයෝගී කරගෙන මිනිසාගේ දෛවයේ ස්භාවය පල කිරීම (උම්මග්ග ජාතකය )[/FONT]
- [FONT="]කටහඩ අනුව පුද්ගලයා කෙබදු කෙනෙක් දැයි පැහැදිලි කිරීම (කුම්භ ඝෝෂක කතා පුවත)[/FONT]
- [FONT="]නිමිති බලා දෛවය සකස් කර ගැනීමේ පෙර නිමිති ප්‍රකාශය (චුල්ල සෙට්ටි ජාතකය )[/FONT]
- [FONT="]සිදුහත් කුමරා මව්කුස පිළිසිද ගැනීම හා උත්පත්තිය අදාල පලාපල විවරණය [/FONT]
- [FONT="]නම් තබන දින ශරීර ලක්ෂණ බලා පාලාපල කීම (සියුම් බව හා තික්ෂණ ශීලි බව නිසා බුදුවන බව පැවසීමට කෝන්ඩඤ්ඤ බමුණාට හැකි වීම )[/FONT]
- [FONT="]උන්මාද චිත්‍රා ගේ පුතනුවන් මාමා වරුන් මරා රජ වන බව පැවසීම [/FONT]
- [FONT="]සිරිසගබෝ කතා පුවතේ පා තබන හඩ විශ්ලේශනය කර අන්ද බමුනා ගේ ප්‍රකාශය [/FONT]
- [FONT="]තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ගේ දක්ෂකම් [/FONT]
[FONT="]ජන ජීවිතය හා ජෝතිෂ්‍ය [/FONT]
- [FONT="]ගොවිතැන් කටයුතු සදහා යාමට රාහු කාලය හා සෙනසුරු හෝරාව මග හැරිම[/FONT]
- [FONT="]පුරන් කුබුරු අස්වැද්දීම සදහාත් [/FONT],[FONT="]දිය බැදීම කේත හාන්නට හරක් බැස්සවීම හා සබැදි සියලු කටයුතුත් අවසන් වරට බැත ගෙට වැඩ ම වුයේද නැකතට වීම [/FONT]
- [FONT="]සද ඇති දිනවල පැල කිරීමට වී දියේ නොදැමීම (බෝල් වන බව අවබෝද කරගෙන තිබිණි)[/FONT]
- [FONT="]සද ඇති දිනවල ගස්කපා දැව ලබා ගත් විට ඒ දැව දිරා පත්වීම හා ගුල්ලන් ගැසීම වැඩි බව[/FONT]
- [FONT="]චන්ද්‍රයා භුමියේ සිටි යදි කරන කටයුතු අසාර්ථක වීම [/FONT]
- [FONT="]ඉරිදා හෝ අගහරුවදා අස්ලිය [/FONT],[FONT="]මුල [/FONT],[FONT="]මා නැකත් වලින් හිරු අවරට යන හෝරාවේ අල වර්ග සිටුවීමත් ඉතා හොද පලදාව ලබා ගැනීම [/FONT]
- [FONT="]ඉපදුනු වෙලාවේ සිට මරණය දක්වා නැකත් අනුව කටයුතු කිරීම [/FONT]
- [FONT="]සියලු වෙදකම් නැකත් අනුව සිදුකිරීම [/FONT]
- [FONT="]සදට පුදින ගොයම් බෝල් වන බවත් [/FONT],[FONT="]අදුම වැඩි වන බවත් [/FONT],[FONT="]පිස්සු තදවන බවත් හදුනා ගැනීම [/FONT]
ජීවිතය හා ග්‍රහයෝ පොතෙන්
ජීවිතය සහ ග්‍රහයෝ (හෙන්දිරික්ද සිල්වා හෙට්ටි ගොඩ )
![]()

Horoscopes 70%-80% withara hari
ජීවිතය හා ග්‍රහයෝ පොතෙන්
ජීවිතය සහ ග්‍රහයෝ (හෙන්දිරික්ද සිල්වා හෙට්ටි ගොඩ )
![]()

ඉගෙන ගනින් ඊට පස්සේ ඇත්ත නැත්ත බලන්න්න පුළුවන්

කේන්දර දෙවියො භූතයො පුනුරුප්පත්තිය මේ ඔක්කොම තනිකර බොරු.
ඔික හමිබකරන තව බිස්නස් එකක් විතරයි.සමහරැ බොරැ කරනවා.සමහරැ ඇත්ත වගෙ කියනවා.
සමහරැ පවුලෙ විස්තර හොයාගෙන සාස්තර කියනවා.මෙහෙම වෙනවා වුනා කියලා.
කෙන්දරය මුලින් ගෙනාවෙි ඉන්දියාවෙන් දේවදත්ත හාමුදුරැවෝ.දේවදත්ත්ත් ඔිකෙන් කපටිකමෙන් බොරැවෙන් හමිබ කරා.බනවලට තමා කිවිවෙ.
එත් බුදුහාමුදුරැවෝ කිවිවෙ හැමදේටම මුල හිත.හිත කය වචන ක්‍රියාව...
කෙන්දරය සාස්තරය වගෙ තමා.කේන්දර,බොධි පුජා,දේවාල,වෙන්ශුයි අරවා මෙිවා.... ගානෙ යන එක හිත රවටා ගැනිමක්.බොරැ වැඩ.බොරැ මැජික්.ජෝතිෂ්‍ය කියන්නෙ පුහු මිථ්‍යාවක්.යතාර්තය තේරැමි ගත යුතුයි.සමහරැ හරි ධර්මය නොදැන අතරමං වෙලා ඉන්නෙ.සමහරැ දැන දැන වැරදි කරනවා.සමහරැන්ට දැනගත්තත් පිලිගන්න ක්‍රියා කරන්න කැමති නැහැ.සමහරැ බුද්ධධර්මය අතහරිනවා.සමහරැ හිත හදාගන්න ඔිවා පස්සෙ යනවා.මිරිගුවක් පස්සෙ තමා යන්නෙ.එ අය පවි අසරන වෙලා තමා ඉතිං.කනගාටුයි.
මට නමි බුද්ධර්මය හැර වෙන සත්‍යයයක්,සහනයක්,උතුමි දහමක් නැති තරමි..
මොලයක් කියලා උගත් බුද්ධියක් තියනවනමි බුද්ධ ධර්මය යතාර්තය දන්නවනමි මෝඩ අන්ධයෝ වගෙ ඔිවා පස්සේ ගිහින් කාලෙ මුදල් නාස්ති කරලා දාන්නෙ නැහැ.
රටට තමාට දියුනුවයට වැඩකර ගන්නවා මිස.අවිව වැස්ස සිතල රස්නෙ අයියෝ කියලා බලලා හරි නිකං උඩ බලා හිටියට හරි යයිද.හරියන්න වරදින්න වැඩෙ කරන්න ඔින හරියට.
අපෙ වැඩ අපිම කරගන්න ඔිනනෙ.කෙන්දර දෙවියන්ට ඉල්ලලා භාර දිලා කවුහරි කරනකං බලා ඉදලා හරි යන්නෙ නැහැනෙ.
සමහරැ සුභ අසු වෙලාවල් බලනවා ගෙදරින් එලියට යන්න කලින් සහ වැදගත් වැඩකරගන්න.
කරන වැඩෙි යහපත් නමි හරියට කරනවා නමි වෙලාව ප්‍රස්නයක්ද.
එන ප්‍රස්නවල කරදර වලට ඉවසිමෙන් එඩිතරව මොලෙ කල්පනා කරලා මුහුන දෙන්න පුලුවන් කම තියෙන්න ඕන.
වෙන හැම ප්‍රස්නෙකට අපලෙ කියලා කේන්දර අරවා මෙිවා පස්සෙ ගිහින් පලක් නැහැ.
ගිය ආත්මෙි මෙි ආත්මෙි කරපු පවි පින් වල ප්‍රතිපල තමා ඔය අපල කියලා අපිට කාලයකට කරදර එන්නෙ සහ එවා ගෙවුනාම කරදර අඩුවෙනවා.හොද කාල එන්නෙ.සංසාරෙ ඉන්නකං ඔහොම තමා කැරකෙන්නෙ.ග්‍රහ අපල අරවා මෙිවා මම දන්නෙ නැහැ.
බුදුහමුදරැවෝ දේශනා කල සත්‍ය ධර්මය හරියට වටහගත්ත නමි ඔය සියල්ලම ධර්මයට යටයි.
මෙි සියල්ලම බොරැවක් මයාවක් විතරයි.යතාර්තය තමයි සියල්ල අනිතතයයි.සියල්ල වෙනස්වෙනවා.හිතත් එවගෙ.කරදර ප්‍රස්න ඇතිවෙනවා
හොදම කෙන්දරය අපිට පෙන හැසිරිම කතා බහ ක්‍රියාව..
සියලලටම විසදුම හොදම බෙහෙත හිත හදාගැනිම,බුද්ධධර්මය අවබෝධ කරගැනිමය.
කෙන්දර පුස්කොල අනං මනං නොවෙි.
දෙයින් සතටු විය යුතුයි.
අටලොදහම කමිපා නොවිය යුතුයි.
එහෙනම් ලන්කාව බෞද්ද රටක් කියන එක බොරුවක් බන්.. 90%ක් බෞද්දයො ඔක විශ්වාස කරනවා. නැකතට වැඩ කරන්නේ නැද්ද? දරුවට අකුරු කියවන්න වෙලාව බලන්නේ නැද්ද? මන්ජුල පිරිස්ට කතා කරලා දින දාන්නේ මාලදිවයින් උන්ද? තොටවත්ත හම්බ වෙන්න ට්‍රම්ප් ආවද? 10%ක් කතොලික උන් ඔවා පස්සේ යනවා. 100%ක් දෙමල උන් යනවා. 2-3%ක් මුස්ලිම් උනුත් යනවා. එහෙම ගත්තම ලන්කාවේ බහුතරය බෞද්ද වෙන්නේ කොහොමද උබ කියන හැටියට ජොතිශය විශ්වාස නොකරන උන් පමනනම් බෞද්ද?ජෝතිෂ්‍ය එක්ක ඕනේ නාඩගමක් නටාගනින් ඒත් ඕක බුදුදහමේ එල්ලන්න නම් එන්න එපා ප්ලීස්![]()
කේන්දර දෙවියො භූතයො පුනුරුප්පත්තිය මේ ඔක්කොම තනිකර බොරු.
එහෙනම් ලන්කාව බෞද්ද රටක් කියන එක බොරුවක් බන්.. 90%ක් බෞද්දයො ඔක විශ්වාස කරනවා. නැකතට වැඩ කරන්නේ නැද්ද? දරුවට අකුරු කියවන්න වෙලාව බලන්නේ නැද්ද? මන්ජුල පිරිස්ට කතා කරලා දින දාන්නේ මාලදිවයින් උන්ද? තොටවත්ත හම්බ වෙන්න ට්‍රම්ප් ආවද? 10%ක් කතොලික උන් ඔවා පස්සේ යනවා. 100%ක් දෙමල උන් යනවා. 2-3%ක් මුස්ලිම් උනුත් යනවා. එහෙම ගත්තම ලන්කාවේ බහුතරය බෞද්ද වෙන්නේ කොහොමද උබ කියන හැටියට ජොතිශය විශ්වාස නොකරන උන් පමනනම් බෞද්ද?
ඒ විදිහට බැලුවොත් ඉතින් බන් ලංකාවේ බහුතරයක් බොරු කියනවානේ එතකොට බොරුකීම බෞද්ධකමේ කොටසක් වෙන්න ඕනෙද?
බෞද්ධ ධර්මය කියන්නේ ලංකාවේ උන් කරන දේ නෙවෙනෙ බං
ලංකාවේ බහුතරය නමට බෞද්ධ තමයි
ලංකාවෙ කොහොමත් නියම බෞද්ධයො නෑ. නියම බෞද්ධයො ඉන්නෙ තායිලන්තෙ වගේ රටවල. එයාල ඔය මිථ්‍යාවල් මුකුත් පිළිගන්නෙ නෑ.එහෙනම් ලන්කාව බෞද්ද රටක් කියන එක බොරුවක් බන්.. 90%ක් බෞද්දයො ඔක විශ්වාස කරනවා. නැකතට වැඩ කරන්නේ නැද්ද? දරුවට අකුරු කියවන්න වෙලාව බලන්නේ නැද්ද? මන්ජුල පිරිස්ට කතා කරලා දින දාන්නේ මාලදිවයින් උන්ද? තොටවත්ත හම්බ වෙන්න ට්‍රම්ප් ආවද? 10%ක් කතොලික උන් ඔවා පස්සේ යනවා. 100%ක් දෙමල උන් යනවා. 2-3%ක් මුස්ලිම් උනුත් යනවා. එහෙම ගත්තම ලන්කාවේ බහුතරය බෞද්ද වෙන්නේ කොහොමද උබ කියන හැටියට ජොතිශය විශ්වාස නොකරන උන් පමනනම් බෞද්ද?
ela.
saralawama baudda darshane thiyenne thamange hithai hithuwili ganai hoyana eka. deyyo nakath jothishya adalama naha. mama therum gaththa budda darshane ehemai.

උඹලා තව ටික කාලෙකින් කියයි බුදු හාමුදුරුවෝ දේශනා කලෙත් බොරු කියලා.
ඒක නම් ඇත්ත. ඔය මන්ජුල පීරිස් කියන එකා සදුදා උදේ දෙරනේ උගේ පලාපල වලට උදාහරන ගන්නේ බුද්ද දේශනාවෙන්. ඒකනම් මහ නසරානි යකෙක්. තිරස්චීන දේවල් දර්මයෙන් පැහැදිලි කරනවාහරියට බුදු හාමුදුරුවො කිව්වා වගේ.සාස්තරකාරයෝ තමන්ගේ දේවල් justify කරන්න තමයි ඒවා බෞද්ධකම එක්ක ගැට ගහන්න හදන්නේ![]()