ඉන්දියන් උන් ඇයි ලංකාවට God's Own Country කියන්නේ youtube comments වල

iworld

Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ado matath muslim ekek ohoma bailaavak kivvane ! ekada muslim kattiya siriimpade laga idam gnne ?
    උන් රටවල් අල්ලන්න මුලින්ම කරන්නෙ ඔය වගේ කතා සමාජගත කරන එක. පස්සෙ කන්දක් හරි පාලු ඉඩමක් අල්ලලා පල්ලියක් ගහලා ගෝත්‍රිකයො ෆෝම් කරලා වැඩ පටන්ගන්නවා.
     
    • Like
    Reactions: Any.key and jjpala

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Maybe they think that the videos are from Kerala. The tourism slogan of Kerala is "God's Own Country."
    ඔව් කේරල ට "God's Own Country." කියනවා .
    ඒත් 99% අය කියන්නේ ලංකාව කේරල කියල වැරදිලා නෙමේ

    ලංකාවෙන් පිට තීන ලංකාවට ආසන්නම පෙනුමක් තීන තැන තමයි කේරල .
    ගස් කෝලන් ,කඳු etc තව සමහර කෑම ලංකාව වගේම පොල් ගොඩක් පාවිච්චි කරනවා
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    614
    673
    93
    බුදු හමුදුරුවොන්ගේ & රහතන් වහසේලගේ ධාතු ගොඩක් ලංකාවේ තීන නිසා

    ලංකාවේ පොලව සංගික දෙයක් කියන කතාව .
    ඉන්දියාවේ මහ පොලවේ රෙන හැත්ත, ලංකාවට අයිති වාසිකම් කියාගෙන එයිද? God's own country නේ. බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ ඉපදුන නිසා ධාතුත් ලංකාවේ තියන නිසා, ලංකාවේ පොලව සංගික දෙයකුත් කියන නිසා. ගේම ඉල්ලන ඉඩ කඩත් වැඩියි හැබැයි.
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    614
    673
    93
    ලංකවේ ලස්සන videos වලට එහෙම ගොඩක් ඉන්දියන් උන් "God's Own Country" කියල comment කරනවා.

    ලංකාවේ සමහර අය ඉස්සර ඉඳන් දෙවියෝ ,බ්‍රමහයෝ වඳින භූමියක් කියනවා ලංකාව ඒකට හේතු තිනවා .

    බුදු හමුදුරුවොන්ගේ & රහතන් වහසේලගේ ධාතු ගොඩක් ලංකාවේ තීන නිසා ඉස්සර සිතුල්පව්ව ,ලොවමහපාය වගේ තැන් වල රහතන් වහසේල ගොඩක් හිටිය කියන නිසා .

    තව හේතුවක් මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආවම මාලිගාවේ ආසන පනවන්න නොදන්නා නිසා ලංකාවේ අය හමුදුරුවොන්ට බිමට කොට්ට (හෝ ඒ වගේ දෙයක් ) දාල ඒ ආසන හමුදුරුවොන්ට පූජා කරාම , ආසනේ වෙන්නේ පොලව නිසා ලංකාවේ පොලව සංගික දෙයක් කියන කතාව .
    uba huththo, wesa katha gothanne nathuwa hitapan, indian pake comment ekatath budu hamuduruwo gawa gatta, moda ponnaya
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    "God's Own Country" කියන්නේ දෙවියන්ට අයිති රට කියන එක ,
    ලංකවේ කවුරුත් ලංකාව දෙවියන්ට අයිති රට කියන්නේ නැහැ
    ,
    ලංකාවේ කියන්නේ ලංකාව දෙවියෝත් රටට වඳින රටක් කියල
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    614
    673
    93
    indiawe eka pakek wath ganan gannaha ponz api uba puka dunnata, kerala pakala tika horen lankawata eddi, lankawe army boys la pukata wedi thiyanne pukata

    "God's Own Country" කියන්නේ දෙවියන්ට අයිති රට කියන එක ,
    ලංකවේ කවුරුත් ලංකාව දෙවියන්ට අයිති රට කියන්නේ නැහැ
    ,
    ලංකාවේ කියන්නේ ලංකාව දෙවියෝත් රටට වඳින රටක් කියල
    එතකොට උබ indiawe ගොන් පකාල කියල තියන God's own country කියන එකේ God කෑල්ලට සමාන කරේ බුදුහාමුදුරුවෝ නෙමෙයිද, උබ නේද බුදුහාමුදුරුවොගේ කතාවක් දැම්මේ එක යටින්. අයෙත් උබ දාපු එක උබ කියවපන්, උබ දාපු එක උබටම තේරිලා නැහැ.
    ------ Post added on Nov 30, 2023 at 11:12 PM
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    ezgif-4-8b5eab5bc2.gif
    This is the reason 😁
     
    • Love
    Reactions: Stimulus mind

    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,298
    1,825
    113
    ලංකවේ ලස්සන videos වලට එහෙම ගොඩක් ඉන්දියන් උන් "God's Own Country" කියල comment කරනවා.

    "God's Own Country" කියන්නේ දෙවියන්ට අයිති රට කියන එක ,
    ලංකවේ කවුරුත් ලංකාව දෙවියන්ට අයිති රට කියන්නේ නැහැ

    ,
    ලංකාවේ කියන්නේ ලංකාව දෙවියෝත් රටට වඳින රටක් කියල

    ලංකාවේ සමහර අය ඉස්සර ඉඳන් දෙවියෝ ,බ්‍රමහයෝ වඳින භූමියක් කියනවා ලංකාව ඒකට හේතු තිනවා .

    බුදු හමුදුරුවොන්ගේ & රහතන් වහසේලගේ ධාතු ගොඩක් ලංකාවේ තීන නිසා ඉස්සර සිතුල්පව්ව ,ලොවමහපාය වගේ තැන් වල රහතන් වහසේල ගොඩක් හිටිය කියන නිසා .

    තව හේතුවක් මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආවම මාලිගාවේ ආසන පනවන්න නොදන්නා නිසා ලංකාවේ අය හමුදුරුවොන්ට බිමට කොට්ට (හෝ ඒ වගේ දෙයක් ) දාල ඒ ආසන හමුදුරුවොන්ට පූජා කරාම , ආසනේ වෙන්නේ පොලව නිසා ලංකාවේ පොලව සංගික දෙයක් කියන කතාව .
    ඉන්දියන් එවුන් ඕක කියන්නේ කේරලේ ට උන්ට සමහර වෙලාවට කේරළේ කියලා පටලැවෙනවා ඇති මහාරාෂ්ට මම හිටිය සමහර එවුන් හිතාගෙන ඉන්නේ ලංකාව කියන්නේ ඉන්දියාවේ කෑල්ලක් කියලා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,928
    113
    රාවණා අප්පොච්චිගෙ රට නිසා. වර්තමානයේ දී නම් මයින්ද මාත්තයා නිසා. රාවණා අප්පොච්චි කියන්නේ මයින්ද මාත්තයම තමා. බුදුන් ලංකාවේ නිසා. මයින්ද මාත්තයා බුදුන්ගේ නෑයෝ නිසා. හනුමා නිසා. හනුමා කියන්නේ රනිල් මාත්තයා නිසා
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER