උන් රටවල් අල්ලන්න මුලින්ම කරන්නෙ ඔය වගේ කතා සමාජගත කරන එක. පස්සෙ කන්දක් හරි පාලු ඉඩමක් අල්ලලා පල්ලියක් ගහලා ගෝත්‍රිකයො ෆෝම් කරලා වැඩ පටන්ගන්නවා.ado matath muslim ekek ohoma bailaavak kivvane ! ekada muslim kattiya siriimpade laga idam gnne ?

ඔව් කේරල ට "God's Own Country." කියනවා .Maybe they think that the videos are from Kerala. The tourism slogan of Kerala is "God's Own Country."
ඉන්දියාවේ මහ පොලවේ රෙන හැත්ත, ලංකාවට අයිති වාසිකම් කියාගෙන එයිද? God's own country නේ. බුදුහාමුදුරුවෝ ඉන්දියාවේ ඉපදුන නිසා ධාතුත් ලංකාවේ තියන නිසා, ලංකාවේ පොලව සංගික දෙයකුත් කියන නිසා. ගේම ඉල්ලන ඉඩ කඩත් වැඩියි හැබැයි.බුදු හමුදුරුවොන්ගේ & රහතන් වහසේලගේ ධාතු ගොඩක් ලංකාවේ තීන නිසා
ලංකාවේ පොලව සංගික දෙයක් කියන කතාව .
Gods own country kiyanne Kerala wala
God’s other country: Lanka steals a march over Kerala
Sri Lanka appears to be stealing a march over Kerala, and giving even popular Goa some heartburn.
uba huththo, wesa katha gothanne nathuwa hitapan, indian pake comment ekatath budu hamuduruwo gawa gatta, moda ponnayaලංකවේ ලස්සන videos වලට එහෙම ගොඩක් ඉන්දියන් උන් "God's Own Country" කියල comment කරනවා.
ලංකාවේ සමහර අය ඉස්සර ඉඳන් දෙවියෝ ,බ්‍රමහයෝ වඳින භූමියක් කියනවා ලංකාව ඒකට හේතු තිනවා .
බුදු හමුදුරුවොන්ගේ & රහතන් වහසේලගේ ධාතු ගොඩක් ලංකාවේ තීන නිසා ඉස්සර සිතුල්පව්ව ,ලොවමහපාය වගේ තැන් වල රහතන් වහසේල ගොඩක් හිටිය කියන නිසා .
තව හේතුවක් මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආවම මාලිගාවේ ආසන පනවන්න නොදන්නා නිසා ලංකාවේ අය හමුදුරුවොන්ට බිමට කොට්ට (හෝ ඒ වගේ දෙයක් ) දාල ඒ ආසන හමුදුරුවොන්ට පූජා කරාම , ආසනේ වෙන්නේ පොලව නිසා ලංකාවේ පොලව සංගික දෙයක් කියන කතාව .
එතකොට උබ indiawe ගොන් පකාල කියල තියන God's own country කියන එකේ God කෑල්ලට සමාන කරේ බුදුහාමුදුරුවෝ නෙමෙයිද, උබ නේද බුදුහාමුදුරුවොගේ කතාවක් දැම්මේ එක යටින්. අයෙත් උබ දාපු එක උබ කියවපන්, උබ දාපු එක උබටම තේරිලා නැහැ."God's Own Country" කියන්නේ දෙවියන්ට අයිති රට කියන එක ,
ලංකවේ කවුරුත් ලංකාව දෙවියන්ට අයිති රට කියන්නේ නැහැ
,
ලංකාවේ කියන්නේ ලංකාව දෙවියෝත් රටට වඳින රටක් කියල
ඉන්දියන් එවුන් ඕක කියන්නේ කේරලේ ට උන්ට සමහර වෙලාවට කේරළේ කියලා පටලැවෙනවා ඇති මහාරාෂ්ට මම හිටිය සමහර එවුන් හිතාගෙන ඉන්නේ ලංකාව කියන්නේ ඉන්දියාවේ කෑල්ලක් කියලාලංකවේ ලස්සන videos වලට එහෙම ගොඩක් ඉන්දියන් උන් "God's Own Country" කියල comment කරනවා.
"God's Own Country" කියන්නේ දෙවියන්ට අයිති රට කියන එක ,
ලංකවේ කවුරුත් ලංකාව දෙවියන්ට අයිති රට කියන්නේ නැහැ
,
ලංකාවේ කියන්නේ ලංකාව දෙවියෝත් රටට වඳින රටක් කියල
ලංකාවේ සමහර අය ඉස්සර ඉඳන් දෙවියෝ ,බ්‍රමහයෝ වඳින භූමියක් කියනවා ලංකාව ඒකට හේතු තිනවා .
බුදු හමුදුරුවොන්ගේ & රහතන් වහසේලගේ ධාතු ගොඩක් ලංකාවේ තීන නිසා ඉස්සර සිතුල්පව්ව ,ලොවමහපාය වගේ තැන් වල රහතන් වහසේල ගොඩක් හිටිය කියන නිසා .
තව හේතුවක් මිහිඳු හාමුදුරුවෝ ලංකාවට ආවම මාලිගාවේ ආසන පනවන්න නොදන්නා නිසා ලංකාවේ අය හමුදුරුවොන්ට බිමට කොට්ට (හෝ ඒ වගේ දෙයක් ) දාල ඒ ආසන හමුදුරුවොන්ට පූජා කරාම , ආසනේ වෙන්නේ පොලව නිසා ලංකාවේ පොලව සංගික දෙයක් කියන කතාව .
යුදෙව්වෝ හිටියා කියලා කොහෙද තියෙන්නේ
troll wennepa yakoයුදෙව්වෝ හිටියා කියලා කොහෙද තියෙන්නේ