ඉන්දියන් එවුන්ට පිස්සු හැදිලද?

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මටනම් ඔය ඉන්දියන් කඩමාලු මලජරාව පේන්න බැහැ.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,566
    113
    Colombo
    නෙට්ෆ්ලික්ස් ඔරිජිනල්ස් සේරම උන්ම හදන ඒව නෙමෙයිනේද, ගොඩක් ඒව උන් සල්ලි දීල ගන්නවා
    ඕව ලෝකල් එවුන් කරන්නෙ ඊට පස්සෙ නෙට්ෆ්ලික්ස් එකට විකුනනවා, ඉන්දියාවෙ ඔය වගේ ඒව සෑහෙන්න හැදෙනවා ලංකාවට ඉන්දියන් සීරීස් එන්නෙ කසිකබල් ඒව විතරයිනේ
    දැන් හොද ඒවට නෙට්ෆ්ලික්ස් එකේ තැනක් තියනවා, ඉන්දියාවෙ ජනගහනෙත් ඒක්ක ලෝකල් කන්ටෙන්ට් තියනවා නම් ඉන්දියව හොදට අල්ලන්න පුලුවන් නෙට්ෆ්ලික්ස් එකට
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බලං ඉඳපං කැනබිස් හිටං ලීගලයිස් වෙනවා. තව චුට්ට දවසකින් .
    දැං කැනබිස් ලොකුම සප්ලයර් කම්පැණි එක ඇමරිකාවෙ තියෙන්නෙ .


    ඉතින් හොදයිනෙ බ්‍රෝ :love::love::love:
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    Mirzapur එකයි Delhi Crime එකයි නැතුව අනික් සේරම බලලා තියෙනවා.හොඳ කතා සෙට් එකක්.Mirzapur , Delhi Crime මේ දෙකත් බාලා තියෙන්නෙ.තාම බලන්න බැරි වුනා.තව Insidge Edge , Breathe , Abhay , The Final Call සෙට් එකත් නියමයි.
     
    • Like
    Reactions: jeewantha05

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,800
    21,127
    113
    adala nene
    Mirzapur එකයි Delhi Crime එකයි නැතුව අනික් සේරම බලලා තියෙනවා.හොඳ කතා සෙට් එකක්.Mirzapur , Delhi Crime මේ දෙකත් බාලා තියෙන්නෙ.තාම බලන්න බැරි වුනා.තව Insidge Edge , Breathe , Abhay , The Final Call සෙට් එකත් නියමයි.

    mirzapur balapan 18+ :P;):baffled:
     

    heshanhiru

    Active member
  • Nov 6, 2008
    464
    90
    28
    ඇමරිකාව ඉන්ඳියාවට ඇවිල්ලා තව ටික දවසකිං ලංකාවටත් එයි
    එහෙම නැතුව ඉන්ඳියන් කාරයගෙ ඇති ඉලව්වක් නෙමෙයි.
    විකුණන්න මොනවා හරි තියනවා කියලා දැක්ක ගමන් ඇමරිකන් කාරයා ඒක අල්ලා ගන්නවා .

    lol film balaanna hall walata yana eun inna ratakda ban meka. lankawata ei atee :P:P:rofl:
     
    • Like
    Reactions: jeewantha05