~ඉන්දියන්~~ඔයිල්~~වර්ජනය~~කරමු~

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
වැඩේ නම් ගොඩක් හොදයි. හැබැයි කරන්න පුලුවන් නම්. මොකද සමහර නගර වල සිපෙට්cඔ ශෙඩ් නැහැ තිය්න්නෙ IOC ඒව විතරයි.

…අන්න එතනදි තමා ප්‍රශ්නෙ. මට නම් ගැටලුවක් නැහැ. මට petrol ගහන්න වාහනයක් නැහැ
 
  • Like
Reactions: akilarandev

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    අයියෝ සල්ලි. මම නම් මතක ඇති කාලෙක අයි ඕ සී ෂෙඩ් එකකින් තෙල් ගහල නෑ...
     
    • Like
    Reactions: akilarandev

    akilarandev

    Member
    Jan 12, 2012
    316
    32
    0
    වැඩේ නම් ගොඩක් හොදයි. හැබැයි කරන්න පුලුවන් නම්. මොකද සමහර නගර වල සිපෙට්cඔ ශෙඩ් නැහැ තිය්න්නෙ IOC ඒව විතරයි.

    …අන්න එතනදි තමා ප්‍රශ්නෙ. මට නම් ගැටලුවක් නැහැ. මට petrol ගහන්න වාහනයක් නැහැ

    ඒක ඇත්ත .. එත් පුළුවන් හැමවිටම ceypetco ගමු ...
     
    akilarandev

    Member
    Jan 12, 2012
    316
    32
    0
    මොන හු*** යකෝ ලංකාවේ තෙල් විකුනන්න IOC එකට අවසර දුන්නේ?

    කලාපයේ ලොකු අයියා ඉන්දියාව නිසා සහ අපේ නායකයන්ගේ අවිදූර දෘෂ්ටිකත්වය (නොදැන හෝ දැන ගෙන ) නිසා
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    IOC නං වරජනය කලට කමක් නෑ හැබැයි ඉන්දියන් බඩු වර්ජනය කරන එක නං තේරුමක් නැති වැඩක්.
     
    akilarandev

    Member
    Jan 12, 2012
    316
    32
    0
    IOC නං වරජනය කලට කමක් නෑ හැබැයි ඉන්දියන් බඩු වර්ජනය කරන එක නං තේරුමක් නැති වැඩක්.

    සියලුම ඉන්දියන් භාණ්ඩ වර්ජනය කරන එක ප්‍රායෝගික නෑ
     
    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    මොන හු*** යකෝ ලංකාවේ තෙල් විකුනන්න IOC එකට අවසර දුන්නේ?

    ඔව් බO, ඉන්දියාවටයි චිනයටයි ආන්ඩුව පුක දෙනවා,:angry:

    කලාපයේ ලොකු අයියා ඉන්දියාව නිසා සහ අපේ නායකයන්ගේ අවිදූර දෘෂ්ටිකත්වය (නොදැන හෝ දැන ගෙන ) නිසා

    එක දවසක් ලOකාවෙ තෙල් කෑනිම් කරන්ට බෙදලා දිපු විදිහ ගෑන ප්‍රොග්‍රෑම් එකක් ගියා ගන්ට දෙයක් නෑ, අපිට අම්බානක පාඩුයි:frown::confused:

    IOC නං වරජනය කලට කමක් නෑ හැබැයි ඉන්දියන් බඩු වර්ජනය කරන එක නං තේරුමක් නැති වැඩක්.

    ඔව් බන්, පුලුවන් එවා වර්ජනය කරන්ට ඔනේ
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,619
    2,128
    113
    Indian un witharak nemei banz,lankawe inna ape un wunath hadanne apita kelawala un ge madiya thara kara ganna witharai,ahinsaka api gena oya ekekwath hithanne na :P
    anyway ape salli walin ape ekek hari hedena eka watinawa :)

    BUMP
     
    නියමයි කොල්ලෝ