ඉන්දියන් කාරයෙක් හම්බ වුණා!

signshop

Well-known member
  • May 30, 2011
    12,202
    8,943
    113
    Dubai
    ලංකාව එදා තිබුන තැන තවම එහෙමමයි. මේ රටේ පත් වෙච්ච පාලකයෝ රටට ආදරේ කරේ නෑ. රට විනාශ කරා මිසක්. රටට ආදරය කරන පාලකයෙක් හිටියා නම් ඒ පාලකයට විරුද්ධව කුමන්ත්‍රන කරලා රජය පෙරරලා කොහොම හරි බලය ගන්න තමයි කපටි දේශපාලුවෝ දැගලුවේ. ඒ රටට ආදරේට නෙවෙයි තමන්ට ආදරේට. අපි උඹල වගේ සිංහල ගොංහරක්ව ඉක්මනට අන්දන්න පුලුවන් නිසා තමයි බන් කපටි දෙශපාලක හැත්ත එදා ඉදලම අපිව රැවැට්ටුවේ. ඉතින් මේ රට එදා ඉදලා එක තැන පල් වෙනවා. රටට ආදරේ කරන පාලකයො හිටපු රටවල් අද දියුනු වෙලා ලෝකේ උසස්ම රටවල් බවට පත් වෙලා. උදා: සිංගප්පූරුව.