ඉන්දියන් ගූ ගොඩක්

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඉතින් බොල ඒක තියෙන්නේ ආරක්ෂාවටනේ

    ආරක්ෂාවට කියලා දන්නවා බං. ඒත් ඔය ඩිසයින් එකට ලෙග් ගාර්ඩ් සෙට් වෙන්නෙ නෑ කියලා හිතෙන්නෙ නැද්ද...​
    :rofl::rofl::rofl:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ලෙග් ගාර්ඩ් එක එන්නෙ ආරක්ශාවටනේ බං.. ඕන නම් ඉතිං ගලවලා දාන්න ඇහැකි.. කොහොම උනත් ලක්ෂ නවයක් දහයක් වටින්නෑ මේ ලබ්බ..


    ආරක්ෂාවට කියලා දන්නවා බං. ඒත් ඔය ඩිසයින් එකට ලෙග් ගාර්ඩ් සෙට් වෙන්නෙ නෑ කියලා හිතෙන්නෙ නැද්ද...​
    :rofl::rofl::confused:
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ලංකා‌වෙ‌ ඉන්නකන් Hero Honda CBZ එකක් පැද්ද‌ෙ. වැටුන වැටිලි වල හැටියට Leg Guard එක තිබ්බ‌ෙ නැත්නම් කකුල් ද‌ෙක නෑ යක‌ෝ...:yes::yes::yes:

    ඒක නම් ඇත්ත තමා බං. මං කිව්වෙ ඔය ඩිසයින් එකේ හැටියට Leg Guard එක සෙට් වෙන්නෙ නෑ
    :confused::confused:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,723
    1
    11,011
    113
    අපෝ ඕක ගන්න උන් ලොවෙත් ඉන්නවා බන් සිරි ලංකාවේ...:lol::P
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ආරක්ෂාවට කියලා දන්නවා බං. ඒත් ඔය ඩිසයින් එකට ලෙග් ගාර්ඩ් සෙට් වෙන්නෙ නෑ කියලා හිතෙන්නෙ නැද්ද...​
    :rofl::rofl::rofl:

    එ්කේ නම් කැතක් නෑ පොඩි නිසා
    හැබැයි බයික් එකේ බරට වැටුනොත් ඕකෙන් ගාර්ඩ් වෙයිද කියන එකයි ප්‍රශ්නේ
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    කඩ්ඩ බැරි එකා;21897769 said:
    400cc වෙනකන් පුලුවන්නේද බන්?

    මේක ඉන්දියාවෙ සෙල් වෙන ගාන බැලුවම සාදාරනයි බන් ගාන. ඒත් මෙහේ ලක්ෂ 9ක්? පිස්සු තියෙන්න ඕන බන් ලක්ෂ 9ක් දීල මේක ගන්න. සල්ලි අඩුවක් නැති කෙනෙක්ටනම් ඉතින් අවුලක් නෑ :D

    සිරාවටම මචන්. ලක්ෂ 9ට කාර් එකක් පදිනවනේ. ආතල් එකේ. :D:D
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    එ්කේ නම් කැතක් නෑ පොඩි නිසා
    හැබැයි බයික් එකේ බරට වැටුනොත් ඕකෙන් ගාර්ඩ් වෙයිද කියන එකයි ප්‍රශ්නේ
    :rofl::rofl::rofl::rofl::rofl:

    :yes::yes::yes::yes: