ඉතින් බොල ඒක තියෙන්නේ ආරක්ෂාවටනේ
ආරක්ෂාවට කියලා දන්නවා බං. ඒත් ඔය ඩිසයින් එකට ලෙග් ගාර්ඩ් සෙට් වෙන්නෙ නෑ කියලා හිතෙන්නෙ නැද්ද...



ඉතින් බොල ඒක තියෙන්නේ ආරක්ෂාවටනේ



ලෙග් ගාර්ඩ් එක එන්නෙ ආරක්ශාවටනේ බං.. ඕන නම් ඉතිං ගලවලා දාන්න ඇහැකි.. කොහොම උනත් ලක්ෂ නවයක් දහයක් වටින්නෑ මේ ලබ්බ..



ලංකාවෙ ඉන්නකන් Hero Honda CBZ එකක් පැද්දෙ. වැටුන වැටිලි වල හැටියට Leg Guard එක තිබ්බෙ නැත්නම් කකුල් දෙක නෑ යකෝ...![]()


දැන් 450 වෙනකන් පුලුවන්250cc වලට වඩා ඒවා ලංකාවේ පදින්න බෑ නේද?![]()
තම්බි කොල්ලෝ ගන්නවා
මන් දැකල තියෙනවා
allah's power everywhereආරක්ෂාවට කියලා දන්නවා බං. ඒත් ඔය ඩිසයින් එකට ලෙග් ගාර්ඩ් සෙට් වෙන්නෙ නෑ කියලා හිතෙන්නෙ නැද්ද...![]()




කඩ්ඩ බැරි එකා;21897769 said:400cc වෙනකන් පුලුවන්නේද බන්?
මේක ඉන්දියාවෙ සෙල් වෙන ගාන බැලුවම සාදාරනයි බන් ගාන. ඒත් මෙහේ ලක්ෂ 9ක්? පිස්සු තියෙන්න ඕන බන් ලක්ෂ 9ක් දීල මේක ගන්න. සල්ලි අඩුවක් නැති කෙනෙක්ටනම් ඉතින් අවුලක් නෑ![]()


එ්කේ නම් කැතක් නෑ පොඩි නිසා
හැබැයි බයික් එකේ බරට වැටුනොත් ඕකෙන් ගාර්ඩ් වෙයිද කියන එකයි ප්‍රශ්නේ


